මචන්ලා මට පොඩ්ඩක් කට්ටිය පාවිච්චි කරන handfrees, headphones ගැන පොඩ්ඩක් විස්තර කියන් යන්නකෝ. මට ගොඩක්ම ඕනේ හොඳට mic එක sensitive එකක්. මොකද calls, meetings වලට එහෙම පාවිච්චි කරන්න ඕනෙ නිසා. ඔයාල ගත්ත ගානයි. හොඳ නරකයි, ගත්ත තැනයි පොඩ්ඩක් කියන් යන්න්කෝ. උදව්වක් විදියට bump එකකුත් දාගෙන යන්න. 




