Sugar & cholesterol

HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    machan

    Sugar wlatai Cholestorl walatai beheth karana ayurweda doctor kenek innawalu..
    Dundeniya weda mahaththya kiyalaa Meerigama...Dr Chandrasiril Asuramanna-Dundenya beheth shalawa...

    kauruhari giya kenek danna kenek innawada? eya hondaida machanlaa ???

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඕව බීල ඉක්මනට මැරෙන්න පුළුවන්. අයිත් ඉපදුනාම ලෙඩේ නෑ. ඊට පස්සෙ පරිස්සම් වෙයන්.
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    නිකන් ලෙඩ වලට ආයුර්වේද කසාය ගුලි බොන්න එපා බන් අරක්කු වගේ 10 ගුණයක සැරක් තියෙන්නේ . කැඩුම් බිදුම් ස්න්නායු රෝග වලට නම් හොදයි තෙල් බෙහෙත් වගේ
    අපේ බාප්පා කෙනෙක් බිලා අක්මාවට කෙලවිලාම ගියා අරක්කු සිගරට් මුකුත්ම නොබෙන කෙනෙක්
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,850
    995
    113
    ගෙදර
    මචං අපෙ අල්ලපු ගෙදර මෑන් මටත් කිව්වා අම්මව අරන් පලයන් කියල ඔය වෙදා ගාවට කියල.වෙදා හොදයිලු උන්ගෙ ඔෆිස් එකෙ එවුන් එතනට යනවලු උන්ට හොදයිලු. හැබැයි උන් බෙබෙල සෙට් එකක්ළු එක නිසා තවමත් ඉදල හිටල බෙහෙත් වේලක් බොනවලු. ඔය කිව්වට බයයි බන් වකුගඩු වලට කෙලවෙයි කියල.කොයිකටත් ටිකක් හොයල බලපන්.සමහර සිංහල වෙද්දු මෙට්ෆොමින් කුඩු කරල දානවලු බෙහෙත් වලට.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,802
    113
    වලපල්ලේ
    නිකන් ලෙඩ වලට ආයුර්වේද කසාය ගුලි බොන්න එපා බන් අරක්කු වගේ 10 ගුණයක සැරක් තියෙන්නේ . කැඩුම් බිදුම් ස්න්නායු රෝග වලට නම් හොදයි තෙල් බෙහෙත් වගේ
    අපේ බාප්පා කෙනෙක් බිලා අක්මාවට කෙලවිලාම ගියා අරක්කු සිගරට් මුකුත්ම නොබෙන කෙනෙක්

    අක්මා කතාව සහතික ඇත්ත. අපේ නෑවෙන කෙනෙක් කොන්දේ අමාරුවකට බෙහෙත් අරන් අන්තිමට ටික කාලයක් යද්දී තද මහන්සියක් එන්න ගත්ත. පස්සේ ඩොකාලා හොයාගෙන යද්දී. ඇඟේ සීනිත් අඩු වෙලා අක්මාවට කෙලවෙලා.කසාය පත් සෑහෙන ගානක් බිලා ඒ වෙද්දී . සිනි වලටත් බෙහෙත් බිව්ව් කෙනෙක්. දැන් වැඩක් කරගන්න බැරුව එක තැන් වෙලා :oo:
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    ඕව බීල ඉක්මනට මැරෙන්න පුළුවන්. අයිත් ඉපදුනාම ලෙඩේ නෑ. ඊට පස්සෙ පරිස්සම් වෙයන්.

    maru adahasaa :D
     
    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    mamth hoyala balanne . godak aya beheth aran honda unaluu
    Jayanath Warakagoda ehema sugar hedila methanin gaththa . kiyala qwa ban
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,269
    8,035
    113
    suger, cholesterol nam machan
    apitama adu karaganna puluwan.
    vegetarian wela cama beema tikak parissamata gaddi
    godak adu wenawa
     
    dgboy

    Well-known member
  • Feb 17, 2013
    1,648
    1,193
    113
    කොටකෙතන
    නිකන් ලෙඩ වලට ආයුර්වේද කසාය ගුලි බොන්න එපා බන් අරක්කු වගේ 10 ගුණයක සැරක් තියෙන්නේ . කැඩුම් බිදුම් ස්න්නායු රෝග වලට නම් හොදයි තෙල් බෙහෙත් වගේ
    අපේ බාප්පා කෙනෙක් බිලා අක්මාවට කෙලවිලාම ගියා අරක්කු සිගරට් මුකුත්ම නොබෙන කෙනෙක්

    sahathika aththa... ape maamath gya tripala bila.. non alcoholic sirosis hadila