ado mu echchara parana ekekda? mata set wune masa 3kta withara kalin ne.![]()
ai thoge kalin eka mata wada paranai ne![]()




ජයෙන් ජය කොල්ල
සුබ පැතුම්
එළකිරියේ හරිදෙට හරි කියපු වැරදි දේ වැරදි කියපු ස්වාදීන නිදහස් අදහස් තිබුන කොල්ලෙක් තමයි.
Wish you all the best machan!![]()
මම හිතුවා ලිඳේ ඔබයි කියලම යන්න කලින්..
මොනව වුනත් එළකිරියෙ සෙට් වුන උන් අතරින් හොඳ යාළුවෙක් ඌ.
ඉගෙනගන්න දේවල් සර්වප්රකාරයෙන්ම සාර්ථක වෙන්න ඕන. හිතන පතන හැම හොඳ දේම ඉෂ්ඨ වෙන්න ඕන.
හරියන්නම ඕන ඒ වගේ මිනිස්සුන්ට. රට ගියත් නෙට් හම්බුනාම මේකට ඇවිත් යන්න වරෙන්.
Good luck and all the best මචන්..
මට එළකිරියේ set වුණ සිරාම පොරක්. උඹට සුභ ගමන් මචන්..!![]()



අම්මටහුඩු පට්ට හැපී මේක දැක්කම. කිරියේ මාව මතක උන් මෙච්චර ඇති කියල හිතුවේ නෑ.
මඩ පාරට වඩා හැපී.![]()
සොන්න ඇල්.ඇස්.කේ තෑන්ස්ක් බන් ත්රෙඩ් එකක් දැම්මට. පාස්පෝට් එකේ පොටෝ ඉල්ලයිද කියල බයේ උන්නේ.
උබල ඔක්කොටම තෑන්ක්ස් මචන්ලා![]()
කිරියට එන්න පුලුවන් වෙයි ගියාට![]()







Enakota bothalayak aran waren set wenna ok. 

Uba yanawada.ehenam ela kiri wage gihin waren.hodata wada tika karaganin machan.
Set wenna bari unaneEnakota bothalayak aran waren set wenna ok.
ජයෙන් ජය![]()
එහෙම එකක් නෑ![]()

ehema nawattanawada api



එහෙම එකක් නෑ![]()

na na bomu bomu![]()
ehema nawattanawada api
![]()
Aru bonne nati nisa mama uta boruwata kiuwa dan bonne na kiyala![]()
nikan boru nokiya idahan.....uba mokadda yana rata banna na bomu bomu![]()
ehema nawattanawada api
![]()
Aru bonne nati nisa mama uta boruwata kiuwa dan bonne na kiyala![]()
ane meh diyo mama chat history ekama genath methana daaannada ah????![]()
![]()
![]()
nikan boru nokiya idahan.....



lankawata wana dawal dakkama anna hitenawada banmu UK yanne... enne ne kiyanne aye![]()
![]()


ඔව්...උබ ඊළගට..
මාලබේ පැත්තේ ජංගි හිටු කියලා මිසින් ලු