Suggest Washing Machine

DRH

Member
Apr 1, 2015
63
12
0
Washing Machine නම් ඉතින් Damro තමයි කොල්ලෝ. අහන්න දෙයක් නෑ. Damro - Innovex :yes::yes::yes: Sri Lanks's No 01 Washing Machine also After Service No 01 :cool::cool::cool:
 
Last edited:

sudu23

Well-known member
  • May 6, 2015
    8,150
    1,289
    113
    ගඟ ළඟ
    දම්රෝ සෙමි ඔටෝ මටික් එකක් ගනින්...මොනවා නැතත් උන්ගේ සර්විස් ඒක හොදයි
     
    ~Zimba~

    Well-known member
  • Apr 3, 2012
    1,190
    250
    63
    We had a damro semi automatic for almost 8-9 years. And recently we bought the same model again. :) :) Their service is great machan. Go for damro full automatic one. 10% discount on cash payments. With the discount its around 33k :)
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    Innovex හොදයි කියලා අහල තියනවා.
    washing machine නම් දන්නේ නැහැ.
    පරණ ෆිර්ජ් එක අයින් කරලා Innovex ෆිර්ජ් එකක් ගත්තා. වෙනදා 800 ගානක් තිබ්බ බිල එකසිය ගානට බැස්සා. :D
    උන්ගේ service එකත් හොදයිලු මචන්.
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    15,921
    9,292
    113
    Microsoft

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83

    ow ow Damro ganna hamoma kiyanne after service hondai kiyala:P e kiyanne ewa hamathissema kadenawa:P ape thiyenne LG:yes: dan 10yrs:yes: thama kisi ledak na:cool:

    :yes:හැමෝම දම්රෝ සර්විස් එක හොඳයි කියනවා. ඒ වුනත් උන්ගේ සර්විස් සෙන්ටර්ස් හැම තැනම නැහැ. පොඩි දෙයක් ගන්න උනත් ෂෝ රුම් එකෙන් ඕඩර් කරලා දවස් තුන හතරක් බලන් ඉන්න වෙනවා. උදාහරණයක් වයර් කෝඩ් එකක්.සිංගර් වගේ ඒ වල සර්විස් සෙන්ටර් ප්‍රධාන නගර වල තියනවා. අපිට ගිහිල්ලා බඩු ගන්න පුළුවන්.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    machan umba poddak hoyala balapan සිංගර්la koheda electronic badu haduwe kiyala සිංගර් kiyanne javaramak china company walata kiyala සිංගර් nama gassala me gini poliyata wikunanawa moda duppath minissu gannawaa, vadi hariyak ganu pawu asarana minissu, සිංගර් kiyanne sewing machine hadana company ekak un oya electronic saha putu mesa hadana un neme, :no::dull:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    ow ow Damro ganna hamoma kiyanne after service hondai kiyala:P e kiyanne ewa hamathissema kadenawa:P ape thiyenne LG:yes: dan 10yrs:yes: thama kisi ledak na:cool:

    lg wala power eka adina case thiyenawa, issara nam koriya ewaa awa dan chinaa okkomo ewath lg nama thibbata lg neme, panasonic ekath hodayi ganan vadi