කොල්ලනේ අපෙ ලන්කාවෙ මේ වාගෙ 4/5ක් කතා කෙරුවනම් හරි. Sanga, Mahela වාගේ කට්ටිය Talks ටිකක් දුන්නනම් මහින්ද මාමා ගෙදර



අනේ බන් උබලත් හිතන හැටි ! කලාකරුවෝ ඉන්නේ සාමාන්‍ය මනුස්සයාට වඩා ගව් ගානක් ඉදිරියෙන් !
Sanga, Mahela![]()
අනේ බන් උබලත් හිතන හැටි !
ලොවෙත් නැහැ උන් දෙන්න නාමල්ගේ ගජ මිතුරෝ !
duch hospital එකේ හැම කඩයක්ම දුන්නේ නාමල් උන් අදුනන එවුන්ට !
භාතියලට ! Sanga, Mahela ට !
ජනප්‍රියකම විතරක් වැඩක් නැහැ !
මහේලගේ hope project එකට මොකද උනේ !
ක්‍රීඩකයෝ වගේ මිනිස්සු ගැන හිතන කොට්ටාසයක් නෙමේ !
ඕකුන් වගේ උන් ඉදී Cocacola ටෙලිෆෝන් අයිස්ක්‍රීම් සොසේජස් ad වලට සල්ලිවලට
මතකනේ සගා hutch brand ambassador වෙලා ඉදලා airtel brand ambassador උණු හැටි ! සල්ලි වලට !
හරිම simple plan එකක්
එහෙම කියලා තිබුනට !....
අද කලාකරුවෝ කියලා අපි හිතන අයවත් මිනිස්සු ගැන හිතනවද ?
කවදාහරි උන් දෙන්නා දේශපාලනය එනවා නම් ඒ ගේන්නෙත් ඔය නාමල්ම තමයි !
මම කිව්වා කියලා මතක තියාගන්න.
ජනප්‍රියකම විතරක් වැඩක් නැහැ !
අනික උන්ට සමාජය ගැන දැනුමක් නැහැ සුනිල් පෙරේරලා තරම්වත් ! පහල ඉන්න මිනිස්සු තරම්වත්!
අපේ ගොඩක් අය කියනවා වගේ සුනිල් චාටර් වුනත් ඌ ඇත්ත බය නැතුව කියනවා ඌට පුළුවන් හැටියට !