suhada Koka DVD

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    3.2 thiyenawa mage gawa thiyena eka ban
    oka upload karanna giyoth pissu hedenawa:baffled:
    700mb walata rip karanna mama wediya subject eka follow karala nehe

    rip නම් කරන්න පුළුවන් වෙයි හොද මැෂින් එකක් තමයි ඕනේ / කාලය ඕනේ වැඩත් එක්කලා අමාරු වෙයි

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    3.2 thiyenawa mage gawa thiyena eka ban
    oka upload karanna giyoth pissu hedenawa:baffled:
    700mb walata rip karanna mama wediya subject eka follow karala nehe

    පුළුවන් විදිහකට අප් කරලා දීපන්. මංගාව 32gb RDP එකක් තියෙනවා. ඔන්ලයින් රිප් කරලා දෙන්නම්.
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    සොහොන;20021165 said:

    rip නම් කරන්න පුළුවන් වෙයි හොද මැෂින් එකක් තමයි ඕනේ / කාලය ඕනේ වැඩත් එක්කලා අමාරු වෙයි

    WINAVI Converter eken piluwan Speed Hodai
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    DVD එක තියෙන එකෙක් බොරු කයිය නැතුව .iso එක ගූගල් ඩ්‍රයිව් අප්ලෝඩ් කරලා මට ලින්ක් එක එවපන්. මම ගිගාබයිට් එකකට වගේ හොඳ රිප් එකක් හදලා ටොරන්ට් එකක් සීඩ් කරන්නම් උඹලා ඔක්කොටෝම. ඩිරෙක්ට් බාන්න අප් කරන්න ඕන සයිට් කියපල්ලා අප් කරලත් දෙන්න. ඉස්සර්ලා ඔය තියෙනවා කියන උන් .iso එකක්වත් හදලා කොහෙට හරි අප්ලෝඩ් කරලා පී එම් එකක් ගහපන් මට.
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    DVD එක තියෙන එකෙක් බොරු කයිය නැතුව .iso එක ගූගල් ඩ්‍රයිව් අප්ලෝඩ් කරලා මට ලින්ක් එක එවපන්. මම ගිගාබයිට් එකකට වගේ හොඳ රිප් එකක් හදලා ටොරන්ට් එකක් සීඩ් කරන්නම් උඹලා ඔක්කොටෝම. ඩිරෙක්ට් බාන්න අප් කරන්න ඕන සයිට් කියපල්ලා අප් කරලත් දෙන්න. ඉස්සර්ලා ඔය තියෙනවා කියන උන් .iso එකක්වත් හදලා කොහෙට හරි අප්ලෝඩ් කරලා පී එම් එකක් ගහපන් මට.

    ow ban matath dunnoth karala denna puluwan ekmanata....! dvd ekak tiyena ekek hoyanna naane... :D:D:D:D