Sunamaiyak anawa

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
කට්ටියම මේ මාසේ ඉවර උනාම පේරාදෙණියෙ යමු.

ඔය නිකන් මිනිස්සු බය කරන අතුල සේනාරත්න කියන එකාගෙ *ට දෙක කුඩු කරන්න.
 
prabo22

Well-known member
  • May 25, 2010
    12,593
    1,538
    113
    කට්ටියම මේ මාසේ ඉවර උනාම පේරාදෙණියෙ යමු.

    ඔය නිකන් මිනිස්සු බය කරන අතුල සේනාරත්න කියන එකාගෙ *ට දෙක කුඩු කරන්න.

    umba hithuwa u athel ekata wena wadak nathi nisa owa kiynwa kiyala he he....... kokatath sudanam wana eka hondai,, :D
     
    RELOADED

    Member
    Oct 27, 2010
    1,278
    35
    0
    In your DREAM
    thota chainda? japan wala scene ekak oya
    lankawe gonnu kiyana ewa ahanna epa
    un me lagadi 2012 loka winase wenawa kiyala danagena loku scene danwa dan
     
    Hot&Spizy

    Member
    Apr 5, 2011
    149
    15
    0
    අපිටත් ආරංචි උනා මේ සතියෙ සුනාමියක් එනව කියලා...ඉතින් ඕකට බයවෙලා වැඩක් නැහැ ඇත්තටම,...වෙන්න තියෙන දේවල් අපිට වලක්වන්න බැනේ... :)
    ජීවත් වෙලා ඉන්න ටිකේ හැමෝම සමගියෙන් ඉමු ගහ මරා ගන්නෙ නැතුව...
    ;)
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ona welawaka tsnuamiyak enna puluwan ban..moko thawa winadiyakin bumikampawak weida kiyala api dannawada? :P

    kokatath Ude pandarata poddak duwala practice eke hitapan :lol:
     
    DJ_LASITHA

    Member
    Sep 14, 2008
    2,198
    32
    0
    37
    in soul
    අපිටත් ආරංචි උනා මේ සතියෙ සුනාමියක් එනව කියලා...ඉතින් ඕකට බයවෙලා වැඩක් නැහැ ඇත්තටම,...වෙන්න තියෙන දේවල් අපිට වලක්වන්න බැනේ... :)
    ජීවත් වෙලා ඉන්න ටිකේ හැමෝම සමගියෙන් ඉමු ගහ මරා ගන්නෙ නැතුව...
    ;)

    :) Sirawata
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    කට්ටියම මේ මාසේ ඉවර උනාම පේරාදෙණියෙ යමු.

    ඔය නිකන් මිනිස්සු බය කරන අතුල සේනාරත්න කියන එකාගෙ *ට දෙක කුඩු කරන්න.

    Machan Ponnnayek unata kamak na Ponna katha nokiya hitapan Uta kahanawata newe u oya katha kiyanne. aurudu ganak mahansiwela. minissu wenuwen . nathuwa tho wage buru katha kiya kiya inna ulamek newe u. anika pora kiwwe wenda ida thiyanawa parissam wenda kiyala. anik ekath danagan pora meeta kalain kiwwa widiyatama . bumikampa 3k una. pol buruwa
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    කට්ටියම මේ මාසේ ඉවර උනාම පේරාදෙණියෙ යමු.

    ඔය නිකන් මිනිස්සු බය කරන අතුල සේනාරත්න කියන එකාගෙ *ට දෙක කුඩු කරන්න.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: maath enawa.....

    marenawanam.... eka welawata wei.... muntane.... *ke amaaruwa...
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: maath enawa.....

    marenawanam.... eka welawata wei.... muntane.... *ke amaaruwa...

    එක්කො මුට පිස්සු. එක්කො ප්‍රසිද්ධ වෙන්න කරපු දෙයක්.

    මිනිහා ඩිස්ක්ලේමර් එකක් එක්කලු දාල තියෙන්නෙ නේද? අර සිංහල දන්නෙ නැති ගොඩේ චන්ඩියෙක් මේකෙ දාල තිබ්බෙ.:lol::lol: වෙන්න ඉඩ තියෙනව. හික් හික්.

    ඔහොම ඒවා කාට කියන්න බැරිද

    හෙට කොළඹට හිම වැටෙන්න ඉඩ තියෙනවා - මහාචාර්ය ටොම් රිඩ්ල්. :lol:
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    Tsunami threat for Lanka until Apr. 18

    Sunday, 10 April 2011 20:57

    ATHULA-SENARTNA.gif

    Sri Lanka and other South Asian countries might be facing a tsunami threat following an earthquake that will strike close to Indonesia in the period from today (Apr. 10) to April 18, said professor of geology at the Peradeniya University Athula Senaratne.

    The tremor should occur in the seabed of a depth of between 10 and 15 km for the threat to become a reality, he has said.

    Prof. Senaratne is claimed to have found a method to predict earthquakes. He has studied all the tremors that had taken place from 1900 and their possible links between the sun, moon and the planets.

    Prof. Senaratne has predicted that five earthquakes would occur during this month.

    His earlier prediction of a quake in Japan during the past week has become true.
    progress.gif

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    සුමාත්‍රා දුපත් ලග භූමි කම්පාවක් වෙලා එකෙන් සුනාමියක් එනවලු..පේරාදෙණිය විස්ව විද්යාලයෙන් තමයි කියල තියෙන්නෙ..