sujeewa senasinghe

is sujeews senasinghe guilty?

  • guilty

    Votes: 277 87.1%
  • not guilty

    Votes: 41 12.9%

  • Total voters
    318
  • Poll closed .

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Political and economic conditions in England in the latter half of the eighteenth century were the most suitable for the beginning of the Industrial Revolution in that country. It enriched her and gave her a lead over all other European countries. It spread to the main Continent of Europe and further abroad almost fifty years later.
 

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    මුන් මේ අන්දන්න හදන්නේ රටේ මිනිස්සු. 2015 පොත ලියලා තියෙන්නේ.මුන්ට දඩුවම් දෙන්න ඕනේ :angry::angry:





    බැදුම්කර මගඩිය සම්බන්දයෙන් චෝදනා එල්ල වී ඇති පර්පෙච්චුවල ට‍්‍රෂරිස් සමාගමේ අධිපති අර්ජුන් මහේන්ද‍්‍රන්ට දුරකතන ඇමතුම් ගනු ලැබුවේ ‘මහ බැදුම්කර නිකුතුවේ ඇත්ත නැත්ත’ කෘතිය සදදහා තොරතුරු ලබා ගැනීමට යයි රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා ඊයේ සිරිකොත එජාප මූලස්ථතානයේදී මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේය.
    ‘මහ බැදුම්කර නිකුතුවේ ඇත්ත නැත්ත’ කෘතියේම දැක්වෙන ආකාරයට නුගේගොඩ සංහිද ප‍්‍රකාශණයක් ලෙස එහි පලමු මුද‍්‍රණය එළිදක්වා ඇත්තේ 2015 වසරේදීය.


    නමුත් සුජීව සේනසිංහ හා අර්ජුන් ඇලෝසියස් අතර දුරකතන ඇමතුම් 62ක් වාර්තා වී ඇත්තේ 2016.05.06 දින සිට 2016.10.28 දිනයන්හි බැදුම්කරය සම්බන්ධයෙන් සුනිල් හදුන්නෙත්ති මහතාගේ සභාපතීත්වයෙන් යුත් කෝප් කමිටුව පැවතෙද්දී බව හෙලිව ඇත.
    එමෙන්ම 2015.07.04 සිට 2017.03.03 දක්වා කාලයේදී දෙදෙනා අතර දුරකතන ඇමතුම් 227ක සිදුව ඇත.


    මේ අනුව සේනසිංහ විසින් සිය කෘතිය මුද‍්‍රණය කර වසරකට පසුව ඒ ගැන කරුණු සොයා ගැනීමට ඇලෝසියස්ට අමතා ඇත.
    අදාල දුරකතන ඇමතුම් වාර්තාව මෙතනින්



    ඉස්සුවේ.. ලංකාසිනිවුස්.


    bfZw48V.gif