Suicide කරගන්න හිතෙනව
මාර දුකක බන් ඉන්නෙ.
anti depressants බොනව එත් අඩු වෙන්නෙ නෑ බන්.
මම අඩනව බන් හැමදාම කොල්ලක් වෙලත්.
මට අම්ම තාත්ත නෑ බන් මම මැරුන කියල දුක් වෙන්න.
කිසිම දෙයක් කරාට දුක නැති වෙන්නෙ නෑ.
කාටවත් තේරෙන්නෙත් නෑ මට තියන දුක.

man hithuwe 17-18 wage ekek kiyala, ehema una nam samawa denna thibba 