Summary - ජනාධිපතිවරණය 2024

myloo93

Well-known member
  • Oct 27, 2012
    1,577
    186
    63
    මෙවර ජනාධිපතිවරණය සදහා ලියාපදිංචි ජන්ද දායකයන් ගණන 17,140,354 කි..
    ජන්ද ප්‍රකාශිත ප්‍රතිශතය 83% ක් ලෙස ගණනය කලොත් භාවිතා වන ජන්ද ගණන වනුයේ 14,226,494කි..
    නරක් වු ජන්ද ප්‍රතිශතය 1% ක් ලෙස සැලකුවහොත් (142,264)
    වලංගු ජන්ද සංඛ්‍යාව වනු ඇත්තේ 14,084,230 කි..
    එයින් 50% යනු 7,042,115
    කොටින්ම කිවහොත් දිනන අපේක්ෂකයා ජන්ද ලක්ෂ 70ක් ලබා ගත යුතුය..
    😌

    අපට ආසන්නතම ජනාධිපතිවරණය 2019 වසරේ පැවති ජනාධිපතිවරණයයි.
    එහිදි ගෝටාභය රාජපක්ෂ උතුරු නැගෙනහිර පලාත සහ තවත් දිස්ත්‍රික්ක කිහිපයක් හැරුණ විට (නුවරඑලිය,බදුල්ල,පුත්තලම, පොලොන්නරුව,මහනුවර) 55% ඉක්ම වූ ජන්ද ප්‍රතිශතයක් (සමහර දිස්ත්‍රික්කවලදි එය 65%ද ඉක්මවා තිබුනි) ලබා ගත්තත් ඒ ඉහල ප්‍රතිශත උතුරේදි ඔහු ලැබු පසුබෑමත් සමග තනුක වී ගොස් ඔහුගේ සමස්ථ ප්‍රතිශතය රැදි තිබුනේ 52% කය.(52.25%)..
    1994 ජනාධිපතිවරණයේදි ශ්‍රිමනි දිසානායක මහත්මිය ලබා ගත්තාටත් වඩා අඩු ජන්ද ප්‍රතිශත දකුණේ බොහෝ දිස්ත්‍රික්කවල වාර්තා කල සජිත් ප්‍රේමදාස උතුරු නැගෙනහිරදි ලැබු අති මහත් බහුතරය නිසා අවසානයේදි 42% (41.99%) ලබා ගැනිමට සමත් විය..
    මේ වන විට භූමියේ දේශපාලනය වෙනස්වී ඇති නිසා ඉකුත් මැතිවරණ ප්‍රතිඵල යොදාගෙන පුරෝකථන කිරිම ඉතා අපහසු වුවත් පහත කරුණු ගැන සලකා බැලිම වටියි..
    එක
    උ.නැ හැර 2019 දි ගෝටාභය රාජපක්ෂට දකුණේ තිබු ජන රැල්ල හා සමාන ජන රැල්ලක් මෙවර ඉදිරිපත් වන එකදු අපේක්ෂකයකුට හෝ දකුණේ තිබේද....
    දෙක
    2019 සජිත් ප්‍රේමදාස උතු⁣රු නැගෙනහිරදි ලැබු ඉහල ජන්ද ප්‍රතිශතයම මෙවරත් දකුණේදි පලවෙනි ස්ථානය ලබා නොගන්නා එක් අයෙකුට පමණක් ලබා ගත හැකිද...
    පලවෙනි ප්‍රශ්නයට උත්තරය ඔව් නම් සහ දෙවනි ප්‍රශ්නයටද උත්තරය ඔව් වුවත් බොහෝ විට දෙවනි වටයකට නොයා දකුණේ බහුතරය ඇති අපේක්ෂකයා 50% කඩයිම පනිනු ඇත..
    පලවෙනි ප්‍රශ්නයට උත්තරය නැහැ යන්න නම් සහ දෙවනි ප්‍රශ්නයට උත්තරය ඔව් නම් උතුරේදි ඉහල ප්‍රතිශතයක් ලබා ගන්නා අපේක්ෂකයා දකුණේදිත් සැලකිය යුතු මට්ටමේ ඉහල ප්‍රතිශතයක් වාර්තා කලහොත් එවිටද පලමු වටයෙන්ම අභිනව ජනාධිපති පත් විමේ සම්භාවිතාවක් පවතියි..
    නමුත්..
    ⁣ප්‍රශ්න දෙකටම උත්තරය නැහැ යන්න නම් ශ්‍රි ලංකා මැතිවරණ ඉතිහාසයේ පලමු වතාවට දෙවනි මනාපය ගණනය කිරිමේ ඉඩක් ඇති බවත් කිව යුතුය.
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    එක
    උ.නැ හැර 2019 දි ගෝටාභය රාජපක්ෂට දකුණේ තිබු ජන රැල්ල හා සමාන ජන රැල්ලක් මෙවර ඉදිරිපත් වන එකදු අපේක්ෂකයකුට හෝ දකුණේ තිබේද....
    දෙක
    2019 සජිත් ප්‍රේමදාස උතු⁣රු නැගෙනහිරදි ලැබු ඉහල ජන්ද ප්‍රතිශතයම මෙවරත් දකුණේදි පලවෙනි ස්ථානය ලබා නොගන්නා එක් අයෙකුට පමණක් ලබා ගත හැකිද...
    1) ඔව්
    2) නැහැ

    anuu.jpg
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113
    sajiya dinana line ekak tiyenne.second vote ekak komat onee naa. sajith 50s,ranil 20s and lapaya 10-15 s wage tamai.normal nam 5%
    මම නම් කියන්නේ මනාප ගනින්න වෙනවා කියලා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,736
    113
    මාලඹේ
    sajiya dinana line ekak tiyenne.second vote ekak komat onee naa. sajith 50s,ranil 20s and lapaya 10-15 s wage tamai.normal nam 5%
    සජියට දිනන්න නම් බන් උතුරේ ඡන්ද සහ මුස්ලිම් ඡන්ද ගෙඩිය පිටින් වැටෙන්න ඕනේ
    උඩරට වතු ඡන්ද ටික නම් රනිල්ට යන පාටක් තියෙන්නේ . තොණ්ඩමන් කොහොමත් පොහොට්ටුවට බර නිසා

    හදිසියේවත් උතුරේ සහ මුස්ලිම් ඡන්ද වල වෙනසක් උනොත් එක කෙලින්ම සජිත් ට බලපානවා

    සජියා කොහොමත් ප්‍රදාන දෙන්නා අතර ඉදි බං
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,823
    113
    සජියට දිනන්න නම් බන් උතුරේ ඡන්ද සහ මුස්ලිම් ඡන්ද ගෙඩිය පිටින් වැටෙන්න ඕනේ
    උඩරට වතු ඡන්ද ටික නම් රනිල්ට යන පාටක් තියෙන්නේ . තොණ්ඩමන් කොහොමත් පොහොට්ටුවට බර නිසා

    හදිසියේවත් උතුරේ සහ මුස්ලිම් ඡන්ද වල වෙනසක් උනොත් එක කෙලින්ම සජිත් ට බලපානවා

    සජියා කොහොමත් ප්‍රදාන දෙන්නා අතර ඉදි බං
    muslim nam gediya pitin sajiyata. Nuwara eliyat digambaramta support wadi.jaffna demalu tiken tamai decide wenne habai sinhala wadi districtsut sajiyata barai bn dakune witrai case. 50 pannai boho wita. komat ranil and sajiya atara game ekak tiyey. gon lapayanm udinma left. max 15 % 😂 😂 😂
     
    • Love
    Reactions: 2osama

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,444
    113
    කාටවත් 50% ගන්න බෑ කියන එක රනිල්ගේ බැලයෝ පතුරුවන මතයක්. රනිලා උඩ පැන්නට සැබෑ සටන ඇත්තේ අනුර හා සජිත් අතර. කෙසේ හෝ අවසානයෙදී ජනපති අනුර. ඕං මං කීවා