namal ahuwa prashnen bumithel weduna geradiya wage dalanna gaththama uma chater una ban. dan redi nethuwa u inne. ara u liyapu pothe seen ekak kiyawanawa dekkada.redi ne
![]()

සිරාවට බන්.. ඇටි කෙහෙල් සුජියාට පොත පුකේගහ ගන්න හිතෙන්න ඇති. 
Ajithge saha Alosiousge telephone katha handapata ada play karala. Onna redi gelevila

මේකා වැරදි නැහැ කියල කියන *** පුතාලත් ඉන්නව නෙහ්....

ඇටි කෙහෙල් පකයා ගේ එදා තිබ්බ කට වැහිලානාමල් එක්ක කියවපු කියවිල්ල කොහොමද
![]()
Eda Sujee : Bedum Kare kiyanne mokakda kiyala magen ahanna. mama Kiyala dennam. Onama vivadekata enna mama pehedili karala dennam.
Meda Sujee: Badum Kare kiyanne Apita Nikan German Vage.. Eka pehedili karagannai Arjun Alwsiyasta Katha Kare...
Heta Sujee: Mama Mokuth Danne Nehe... Mata Mathaka Nehe..![]()

![]()
ආන්දෝලනයට ලක්ව ඇති මහබැංකු බැදුම්කර නිකුතුවේදී කිසිදු වංචාවක් සිදුව නැති බව පවසමින් ඇමති සුජීව සේනසිංහ විසින් 2015 ජූලි මසදී “මහබැංකු බැදුම්කර නිකුතුව, ඇත්ත නැත්ත” නමින් පොතක් ප්‍රකාශයට පත් කර තිබිණි. රූපවාහිනී විවාද වලදී මෙන්ම පාර්ලිමේන්තු මැතිවරණ වේදිකාවේදීද බැදුම්කර වංචාවක් සිදුව නැතැයි කියමින්, එහි චූදිතයන් වෙනුවෙන් ඇමතිවරයා දිගින් දිගටම පෙනී සිටියේය.
බැදුම්කර මගඩිය සාධාරණීකරනය කරමින් සුජීව සේනසිංහ මහතා විසින් එළිදැක්වූ පොත මෙතැනින්

2015 ලියපු පොතට කරුණු හොයන්න 2016 කෝල් ගත්ත එක පැහැදිලි කරන්නෙ කොහොමද ෆ්‍රෙන්ඩ්ස්???