suicide thoughts තිබිල තියනවද උබලට.?

samsungi7

Well-known member
  • Dec 11, 2013
    1,456
    123
    63
    බබාලන්තය
    Ehema hithila tiyenwa..Eth ewa gena hithan nathiwa innawa bn wena deyak wei kiyla

    attachment.php
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    මැරෙන්න හිතුන අවස්ථා එමටයි..:(:(
    ෆේක් එකක් නැ බන් නැත්තම් පෙනඩෝල් පෙත්තේ සිට ආසනික් ඉන්ජෙක්ෂන්1 දක්වා කතා ටික කියන්න තිබ්බ..:sorry:
    දැන්නම් යථාර්තය තේරුම් ගනිමින් ඉන්නවා :dull:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    එක පාරයි හිතුනෙ.. ඒත් ටික වෙලාවකට විතරයි ඒ හැගීම.. ආයෙ normal උනා..
    rage එකේ උපරිමට ගිහින් ඒ ෆීලින්ග් එක කියන්න නොතේරේ..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland

    මට කොහොමත් දිප්ර්ශන් තිබ්බ,
    එත් කෙල්ලගෙන් , අනිත් දෙයල් වලින් එක mask කරගෙන හිටියේ....
    එත් ඒවා නැති උනාම දිප්ර්ශන් එක expose උනා...
    මොන කරන්නද බන්...:(
    මේ දවස් වල වහින නිසා පොඩි සනීපයක් තියනවා
    පායන කාලෙට තමා ගොඩක් එපා වෙන්නේ...
    මම වගේ උන් ගොඩක් මේ ෆෝරම් එකේ ඉන්නවා බන්...
    depressed + introvert උන්...

    රස්නෙට ඔය සින් එක මටත් තියෙනවා බං මට සමර් එක සෙට් වෙන් නෑ
    ඒ නිසා මම පට්ට හීතල රටකට යන්න ඉන්නේ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    තිබුණා.. ෆස්ට් ටයිම් බූට් එකක් කාලා, ගුටි කාලා අතපය කඩන් නන්නත්තාර වෙලා හිටපු කාලෙ..:(
     
    PUKARIS

    Active member
  • Dec 12, 2016
    723
    78
    28
    එහෙම වෙන්න මූන පාපු සිදුවීම්, හා එහා සම්බන්ධ විස්තරය දාපන්...:dull:

    පිස්සු නැතුව හිටපං... උබට suicidal Ideas එන්න හේතුව හොයාගනින් ඉක්මනට, ඊට පස්සෙ අපි හේතුවට බෙහෙත් කරමු. එතකන් Amitriptylline 25mg nocte ගනින්,,

    මටත් suicidal thoughts තිබිල තියනව, මට කාලයක් ඕක දරුනුවටම තිබ්බ. මට රෑට නින්ද ගියෙත් නෑ, ඔහොම උනේ මගෙ campus කාලෙ, ඒ කාලෙනම් මතක් කරනකොටත් බයයි බං. මම සමාජෙන් කොන් වෙලා වගේ හිටියෙ. මිනිස්සු මට හැම වෙලේම විහිලු කරා, මාව ගනන් ගත්තෙ නෑ. මට යාලුවො හිටියෙ නෑ. ඔක්කොම යාලුවො මාව මග ඇරිය. මගෙ personality එක පවා නැත්තටම නැතිවෙලා තිබ්බෙ. මට අන්තිමට පිස්සු වගේ හැදුන. ජීවත් වෙන එක තේරුමක් නැති උනා.

    ඊට පස්සෙ මට ජීවිතේ නැති කරගන්න හිතුන, ඒත් අන්තිමට මම එක දෙයක් කරා. ඒ ජීවිතේ තිබ්බ බලාපොරොත්තු ගොඩක් අත ඇරල දැම්ම.

    ඒ කියන්නෙ කෙල්ලෙක් යාලු කරගන්න එක,
    හොද රස්සාවක් කරන එක,
    හොද යාලුවො සෙට් එකක් හදාගන්න එක,
    සමාජයේ පිලි ගැනීමක් ඇතුව ඉන්න එක,

    ඔය වගේ මගෙ කලින් තිබ්බ බලාපොරොත්තු ගොඩක් අත ඇරලම දැම්ම, ඊට පස්සෙ මගේ ජීවිතෙ ටික ටික වෙනස් උනා, බලාපොරොත්තු රහිතව සැනසීමෙන් ඉන්න පුලුවන් උනා,

    උබටත් කියන්නෙ ජීවිතේ තියන ගොඩක් බලාපොරොත්තු අයින් කරගනින්, බදින එක, වාහනයක් ගන්න එක වගේ, එතකොට ඔය depression එක අඩු වෙයි....
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    තිබුණා.. ෆස්ට් ටයිම් බූට් එකක් කාලා, ගුටි කාලා අතපය කඩන් නන්නත්තාර වෙලා හිටපු කාලෙ..:(

    කෙල්ලගෙ අයිය අසික්කිත විදියට කාණුවෙ ඔබාගෙන ගැහුව නේද ඇට දෙක පූට්ටු වෙනකන්..

    :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කෙල්ලගෙ අයිය අසික්කිත විදියට කාණුවෙ ඔබාගෙන ගැහුව නේද ඇට දෙක පූට්ටු වෙනකන්..

    :(

    ඒ වේස බැල්ලිට ඇති අයිය කෙනෙක් නැහැ.. ඒ වේසිගෙ තාත්තයි ගෝලයො ටිකයි කෙලියෙ.. පට්ට වේසි..

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    ඒ වේස බැල්ලිට ඇති අයිය කෙනෙක් නැහැ.. ඒ වේසිගෙ තාත්තයි ගෝලයො ටිකයි කෙලියෙ.. පට්ට වේසි..

    අයියයි යාළුවො ටිකයි වගේ නෙ බං මට මතක :eek:
    බොසාගෙ කෙල්ලට මොකෝ උනේ..
    තාම කරගෙන යනවද..
    නැත්තම් තව ටික දවසකින් thread එකක් දාපන් බොසයි උගෙ ගෝලයො ටිකයි ගහක එල්ලල ඇට දෙක ගැලෙව්වා කියල

    2.gif
     
    • Like
    Reactions: ela

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    අයියයි යාළුවො ටිකයි වගේ නෙ බං මට මතක :eek:
    බොසාගෙ කෙල්ලට මොකෝ උනේ..
    තාම කරගෙන යනවද..
    නැත්තම් තව ටික දවසකින් thread එකක් දාපන් බොසයි උගෙ ගෝලයො ටිකයි ගහක එල්ලල ඇට දෙක ගැලෙව්වා කියල

    2.gif

    mutada e gahuwe. paw :sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :yes::yes:

    අයියයි යාළුවො ටිකයි වගේ නෙ බං මට මතක :eek:
    බොසාගෙ කෙල්ලට මොකෝ උනේ..
    තාම කරගෙන යනවද..
    නැත්තම් තව ටික දවසකින් thread එකක් දාපන් බොසයි උගෙ ගෝලයො ටිකයි ගහක එල්ලල ඇට දෙක ගැලෙව්වා කියල

    2.gif
    තොට ඉතිං මොනාද මතක..
    ඒක කරන් යනවා..
    කියන්න බෑ ඉතිං ඒවා..
    වෙන දෙයක් වෙච්චාවෙ කියලා ඉන්නවා..
    දැන් දුක කියන දේ දැනෙන්නෑ බං..
    බූට් නෙමේ ඊට වඩා දෙයක් උනත් එච්චරයි..
    :cool:

    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    ජීවිතේ ගැන කලකිරීමක් එන්නේ නැත්තේම නෑ
    නමුත් මැරෙන්න තියෙන බය හා මා මළොත් අනිත් අයට පත්වන අසරණ බාවය හන්ද කවදාවත් කරගන්නේ නෑ

    මමත්:yes:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    පිස්සු නැතුව හිටපං... උබට suicidal Ideas එන්න හේතුව හොයාගනින් ඉක්මනට, ඊට පස්සෙ අපි හේතුවට බෙහෙත් කරමු. එතකන් Amitriptylline 25mg nocte ගනින්,,

    මටත් suicidal thoughts තිබිල තියනව, මට කාලයක් ඕක දරුනුවටම තිබ්බ. මට රෑට නින්ද ගියෙත් නෑ, ඔහොම උනේ මගෙ campus කාලෙ, ඒ කාලෙනම් මතක් කරනකොටත් බයයි බං. මම සමාජෙන් කොන් වෙලා වගේ හිටියෙ. මිනිස්සු මට හැම වෙලේම විහිලු කරා, මාව ගනන් ගත්තෙ නෑ. මට යාලුවො හිටියෙ නෑ. ඔක්කොම යාලුවො මාව මග ඇරිය. මගෙ personality එක පවා නැත්තටම නැතිවෙලා තිබ්බෙ. මට අන්තිමට පිස්සු වගේ හැදුන. ජීවත් වෙන එක තේරුමක් නැති උනා.

    ඊට පස්සෙ මට ජීවිතේ නැති කරගන්න හිතුන, ඒත් අන්තිමට මම එක දෙයක් කරා. ඒ ජීවිතේ තිබ්බ බලාපොරොත්තු ගොඩක් අත ඇරල දැම්ම.

    ඒ කියන්නෙ කෙල්ලෙක් යාලු කරගන්න එක,
    හොද රස්සාවක් කරන එක,
    හොද යාලුවො සෙට් එකක් හදාගන්න එක,
    සමාජයේ පිලි ගැනීමක් ඇතුව ඉන්න එක,

    ඔය වගේ මගෙ කලින් තිබ්බ බලාපොරොත්තු ගොඩක් අත ඇරලම දැම්ම, ඊට පස්සෙ මගේ ජීවිතෙ ටික ටික වෙනස් උනා, බලාපොරොත්තු රහිතව සැනසීමෙන් ඉන්න පුලුවන් උනා,

    උබටත් කියන්නෙ ජීවිතේ තියන ගොඩක් බලාපොරොත්තු අයින් කරගනින්, බදින එක, වාහනයක් ගන්න එක වගේ, එතකොට ඔය depression එක අඩු වෙයි....

    they dont prescribe TCAs like Amitriptyllin anymore i think...