sudu miturane

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    fitted.jpg
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඕව එහෙම හොයන්නනං බෑ.
    චැසි නම්බර් කොටල ඇති නේද, ඒකෙනං අවුලක් තියෙනව.

    ow eka tamay aula
    genuine na
    anika dan police wala inne atikichchan kollo okun fb group wala ehema innawa
    un dannawa ban
    police unta paga didi unta wada wada yanna bane para dige :(

    bikke nam set ath wadak na
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    ow eka tamay aula
    genuine na
    anika dan police wala inne atikichchan kollo okun fb group wala ehema innawa
    un dannawa ban
    police unta paga didi unta wada wada yanna bane para dige :(

    bikke nam set ath wadak na
    ඔවු අහක යන ලෙඩ දාගන්නැතුව අත ඇරල දාන්න
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    Ubata oka traffic ekenm yanna bariweiy car ekakatath wada hapan
    ඔවු අස්සෙන් දාල යන්න බැරි වෙයි. හැබැයි හොඳ බැලන්ස්.
    අවුලකුත් නෑ කාර් එක වගේ එකම ලේන් එකේ තියන් යන්න තියෙන්නෙ.
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මොකකින් හරි අහුඋනොත් බයික් එක උසාවි සහ බොහෝ දුරට රාජසන්තක වේවි සහ ඇට දෙක ලාච්චුවේ තමය සුදු මිතුරේ්..
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,960
    1
    8,793
    113
    -~උලක් උඩ-~
    ඕක අන් රෙජිස්ටර් කරලා ආය 400ට රෙජිස්ටර් කරන්න බැයිද..දැන් දෙනවා මන් හිතන්නෙ🤔