suicide threads

BenMacTavish

Well-known member
  • May 3, 2021
    373
    642
    93
    Sri Lanka
    සුයිසයිඩ් ත්‍රෙඩ් දාන හැම එකාම අවධානය ගන්න ට්‍රයි කරනවා කියලා උපකල්පනය කරන්න එපා. දවසක ඇත්තටම මැරෙන්න හදන එකෙක් ත්‍රෙඩ් එකක් දැම්මොත් තොපි ඌටත් කියයි "හයිය ලනුවක් තෝරගනින්" කියලා. උඹ වැඩිය හිතන්නෙ නැතුව ටයිප් කරන කමෙන්ට් එකකින් මිනිහෙක්ගෙ ජීවිතය ඩිපෙන්ඩ් වෙන්න පුලුවන්. ඒ හින්ද, හිත හැදෙන්න මොනව හරි කියන්න බැරි නම්, මොකුත් නොකියා ignore කරපන්. ඌ අවධාන හිඟන්නෙක් නම් ඌට තව අවධානෙ දෙන එකද කරන්න ඕන?
     
    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    අනුරාද කියන්නෙ තක්කඩියෙක්..

    උට කින්ඩි දාන උන් ඊට වඩා තක්කඩි මානසික ලෙඩ්ඩු..
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    අනුරාද කියන්නෙ තක්කඩියෙක්..

    උට කින්ඩි දාන උන් ඊට වඩා තක්කඩි මානසික ලෙඩ්ඩු..
    උබත් කැරිකම උපරිමය තියන සෝෂල්පෝබියා කාරයෙක්. ෆේක් අටවාගෙන නටද්දි උබට දැනෙනවා ඇත්තෙ හෙන ගේම්කාරයා කියලා. බෙහෙතක් ගනින් , පැය විසිහතරම මේකෙ කාලකන්නි වෙවී ඉන්න හැම එකාටම කුනුහරපෙන් බැන බැන ඉන්නෙ නැතිව. පුලුවන්නම් දිවිනහගනින් :yes: , අපරාදෙ උබ නාස්තිකරන ඔක්සිජන්.
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    anuradhara wage ung karana kalakanni wada hinda thamai oka wenne.
    ඌ ට සත pahaka ගාණක් නැති උනා උං ගැන.

    BTW aththata Suicidal ewun Kohomath ohoma thread daanne na.

    තෝ baninne thogema fake එකකට නෙමෙයි නේද? 🥴
    ------ Post added on Dec 9, 2023 at 12:41 PM
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    anuradhara wage ung karana kalakanni wada hinda thamai oka wenne.
    ඌ ට සත pahaka ගාණක් නැති උනා උං ගැන.

    BTW aththata Suicidal ewun Kohomath ohoma thread daanne na.

    තෝ baninne thogema fake එකකට නෙමෙයි නේද? 🥴
    ------ Post added on Dec 9, 2023 at 12:41 PM
    ඔය මන් නෙවෙයි යකෝ, ඔය ඉන්දරේ නැත්තන් සක්කිලියා
     
    • Haha
    Reactions: BLACKLIST_MEMBER

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,673
    10,697
    113
    octagon
    හැබැයි මෙහෙමත් සීන් එකක් තියෙනවා. මැරෙන එකෙක් thread එකක් දැම්මා කියමුකෝ. ඌ ඒක දැම්මනම් අනිවා මැරෙන්න ඕනේ මතේ ගොඩක් උන් ඉන්නේ. ඌ ඒ තීරණේ වෙනස් කරගෙන ජීවත් වෙන්න හිත හදා ගත්තොත් ආයේ ඌ කලින් තැනට එනකන් හූ කියනවා.

    මැරුණොත් අනේ පව් ගගා වැලලෙනවා
     
    • Like
    Reactions: ChamodhK and NaOH

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    හැබැයි මෙහෙමත් සීන් එකක් තියෙනවා. මැරෙන එකෙක් thread එකක් දැම්මා කියමුකෝ. ඌ ඒක දැම්මනම් අනිවා මැරෙන්න ඕනේ මතේ ගොඩක් උන් ඉන්නේ. ඌ ඒ තීරණේ වෙනස් කරගෙන ජීවත් වෙන්න හිත හදා ගත්තොත් ආයේ ඌ කලින් තැනට එනකන් හූ කියනවා.

    මැරුණොත් අනේ පව් ගගා වැලලෙනවා
    hethuwa marena eka ohoma thread dada nahinne na.
    marena welawe attention eka hoyanna one naane
    hamotama penna kathawak pawaththala
    sabawen awasarai mama methanata paminiye marennai.. kiyala marenne na. ea karanne boruwa.
    uu balaporoththu wenne ane marenna epa marenna epa gaga minissu uuwa nalawanna try karana eka
    eetapasse ungen wada pala karawagena thakkadi wada

    aththatama suicidal ewuntath karana balu wadak eka
    mu kare aththatama suicidal ung ta patta baluwadak. minissunge hangeem ekka sellam kara thawa.
     
    • Wow
    Reactions: ST.PIERRE

    ithaliveshi

    Well-known member
  • Nov 20, 2023
    860
    793
    93
    උබත් කැරිකම උපරිමය තියන සෝෂල්පෝබියා කාරයෙක්. ෆේක් අටවාගෙන නටද්දි උබට දැනෙනවා ඇත්තෙ හෙන ගේම්කාරයා කියලා. බෙහෙතක් ගනින් , පැය විසිහතරම මේකෙ කාලකන්නි වෙවී ඉන්න හැම එකාටම කුනුහරපෙන් බැන බැන ඉන්නෙ නැතිව. පුලුවන්නම් දිවිනහගනින් :yes: , අපරාදෙ උබ නාස්තිකරන ඔක්සිජන්.
    අහක යන තොප්පිය අතින් අරන් දාගත්තා නේද මානසික ලෙඩා :lol: උබේ මිම්මෙන් අනිත් උන් මනින එක පුරුද්දට ගිහින් නෙහ්? මන් මේකේ දවල් ඉන්නෙ weekend නිසා.. තෝ නම් දවස් හතේම මේකේ රෙන සක්කිලියෙක් කියල පේනවා.. රස්සවක් නැහැ කියල යාළුවොත් කින්ඩි දානවා නේද උබට..:lol: මෙහෙම කැම්පේන් බැල්ලිගෙ පුතාලා තමයි අපිට බණ කියන්නෙ 🤡👌

    ෆේක් අටවාගෙන නටද්දි උබට දැනෙනවා ඇත්තෙ හෙන ගේම්කාරයා කියලා
    හා @Janatha Jhon ගූ කවි ලොල්ලො :lol:
    ------ Post added on Dec 9, 2023 at 1:10 PM
     
    jiwithe prashna

    Well-known member
  • Sep 5, 2021
    1,276
    1,067
    113
    මම නම් මැරෙනකන් ඌට එලකිරියේ හයියක් වෙනවා ඌව මානසිකව වට්ටලා .
    ත්‍රෙඩ් එකක් ඕපන් වෙයි උබටත් ලගදිම. :lol:
     
    honesty

    Well-known member
  • May 2, 2015
    2,486
    4,676
    113
    මැරෙන්න වේදනාව අඩුම විදිය කියපන්..