suicide thoughts තිබිල තියනවද උබලට.?

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කෙල්ලෙක් සම්බන්දයි..හැබැයි උබලා හිතනවට වඩා වෙනස් සිද්දියක්...ඉස්සර මං සියදිවි නැති කරගත්තු උන්ට බැන්නා මළ ගෙයක්වත් ගියෙ නෑ එහම කරගත්තු උන්ගෙ...මේ සිද්දියෙන් පස්සේ හිතා ගත්තා එහම කරගන්න අයගේ මානසිකත්වය...පොඩි දෙයක් තේරුම් ගන්න තියෙන්නේ...ඒත් ඒ වෙලාවට එන්නේ මැරෙන එකම තමයි විසදුම කියලා...

    උබලටත් මේ වගේ සිය දිවි හානී කරගන්න උත්සහ කරන කෙනෙක් මුන ගැහුනොත් පුළුවන් තරම් ඒ කෙනාගේ හිත හදපන්...පොඩ්ඩක්වත් තනි කරන්න එපා...මොකද ඒ තියන හැගීමට තමන්ගේ අතේ තියෙන පිහියකින් බෙල්ල කපා ගන්න තරම් ශක්තියක් ඇගට එනවා...

    ඔව් සාමාන්‍ය මනුසයෙක්ට මැරෙනවා කියන එක හිතාගන්න වත් බැරි දරුණු දෙයක් උනාට විෂාදය තියන කෙනෙක්ට මැරෙනවා කියන එක සිම්පල්...
    ගොඩක් වෙලාවට විෂාදය තියන මිනිස්සු මැරෙන්නේ නැත්තේ අනිත් මිනිස්සු ගැන හිතල...
    එත් ඔතන තියන ලොකුම ප්‍රශ්නේ clinical depression තියන උන්ට... උබ කියන විධියට
    උබ නම් වෙලා තියෙන්නේ යම් කිසි සිදුවිඉමකින් ට්‍රිගර් වෙච්ච තාවකාලික සුවිසයිඩ් ෆිලින් එකක්... එත් ක්ලිනිකල් ඩිප්රේෂන් තියන උන් ඔය සුවිසයිඩ් ෆිඉලින් එකත් එක්ක ජිවිත කාලෙම ඉන්න ඕනේ...
    ඒව තමයි නියම අපාගත ජිවිත....
    උදේට නැගිටිනකොට "OH Fuck! තවත් දවසක්" කියල හිතල තමන්ගේ හැම දවාසම පටන්ගන්න මිනිසු ඉන්නවා...
     
    Last edited:

    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy

    විෂාදය වගේ රෝගයකට බෙහෙත් තියෙනවා...හරිම සරල ප්‍රතිකාර වලින් හොද වුන අයත් ඉන්නවා...වැඩෙ තියෙන්නෙ එහෙම ලෙඩක් තියෙනවා කියලා පිලිගන්න විෂාදය තියෙන එකා කැමති නෑ...හොදම දේ තමයි තමන්ට විස්වාසවන්ත කෙනෙකුට තමන්ගේ ප්‍රශ්ණ කියන එක..එකෙනුත් විසදුමක් නැත්නම් කන්සල්ටන් කෙනෙක් ගාවට යන එක...ඔතන පොඩි දෙයක් තියෙන්නෙ බං... ඒ දේ ලගා කරගන්නවා වෙනුවට තැවි තැවී ඉන්න එක තමයි සිය දිවි නසා ගැනීමකට මුල පුරන්නේ...මං නම් එහෙම කෙනෙක් හම්බුනොත් ඒ උදව්ව කරනවා....නැත්නම් පව් අහින්සක ජීවිතයක්...
     
    නෑ බන්... ක්ලිනිකල් දිප්ර්ශන් එකට ප්‍රතිකාර නෑ... යම්තාක් දුරට පාලනය කරන්න පුළුවන්... දුක අඩු කරන්න පුළුවන් එත්.... එත් ක්ලිනිකල් දිප්රේෂන් තියන මනුස්ස්සයෙක්ව කවදාවත් "ශා කොච්චර ලස්සන ලෝකයකද" කියල හිතනන පුළුවන් මානසිකත්වයකට පත් කරන්න බෑ...

    ඩිප්රේෂන් එක එන්නේ ජාන වලින්..., ජාන වෙනස් කරන්න බෑ... :(

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උබ හොදට හිටියනේ බන්
    එක පාරම වෙනස් උනා

    මට කොහොමත් දිප්ර්ශන් තිබ්බ,
    එත් කෙල්ලගෙන් , අනිත් දෙයල් වලින් එක mask කරගෙන හිටියේ....
    එත් ඒවා නැති උනාම දිප්ර්ශන් එක expose උනා...
    මොන කරන්නද බන්...:(
    මේ දවස් වල වහින නිසා පොඩි සනීපයක් තියනවා
    පායන කාලෙට තමා ගොඩක් එපා වෙන්නේ...
    මම වගේ උන් ගොඩක් මේ ෆෝරම් එකේ ඉන්නවා බන්...
    depressed + introvert උන්...
     
    spider hacker

    Active member
  • Jan 18, 2017
    533
    52
    28
    වැසිකිලි වලේ.

    මට කොහොමත් දිප්ර්ශන් තිබ්බ,
    එත් කෙල්ලගෙන් , අනිත් දෙයල් වලින් එක mask කරගෙන හිටියේ....
    එත් ඒවා නැති උනාම දිප්ර්ශන් එක expose උනා...
    මොන කරන්නද බන්...:(
    මේ දවස් වල වහින නිසා පොඩි සනීපයක් තියනවා
    පායන කාලෙට තමා ගොඩක් එපා වෙන්නේ...
    මම වගේ උන් ගොඩක් මේ ෆෝරම් එකේ ඉන්නවා බන්...
    depressed + introvert උන්...

    මම උඩින්ම ඉන්නවා!:cool:අපි වෙබ් එකක් කරලා ෆෑන් පේජ් එකක් එහෙම පටන් ගමුද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම උඩින්ම ඉන්නවා!:cool:අපි වෙබ් එකක් කරලා ෆෑන් පේජ් එකක් එහෙම පටන් ගමුද?

    කරන්න නම් පුළුවන් එත්, එකේ මෙම්බර්ල වෙන උනාට වැඩක් වෙයිද..?
    ඉන්ග්ලිෂ් සයෝට් නම් මේක ගැන ඕන තරම් තියනව...
    මම ඕනේ නම් සයිට් එකක් හදන්නම්...
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    ජීවිතේ ගැන කලකිරීමක් එන්නේ නැත්තේම නෑ
    නමුත් මැරෙන්න තියෙන බය හා මා මළොත් අනිත් අයට පත්වන අසරණ බාවය හන්ද කවදාවත් කරගන්නේ නෑ
     
    charitha.123

    Well-known member
  • Apr 26, 2009
    2,040
    299
    83
    39
    kandy

    මට කොහොමත් දිප්ර්ශන් තිබ්බ,
    එත් කෙල්ලගෙන් , අනිත් දෙයල් වලින් එක mask කරගෙන හිටියේ....
    එත් ඒවා නැති උනාම දිප්ර්ශන් එක expose උනා...
    මොන කරන්නද බන්...:(
    මේ දවස් වල වහින නිසා පොඩි සනීපයක් තියනවා
    පායන කාලෙට තමා ගොඩක් එපා වෙන්නේ...
    මම වගේ උන් ගොඩක් මේ ෆෝරම් එකේ ඉන්නවා බන්...
    depressed + introvert උන්...

    මං කිව්වේ...උබ දොස්තරද ගොඩ දාන්න බෑ කියන්න...උබේ ඔය ප්‍රශ්න විස්වාසවන්ත කෙනෙක්ට කියපං...වැඩිය ඉන්ටර්නෙට් එකේ අනම් මනන් බලන්න එපා...පිස්සා...මොඩයෙක් වෙන්න එපා...සරල විදිහට ජීවීතේ ගෙවන්න පටන් ගමු...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    මට කොහොමත් දිප්ර්ශන් තිබ්බ,
    එත් කෙල්ලගෙන් , අනිත් දෙයල් වලින් එක mask කරගෙන හිටියේ....
    එත් ඒවා නැති උනාම දිප්ර්ශන් එක expose උනා...
    මොන කරන්නද බන්...:(
    මේ දවස් වල වහින නිසා පොඩි සනීපයක් තියනවා
    පායන කාලෙට තමා ගොඩක් එපා වෙන්නේ...

    මම වගේ උන් ගොඩක් මේ ෆෝරම් එකේ ඉන්නවා බන්...
    depressed + introvert උන්...
    ohoma depression wargayak tyenawa:sorry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ජීවිතේ ගැන කලකිරීමක් එන්නේ නැත්තේම නෑ
    නමුත් මැරෙන්න තියෙන බය හා මා මළොත් අනිත් අයට පත්වන අසරණ බාවය හන්ද කවදාවත් කරගන්නේ නෑ

    මට නම් ඔය රතු කරලා තියන පාර්ට් එක නිසා තමයි... මරන්න නම් බය නෑ...

    මං කිව්වේ...උබ දොස්තරද ගොඩ දාන්න බෑ කියන්න...උබේ ඔය ප්‍රශ්න විස්වාසවන්ත කෙනෙක්ට කියපං...වැඩිය ඉන්ටර්නෙට් එකේ අනම් මනන් බලන්න එපා...පිස්සා...මොඩයෙක් වෙන්න එපා...සරල විදිහට ජීවීතේ ගෙවන්න පටන් ගමු...

    උබ දකින විදිය වෙනස් බන්...
    සරල විදියට ජිඉවත් වෙන්න හැමෝටම බෑ,,,,,
    මිනිස්සුන්ට ආසාවන් තියනවා... එ අසාවන් නොලබෙනකොට , නැති වෙනකොට. සරලව ඉන්නව කියල හිත හදාගන්න බෑ...:sorry:

    මම ඔය දොස්ටර එකෙන්ක් නොවුනට psychiatric field එක ගැන සාභෙන දුරකට දනනවා බන්.. එකයි කිව්වේ හොද කරන්න බෑ කියල..
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ohoma depression wargayak tyenawa:sorry:

    ඕක මට තියන එකක් විතරයි

    mama na yojana karanne shower eken napan watura pressure adu karalaa mala wage whidenna wadi welawak..

    game gahanakota tetris wage ewa tika welawak gahapan..

    sindu ahanawanam drum aashritha music nitara dala balapan :dull:

    ඔව් ඔය වගේ පොඩි දේවල් වලින් පොඩි සහන ලැබෙනවා තමයි thanks..:)
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    එහෙම වෙන්න මූන පාපු සිදුවීම්, හා එහා සම්බන්ධ විස්තරය දාපන්...:dull:

    me dn ubata ahema htila ne tynne mcn me ? apu paliyata ohma htnna epa oka moda thiranayak kiywala blpn meka

    18582408_1381035338652051_2409615014289082626_n.jpg
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Pink Panther දාල තියෙනව වගේ හිතිල තියෙනව ගුටි කාපු වෙලාවට :yes: :yes:
    ගොඩක් වෙලාවට නොකරපු වැරදි වලට ගුටි කාපුවාම :sorry: :sorry:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    Pink Panther දාල තියෙනව වගේ හිතිල තියෙනව ගුටි කාපු වෙලාවට :yes: :yes:
    ගොඩක් වෙලාවට නොකරපු වැරදි වලට ගුටි කාපුවාම :sorry: :sorry:

    nokarapu waradi kiyanne wena ekek panapa kotuwakata ubawa mattu wenawa wage seen ekakda?