sudeewa රටින් පිටිවහල් කරනවලු..

avatar464475_2.gif
avatar464475_2.gif
avatar464475_2.gif
avatar464475_2.gif
avatar464475_2.gif
avatar464475_2.gif
avatar464475_2.gif
 

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ado mu echchara parana ekekda? mata set wune masa 3kta withara kalin ne. :(

    මේ ගෝතය මටත් මාස කීපයකට කලින් මෙම්බර් උනාට වැඩිය ඇක්ටිව් හිටියෙ නැහැ.ඔය කාලේ තමයි මූව අපි අළු ගසල දාල ගත්තෙ.
    ආපහු මූ ගැන සද්ද බද්ද තිබ්බේ නැහැ ටික කාලෙකට උඩදී (ආරංචි විදියට ගමේ එවුන් මූ ග්‍රීස් යකා සෙල්ලම දානකොට මාට්ටුවෙලා)


    ai thoge kalin eka mata wada paranai ne :P:P

    :baffled::baffled::baffled::baffled:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ජයෙන් ජය කොල්ල
    සුබ පැතුම්
    එළකිරියේ හරිදෙට හරි කියපු වැරදි දේ වැරදි කියපු ස්වාදීන නිදහස් අදහස් තිබුන කොල්ලෙක් තමයි.

    Wish you all the best machan! :)

    :shocked: මම හිතුවා ලිඳේ ඔබයි කියලම යන්න කලින්.. :D මොනව වුනත් එළකිරියෙ සෙට් වුන උන් අතරින් හොඳ යාළුවෙක් ඌ. :love: ඉගෙනගන්න දේවල් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕන. හිතන පතන හැම හොඳ දේම ඉෂ්ඨ වෙන්න ඕන. :yes: හරියන්නම ඕන ඒ වගේ මිනිස්සුන්ට. රට ගියත් නෙට් හම්බුනාම මේකට ඇවිත් යන්න වරෙන්. :) Good luck and all the best මචන්..

    මට එළකිරියේ set වුණ සිරාම පොරක්. උඹට සුභ ගමන් මචන්..! :)

    තැන්ක්යූ මචන්ලා උබලව කවදාවත් අමතක වෙන්නේ නෑ :yes::yes: :love::love:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අම්මටහුඩු පට්ට හැපී මේක දැක්කම. කිරියේ මාව මතක උන් මෙච්චර ඇති කියල හිතුවේ නෑ. :cool:
    මඩ පාරට වඩා හැපී. :D:D
    සොන්න ඇල්.ඇස්.කේ තෑන්ස්ක් බන් ත්‍රෙඩ් එකක් දැම්මට. පාස්පෝට් එකේ පොටෝ ඉල්ලයිද කියල බයේ උන්නේ. :rolleyes:

    උබල ඔක්කොටම තෑන්ක්ස් මචන්ලා :love::love::love:
    කිරියට එන්න පුලුවන් වෙයි ගියාට :cool:

    ඈ බං උඹ යනව කියලා මං දැන ගත්තෙත් මේ ත්‍රෙඩ් එකෙන් :angry::angry::angry::angry:
    යන වැඩ ටික සාර්ථකව කර ගන්න ලැබෙන්න කියලා :yes::yes:
    ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා..
    සුභ ගමන්..
    1.gif

     

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    Uba yanawada.ehenam ela kiri wage gihin waren.hodata wada tika karaganin machan.:)
    Set wenna bari unane:(Enakota bothalayak aran waren set wenna ok. :cool:
    ජයෙන් ජය:yes:
     

    sudu appooo

    Member
    Jul 31, 2013
    271
    15
    0
    කිරිඇල්ල
    :dull::dull::dull::dull::dull:

    ඔව්...උබ ඊළගට..
    මාලබේ පැත්තේ ජංගි හිටු කියලා මිසින් ලු

    අඩේ මාලබේද??? මම හිතුවේ බත්තරමුල්ලේ ජංගි නැති වුනේ කියලා... මොකක්ද යකෝ මේ මාලබේ scene එක ?????