Suicide කරගන්න හිතෙනව

nikashala619

Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    මට කෙල්ලෙකුත් නැ !
    ඉදලම නෑ.වයස 24යි :sorry:
    ඒත් මගේ ගමන මන් නවත්තනවද නැ නේ !!
    මන් හිතින් ආදරේ කරපු කෙනෙක් අවුරුදු 4කට පස්සේ එකම ක්ලාස් එකේදී සෙට් උනා !
    ඒත් එතකොට මන් පරක්කු වැඩි !
    ඒත් මන් සැලෙනවද නෑනේ :)
    වෙන දෙයක් වෙයන් කියලා කතාබහා කරලා ඉන්නවා.
     
    Last edited:
    • Like
    Reactions: EGhewg5

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    yako kisima kenek nethnam kochchara shokda ban..mara nidahasne umba..:)
    Rassawak karagena joliye jiwath weyan...bendim nethi tharamata hondai ban...
    loke wate palayanko..:)

    උබ කියන්නේ තනිකඩව ඉන්න එකෙක් ගැන.මූ තනිකඩ වෙන්නසිද්ධ උන එකෙක්.ඒකියන්නේ ප්‍රියයන්ගෙන් වෙන්වීමේ දුක තියෙන්නේ.කියන තරම් සරල නෑබ්‍රෝ.
    හැබැයි ඔහොම උන එකෙක්ට වැරදිවැටහීමක් එනවා.ඌට මේ ස්ටේජ් එකේ එකේදී ඒක තෙරෙන්නෑ.ඌ හිතන්නෙම ගිය කෙල්ලගෙන් ලැබුන ලවු එක , ඒකි ඉද්දී දැනුන හැගීම තමයි ලෝකේ තියන ඒජාතිය එකමදේ කියලා.

    උට ඒක වෙන්නඇත්තෙත් කර්මයක් නිසානම් එහෙමම හිතෙන්න සැලසෙනවා ඇති.හැබැයි ඌ තව කෙල්ලෙක් දෙන්නෙක් එක්ක යාලුවෝ වෙලා,ටික ටික ඉය අදුරෙන් එලියට එද්දී, උන්ගෙන් එකියෙක් ස්පශල් වෙද්දී අර හැගීම බාගයක් අනිවා අඩුවෙනවා.සෙට් උනගමන් අඩුමවෙලා , මම මොකක්ද මේච්චරකල් මායාවකට අහුවෙලා කෙල්ලෙක්ගෙන් ලටලබන්න පුලුවන් එකමදේ අරයගෙන් ලැබුනදේමයි කියලා විදෙව්වේ කියලා පොඩි හිනාවකුත් යනවා.
    අනික කොල්ලෙක් උනාම බදින්නකලින් කෙල්ලෝ දෙතුන්දෙනෙක් එක්ක ආශ්‍රයකරලා ඒවෙනසේ අත්දැකීමගන්න ඔනේ.එතකොට තමයි හෑනු කියන්නෙඔ මොකුන්ද උන්ගේ වෙනස්ගති පොදුගති අදුරන්නේ.එතකොට අයේ බූට් කන්නවෙන්නෑ.මේ බූරුපැටියා හදන්නේ එකෙක්මත්තෙම නහින්න.මොඩයෝ ගිය එකටවඩා වෙනස් ෆීචර් තියන එකකට ආසාව හදගනින්.
     
    • Like
    Reactions: KasunKDP

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    That's okay bn. Everyone has depression after the breakup, not only you. That girl not belongs to you. You will have a girl better than your ex. Then come and see this post again.

    Cry, it's okay. It's helping you to loss your pressure. Don't do stupid addicted thing at this time..drinking alchohol, spa, prostitutes. They're not solutions. Study well, upgrade your status.

    AGREED methana inna ponnayo kiyana ewa ahala uba ube life ekama netih karagennepa badu gahala;)
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    not sure what u are asking.
    do u want us to convince u to live ? i mean u want us to say how important and special u are and y ur life is so significant that the whole world would weep if u died ?
    or perhaps u are asking us for methods to suicide ? :eek:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    not sure what u are asking.
    do u want us to convince u to live ? i mean u want us to say how important and special u are and y ur life is so significant that the whole world would weep if u died ?
    or perhaps u are asking us for methods to suicide ? :eek:

    maybe he want us to bring him the girl :rofl:
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    949
    113
    Godric's Hollow
    kellek hinda marenna hadanava... pissuda yako. maath marenna epai bn ehenm. mata jobakuth na me tike. kellath maasekata vage kalin dala giya. mamai marenna one harinm. ubata adu gaane jobak thiyenava neda :angry:
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Preferably alive I think.
    He wouldn't mind the dead body depending on his personality :baffled:

    so he just want her body to have sex. a mere object to derive pleasure :sorry: so warmth and liveliness are yet another 2 qualities it should posses in order to gain a pleasure from that thing :sorry: whole humanity sounds sick when viewed this way :(
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    so he just want her body to have sex. a mere object to derive pleasure :sorry: so warmth and liveliness are yet another 2 qualities it should posses in order to gain a pleasure from that thing :sorry: whole humanity sounds sick when viewed this way :(

    Look at is this way.
    If he cant get wormth and liveliness in it at least he can enjoy the visual , shape, texture, smell, taste of the body..
    Better than nothing I'd say.:baffled:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මාර දුකක බන් ඉන්නෙ.
    anti depressants බොනව එත් අඩු වෙන්නෙ නෑ බන්.
    මම අඩනව බන් හැමදාම කොල්ලක් වෙලත්.
    මට අම්ම තාත්ත නෑ බන් මම මැරුන කියල දුක් වෙන්න.
    කිසිම දෙයක් කරාට දුක නැති වෙන්නෙ නෑ.
    කාටවත් තේරෙන්නෙත් නෑ මට තියන දුක.


    මල්ලි ඔයා දුක් වෙන්න හේතු හොයා ගත්තා වගේම සතුටු වෙන්නත් හේතු හොයා ගන්න.
    මැරෙන්න හේතු හොයා ගත්තා වගේම අනික් අයටත් වටා සතුටින් ජීවත් වෙන්නත් හේතු හොයා ගන්න.

    ඒක කරන්න පුලුවන් ඔයාටම විතරයි.