කෙල්ලෙක් සම්බන්දයි..හැබැයි උබලා හිතනවට වඩා වෙනස් සිද්දියක්...ඉස්සර මං සියදිවි නැති කරගත්තු උන්ට බැන්නා මළ ගෙයක්වත් ගියෙ නෑ එහම කරගත්තු උන්ගෙ...මේ සිද්දියෙන් පස්සේ හිතා ගත්තා එහම කරගන්න අයගේ මානසිකත්වය...පොඩි දෙයක් තේරුම් ගන්න තියෙන්නේ...ඒත් ඒ වෙලාවට එන්නේ මැරෙන එකම තමයි විසදුම කියලා...
උබලටත් මේ වගේ සිය දිවි හානී කරගන්න උත්සහ කරන කෙනෙක් මුන ගැහුනොත් පුළුවන් තරම් ඒ කෙනාගේ හිත හදපන්...පොඩ්ඩක්වත් තනි කරන්න එපා...මොකද ඒ තියන හැගීමට තමන්ගේ අතේ තියෙන පිහියකින් බෙල්ල කපා ගන්න තරම් ශක්තියක් ඇගට එනවා...
ඔව් සාමාන්‍ය මනුසයෙක්ට මැරෙනවා කියන එක හිතාගන්න වත් බැරි දරුණු දෙයක් උනාට විෂාදය තියන කෙනෙක්ට මැරෙනවා කියන එක සිම්පල්...
ගොඩක් වෙලාවට විෂාදය තියන මිනිස්සු මැරෙන්නේ නැත්තේ අනිත් මිනිස්සු ගැන හිතල...
එත් ඔතන තියන ලොකුම ප්‍රශ්නේ clinical depression තියන උන්ට... උබ කියන විධියට උබට නම් වෙලා තියෙන්නේ යම් කිසි සිදුවිඉමකින් ට්‍රිගර් වෙච්ච තාවකාලික සුවිසයිඩ් ෆිලින් එකක්... එත් ක්ලිනිකල් ඩිප්රේෂන් තියන උන් ඔය සුවිසයිඩ් ෆිඉලින් එකත් එක්ක ජිවිත කාලෙම ඉන්න ඕනේ...
ඒව තමයි නියම අපාගත ජිවිත....
උදේට නැගිටිනකොට "OH Fuck! තවත් දවසක්" කියල හිතල තමන්ගේ හැම දවාසම පටන්ගන්න මිනිසු ඉන්නවා...
Last edited:


අපි වෙබ් එකක් කරලා ෆෑන් පේජ් එකක් එහෙම පටන් ගමුද?


