sujeewa senasinghe

is sujeews senasinghe guilty?

  • guilty

    Votes: 277 87.1%
  • not guilty

    Votes: 41 12.9%

  • Total voters
    318
  • Poll closed .

AnGeLHuNteR

Well-known member
  • Oct 31, 2013
    16,623
    2,424
    113
    23755667_848728455307944_1294082817356001922_n.jpg

    23754791_848728501974606_8912129658054999095_n.jpg

    23755375_848728528641270_4877344275182842437_n.jpg

    පොත ලිව්වට පස්සෙ විස්තර අහල තියෙන්නෙ:lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සුදෝ සුදු දෙහ්ස්පලානේ ප්‍රතිමුර්තිය අකලංක නිකැලල් අවංක ආදර්ශවත් තරුණ නායකත්වය ...

    ඔක්කොම ඉවරයි නේද සුජි :lol::lol:

    ඔය නැෂනල් එක දීපන් ළමයෙකුට :dull::lol::rofl::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    සුජීවලා මොනාද ඉස්සර කිව්වෙ. වංචාව දූශනය ගැන හෙනම දාර්ශනික ටෝක් නෙ දුන්නෙ. ආණ්ඩුව ගත්ත කාලෙ නම් කිව්වෙ, අපේ වැරැද්දක් තියෙනව නම් අපිට ගහන්න කියලයි කිව්වෙ. ඒත් අද, ජනාදිපති කොමිසම දැම්ම නිසා කළකිරීමෙන්ලු. අනේද කියන්නෙ මේ වගේ ඊනියා දූශන විරෝදියෝ
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,865
    1
    12,162
    113
    අදාළ නෑ නේ
    සුජීවලා මොනාද ඉස්සර කිව්වෙ. වංචාව දූශනය ගැන හෙනම දාර්ශනික ටෝක් නෙ දුන්නෙ. ආණ්ඩුව ගත්ත කාලෙ නම් කිව්වෙ, අපේ වැරැද්දක් තියෙනව නම් අපිට ගහන්න කියලයි කිව්වෙ. ඒත් අද, ජනාදිපති කොමිසම දැම්ම නිසා කළකිරීමෙන්ලු. අනේද කියන්නෙ මේ වගේ ඊනියා දූශන විරෝදියෝ

    බනානා සුජීගේ මාර ලොජික් එක.......... මහින්ද හොරාකාපු ඒවා හොයන්න ඕන
    හැබැයි ඌ හොරා කාපු ඒවා හොයන්න ඔට්ටු නැහැ :lol::lol::lol::lol:
    අපරාදෙ කියන්න බෑ හැබැයි සිරිකොතේ පුක ශෝධකයෙක් බේතකට හොයාගන්න නෑ මේ වගේ ත්‍රෙඩ් එකක
     
    • Like
    Reactions: Lejayange

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,582
    40,116
    113
    බනානා සුජීගේ මාර ලොජික් එක.......... මහින්ද හොරාකාපු ඒවා හොයන්න ඕන
    හැබැයි ඌ හොරා කාපු ඒවා හොයන්න ඔට්ටු නැහැ :lol::lol::lol::lol:
    අපරාදෙ කියන්න බෑ හැබැයි සිරිකොතේ පුක ශෝධකයෙක් බේතකට හොයාගන්න නෑ මේ වගේ ත්‍රෙඩ් එකක

    :lol::lol::lol:
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    whistling-smiley-emoticon.gif

    පෝස්ටරයක් වෙනුවෙන් කටවුට් එකක් වෙනුවෙන් මෙහෙම කඩේ ගිහින් අර ඡන්දෙ දීපු හැට දෙලක්ෂෙ පාවදෙන්නෙ කොහොමෙයි හත්වලාමේ...
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    බනානා සුජීගේ මාර ලොජික් එක.......... මහින්ද හොරාකාපු ඒවා හොයන්න ඕන
    හැබැයි ඌ හොරා කාපු ඒවා හොයන්න ඔට්ටු නැහැ :lol::lol::lol::lol:
    අපරාදෙ කියන්න බෑ හැබැයි
    සිරිකොතේ පුක ශෝධකයෙක් බේතකට හොයාගන්න නෑ මේ වගේ ත්‍රෙඩ් එකක

    හොරු සමග හෙලුවෙන්.......
    ඒක නෙවෙයි රංජා මේ දවස්වල ලංකාවෙ නැතෙයි
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    මුන් මේ අන්දන්න හදන්නේ රටේ මිනිස්සු. 2015 පොත ලියලා තියෙන්නේ.මුන්ට දඩුවම් දෙන්න ඕනේ :angry::angry:

    බැදුම්කර මගඩිය සම්බන්දයෙන් චෝදනා එල්ල වී ඇති පර්පෙච්චුවල ට‍්‍රෂරිස් සමාගමේ අධිපති අර්ජුන් මහේන්ද‍්‍රන්ට දුරකතන ඇමතුම් ගනු ලැබුවේ ‘මහ බැදුම්කර නිකුතුවේ ඇත්ත නැත්ත’ කෘතිය සදදහා තොරතුරු ලබා ගැනීමට යයි රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා ඊයේ සිරිකොත එජාප මූලස්ථතානයේදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
    ‘මහ බැදුම්කර නිකුතුවේ ඇත්ත නැත්ත’ කෘතියේම දැක්වෙන ආකාරයට නුගේගොඩ සංහිද ප‍්‍රකාශණයක් ලෙස එහි පලමු මුද‍්‍රණය එළිදක්වා ඇත්තේ 2015 වසරේදීය.

    නමුත් සුජීව සේනසිංහ හා අර්ජුන් ඇලෝසියස් අතර දුරකතන ඇමතුම් 62ක් වාර්තා වී ඇත්තේ 2016.05.06 දින සිට 2016.10.28 දිනයන්හි බැදුම්කරය සම්බන්ධයෙන් සුනිල් හදුන්නෙත්ති මහතාගේ සභාපතීත්වයෙන් යුත් කෝප් කමිටුව පැවතෙද්දී බව හෙලිව ඇත.
    එමෙන්ම 2015.07.04 සිට 2017.03.03 දක්වා කාලයේදී දෙදෙනා අතර දුරකතන ඇමතුම් 227ක සිදුව ඇත.

    මේ අනුව සේනසිංහ විසින් සිය කෘතිය මුද‍්‍රණය කර වසරකට පසුව ඒ ගැන කරුණු සොයා ගැනීමට ඇලෝසියස්ට අමතා ඇත.
    අදාල දුරකතන ඇමතුම් වාර්තාව මෙතනින්

    ඉස්සුවේ.. ලංකාසිනිවුස්.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    unp කියන්නෙ පල් හොරු රැලක් බන්...දැන්වත් රට හමුවේ ඔප්පු උන එක ලොකු දෙයක්....
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    පොර ඕකට සම්බන්ද නං මීට කලින් නම එලියට එනවා.
    වංචාවට සම්බන්ද නැතුව ඇති.
    ඒක යට ගහන්න අරුට උදව් කරන්න ඇති.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    පොර ඕකට සම්බන්ද නං මීට කලින් නම එලියට එනවා.
    වංචාවට සම්බන්ද නැතුව ඇති.
    ඒක යට ගහන්න අරුට උදව් කරන්න ඇති.

    හොරකමට අනුබලදීම, හොරු ආරක්ෂා කිරීම දෙකම වැරදියි බන්....
    හොරෙක්ගෙ හොරකම සාධාරණය කරන්නෙ, ඌ වෙනුවෙන් කඩේ යන්නෙ ඌ වෙනුවෙන් තනියම ගේම ඉල්ලන්නෙත් හොරෙක් තමයි ආයෙ දෙකක් නැහැ ඒකෙ
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,102
    941
    113
    V
    හොරකමට අනුබලදීම, හොරු ආරක්ෂා කිරීම දෙකම වැරදියි බන්....
    හොරෙක්ගෙ හොරකම සාධාරණය කරන්නෙ, ඌ වෙනුවෙන් කඩේ යන්නෙ ඌ වෙනුවෙන් තනියම ගේම ඉල්ලන්නෙත් හොරෙක් තමයි ආයෙ දෙකක් නැහැ ඒකෙ

    exactly :yes:
     
    mangoboy

    Member
    Jan 16, 2017
    559
    82
    0
    mango ගහ උඩ
    හොරකමට අනුබලදීම, හොරු ආරක්ෂා කිරීම දෙකම වැරදියි බන්....
    හොරෙක්ගෙ හොරකම සාධාරණය කරන්නෙ, ඌ වෙනුවෙන් කඩේ යන්නෙ ඌ වෙනුවෙන් තනියම ගේම ඉල්ලන්නෙත් හොරෙක් තමයි ආයෙ දෙකක් නැහැ ඒකෙ
    exactly right
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    sujeewaya iwarai :rofl: redi ne.... :lol:

    -------------Srilankave desiya saha videsiya ayojana adu veemata pradana reason eka. ----NILADARI VADAYA------SRILANKAN NILADARI VADAYA.AYOJANAYAK KARANA , INDUSTRY EKAK PATAN GANNA EKATA, SRILANKAN NILADARI ENAVA, COLORS PENNANNA, LAW DANNA. LANKAVE VADA KARANA EKATA ,LAW VADIYA, NIKAMATA LAW ADUYA. -------PANDITHAYATA E DANDE YANNA BAHA--------KIYAMANA SANATHA KARAMIN, SRILANKAVE INDUSTRIES BIHI VENNE NATHA.