උඹ කොහොමද හරියටම එහෙම කියන්නෙ?
මොකද අනාවැකියකට කොටස් දෙකක් තියෙනව, සිදු වන ස්ථානය, සහ වේලාව. භූමි කම්පා වෙන්න භූ තල එකට එක හැප්පීමෙන්,භූ තල චලනය වෙන්නෙ අහඹු ලෙස ඒ වගේම භූ තලයක් කියන්නෙ කිලෝමීටර දහස් ගානක් විශාල දෙයක්. ඒක නිසා කොහෙදි කීයට ඔය ගැටීම සිදු වෙනවද කියන්න අසීරුය්. අනිත් එක සුනාමියක් එන්න මම දන්න විදියට රිච්ටර් පරිමාපකයෙ 7.0 ට වඩා වැඩි විශාල භූමිකම්පාවක් එන්න ඕනෙ, ඒ වගේම සිරස් අතට සිදු වෙන්නත් ඕනෙ. ඉතින් ඔච්චර variables ගොඩක් තියෙද්දි කොහොමද අනාවැකියක් කියන්නෙ. ඔච්චර භූමි කම්පා සම්බන්ධ දියුනු තාක්ශනයක් තියෙන ජපානෙටවත් තාම ඕක කරගන්න බැහැ.



