Suggest Washing Machine

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    ko ape eke kisi ledak nane?:eek:
    ammo Panasonic hena ganan:(

    dan aragena awurudu 10 k kiuwaa neda 2005 wage ne aran thiyenne, ekale hoda koriyan Malaysian ewaa awaa ewaaa hodai, made eka balalaa kiyanna, dan ena okkoma china ewa godak commen brand walata badu hadana company wala hadanne, dan nam godal hoda brand wala ewaa lankawata enne indian ewaa, mama nam ganne indesit, candy, panasonic, mitsubishi, sanyo wage brand ekak whirlpool wageth hodai dan lankawata enne indian ewaa, ganna kota made eka balanna ona Malaysian, thailand wage nam hodayi thailand wage ganna puluwan nam godak hodayi :yes:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,921
    9,292
    113
    Microsoft
    :yes:හැමෝම දම්රෝ සර්විස් එක හොඳයි කියනවා. ඒ වුනත් උන්ගේ සර්විස් සෙන්ටර්ස් හැම තැනම නැහැ. පොඩි දෙයක් ගන්න උනත් ෂෝ රුම් එකෙන් ඕඩර් කරලා දවස් තුන හතරක් බලන් ඉන්න වෙනවා. උදාහරණයක් වයර් කෝඩ් එකක්.සිංගර් වගේ ඒ වල සර්විස් සෙන්ටර් ප්‍රධාන නගර වල තියනවා. අපිට ගිහිල්ලා බඩු ගන්න පුළුවන්.
    :cool::cool::cool:

    :cool::cool::cool:
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,921
    9,292
    113
    Microsoft
    dan aragena awurudu 10 k kiuwaa neda 2005 wage ne aran thiyenne, ekale hoda koriyan Malaysian ewaa awaa ewaaa hodai, made eka balalaa kiyanna, dan ena okkoma china ewa godak commen brand walata badu hadana company wala hadanne, dan nam godal hoda brand wala ewaa lankawata enne indian ewaa, mama nam ganne indesit, candy, panasonic, mitsubishi, sanyo wage brand ekak whirlpool wageth hodai dan lankawata enne indian ewaa, ganna kota made eka balanna ona Malaysian, thailand wage nam hodayi thailand wage ganna puluwan nam godak hodayi :yes:

    made by LG electronics nam awulak na neda?:confused:
    ow dan ena Panasonic ewa ehema indian. habai quality:yes::cool:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    made by LG electronics nam awulak na neda?:confused:
    ow dan ena Panasonic ewa ehema indian. habai quality:yes::cool:

    made by LG electronics enne china ewata, issara ewaa hodayi dan nam ganna deyak na, panasonic indian ewaa panasonic brand name unata, panasonic mother company eke wagakimak na, panasonic phone indian, namuth panasonic company eka phone hadanne japan witharayi wena kisima rataka mobile phone hadan na, ewage, under supervised by panasonic matsushita group ewaa thamayi ganna ona, brand name panasonic ewaa hari na
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    machan umba poddak hoyala balapan සිංගර්la koheda electronic badu haduwe kiyala සිංගර් kiyanne javaramak china company walata kiyala සිංගර් nama gassala me gini poliyata wikunanawa moda duppath minissu gannawaa, vadi hariyak ganu pawu asarana minissu, සිංගර් kiyanne sewing machine hadana company ekak un oya electronic saha putu mesa hadana un neme, :no::dull:

    මචන්, සිංගර් විතරක් නෙමේ දැන් හැම එකක්ම එන්නේ චීනෙන් තමයි. දම්රොත් චීනෙන් තමයි. මම සිංගර්,දම්රෝ, අබාන්ස් ඔය හැම එකකින්ම බඩු අරන් තියෙනවා. මට ඇතිවෙච්ච් එක්ස්පිරියන්ස් එක තමයි මම කියුවේ.මම දම්රෝ බඩු කොලිටි නැහැ කියලා කියනවා නෙමෙයි.

    දැන් උඹම හිතපන්කෝ පොඩි කැල්ලකට දවස් තුන හතරක ඩවුන් ටයිම් එකක් යන්න උනාම.

    අනිත් එක ආයතනයක් උනාහම එකම දේක එල්ලිලා ඉන්න එක ආයතනයේ පැවැත්මට අනාගතයට හොඳ නැහැ. විවිධ දිශාවන් වලට යන්න ඕනේ.
    සිංගර් මහන මැෂින් වලින් පටන් අරන් විදුලි උපකරණ පුටු මේස වලට ගියා. දම්රෝ පිටු මේස වලින් පටන් අරගෙන විදුලි උපකරණ වලට ගියා.
     
    na machan umbata kiyapu eka therun na, සිංගර් mawu samagama electronic badu hadan na, lankawe un china company walata kiyala nama gassala lankawata gennawaa

    officel website eka balanna koheda electronic hadanne suddo hinaa wenawa ban සිංගර් electronic putu mesath thiyanawa dakkahama, දම්රෝ lankawe ekakne un karanne kali gennalaa amunana eka, brand kiyana eka danaganna ona

    සිංගර් usa wala nathi electroni badu kohomada ban lankwe thiyenne ?

    website eka balanna

    http://www.singer.com/
     
    එක හරි, හැබැයි singer කියන brand name එක හිතු මනාපෙට ලංකාවේ අයට භාවිතා කරන්න බැහැනේ මවු සමාගමේ අවසරය නැතිව.

    singer ගැන මම කිඋවේ උදාහරණයක් හැටියට.
    මම කියන්නේ දම්රෝ සර්විස් සෙන්ටර් හැම තැනම නැති නිසා පොඩි පොඩි වැඩ වලට down time ගොඩක් වැඩයි කියලා. මොකද show rooms වල spares නැහැ. ගෙන්නලා දෙන්නේ.
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    na machan umbata kiyapu eka therun na, සිංගර් mawu samagama electronic badu hadan na, lankawe un china company walata kiyala nama gassala lankawata gennawaa

    officel website eka balanna koheda electronic hadanne suddo hinaa wenawa ban සිංගර් electronic putu mesath thiyanawa dakkahama, දම්රෝ lankawe ekakne un karanne kali gennalaa amunana eka, brand kiyana eka danaganna ona

    සිංගර් usa wala nathi electroni badu kohomada ban lankwe thiyenne ?

    website eka balanna

    http://www.singer.com/

    එක එක Region වලට දෙන services වෙනස් මචන්. Electronic හදන්නේ නැත්තෙමත් නැහැ. බලපන්කො Aus site එකට එහෙම ගිහින්. ලංකාවට නම් ගෙන්නන්නේ චීනේ ගහම බාලම කොලිටිය. ලෝකේ ලොකු ලොකු සමාගම් උනත් කරන්නේ ඕක තමා. එත් Brand එකේ නම තිය ගන්න ඕනේ නිසා Quality එක ගොඩක් බලනවා. ලංකාවට එවන බදු වල නම් මොන කොලිටියක්ද.
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63

    ow ow Damro ganna hamoma kiyanne after service hondai kiyala:P e kiyanne ewa hamathissema kadenawa:P ape thiyenne LG:yes: dan 10yrs:yes: thama kisi ledak na:cool:

    Paawichchi karana widiha anuwa thama leda enne Damro AfterService Hondai kiwwe Un complain karapu dawasema Gedara awith hadana Nisa Bn.. Ane manda Umbalata Kohomada kiyala Mata Nam Kisima Prashnayak une na Unge service eka ekka... Panasonic,Lg,Indesit wage ewa supiri Damro eka ganna kalin Use kale ekak thama ... Anika Bn monawa unath Lankawe ekakne:)Mama nam ekamai gaththe Godakma:):) ...BTW mata oya Service karanna Awa Dial eka Kiwwe Muslims la gawa thiyennema Damro lu mokada lesi nisa Boruda danne ithin
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    na machan umbata kiyapu eka therun na, සිංගර් mawu samagama electronic badu hadan na, lankawe un china company walata kiyala nama gassala lankawata gennawaa

    officel website eka balanna koheda electronic hadanne suddo hinaa wenawa ban සිංගර් electronic putu mesath thiyanawa dakkahama, දම්රෝ lankawe ekakne un karanne kali gennalaa amunana eka, brand kiyana eka danaganna ona

    සිංගර් usa wala nathi electroni badu kohomada ban lankwe thiyenne ?

    website eka balanna

    http://www.singer.com/

    singer damro dekama ekai bn.damro unge nm rathmalane eke thma oya okkoma china kali assemble karanne.innovex nama gaahala denwa itn.

    owa itn net eke hewwath wadak na model thiya brand ekawath hoyanna na.
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,921
    9,292
    113
    Microsoft
    Paawichchi karana widiha anuwa thama leda enne Damro AfterService Hondai kiwwe Un complain karapu dawasema Gedara awith hadana Nisa Bn.. Ane manda Umbalata Kohomada kiyala Mata Nam Kisima Prashnayak une na Unge service eka ekka... Panasonic,Lg,Indesit wage ewa supiri Damro eka ganna kalin Use kale ekak thama ... Anika Bn monawa unath Lankawe ekakne:)Mama nam ekamai gaththe Godakma:):) ...BTW mata oya Service karanna Awa Dial eka Kiwwe Muslims la gawa thiyennema Damro lu mokada lesi nisa Boruda danne ithin

    itin leda enawa kiyanne e brand eka Honda nane:rolleyes::P Damro gana kiyana hamoma kiyanne after service eka hondai kiyala:P