Suicide කරගන්න හිතෙනව

thechosen

Junior member
  • Oct 31, 2017
    91
    10
    18
    Suicide කරගන්න හිතෙනව

    මාර දුකක බන් ඉන්නෙ.
    anti depressants බොනව එත් අඩු වෙන්නෙ නෑ බන්.
    මම අඩනව බන් හැමදාම කොල්ලක් වෙලත්.
    මට අම්ම තාත්ත නෑ බන් මම මැරුන කියල දුක් වෙන්න.
    කිසිම දෙයක් කරාට දුක නැති වෙන්නෙ නෑ.
    කාටවත් තේරෙන්නෙත් නෑ මට තියන දුක.
     
    • Like
    Reactions: AnuradhaRa

    saruhote

    Junior member
  • Jun 22, 2016
    97
    24
    8
    Macho hamogema jeewithe kadawatena welawal enawa... suicide karagannawa kiyanne wisaduma nemei...


    matath ohoma hithila thiyenawa..


    hoda yaaluwek hoya ganna.. ethakota okkoma hariyai...kemathinam mata katha karanna..
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    කෙල්ලෙක් නිසා විදවන්න එපා බන්.....හිත හයිය කරගෙන ආපහු මුල ඉදන් පටන් ගනින්...:yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    Try to channel your sorrow to a something which can be beneficial for u in future.
    Being alone has lots of benefits.
     
    • Like
    Reactions: shamil45

    thechosen

    Junior member
  • Oct 31, 2017
    91
    10
    18
    Macho hamogema jeewithe kadawatena welawal enawa... suicide karagannawa kiyanne wisaduma nemei...


    matath ohoma hithila thiyenawa..


    hoda yaaluwek hoya ganna.. ethakota okkoma hariyai...kemathinam mata katha karanna..

    hari amarui bn.
    mona unath e kale ayeth labenne nane,,
    hitha hada ganna amarui.



    කෙල්ලෙක් නිසා විදවන්න එපා බන්.....හිත හයිය කරගෙන ආපහු මුල ඉදන් පටන් ගනින්...:yes:


    jiwithe hamadama kare wati wati nagitina eka bn, dan hembath wela inne :(


    wayasa kiyada

    26
     

    csaranga46

    Well-known member
  • May 20, 2010
    7,995
    1,745
    113
    SL
    30 welath ohoma wenawa bn samaharunta. owa ganan ganna yanna epa wadiya. mula idan patan ganin dan. 30 weddi okkoma settle wela thiyei :)
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    තමුසෙලා වගේ උන් ඉදලා වැඩක් නෑ, පොලිඩොල් කුප්පියක් බිලා කැලේට රිංගපන්
     

    thechosen

    Junior member
  • Oct 31, 2017
    91
    10
    18
    gonek ban uba :D man hithuwe 17-18 wage ekek kiyala, ehema una nam samawa denna thibba :P

    pissuda hutto, kohewath inna baddak nisa suicide karaganna :lol:


    ehema nemei bn.
    mama godak depressed life ekek gatha kare eya hambenna issella.
    eyawa meet unata passe thamai sathuten hitiye,
    dan ayeth issara wage inna wenawa.


    E kella monada karanne campus da?

    na private instutute ekaka study karanawa