Sunil Perera

a380

Active member
  • Feb 11, 2008
    533
    71
    28
    Italy
    මරා හො‌රා - Sunil Perera talks about Mahinda Rajapaksa

    කොල්ලනේ අපෙ ලන්කාවෙ මේ වාගෙ 4/5ක් කතා කෙරුවනම් හරි. Sanga, Mahela වාගේ කට්ටිය Talks ටිකක් දුන්නනම් මහින්ද මාමා ගෙදර

    Last edited:
    • Like
    Reactions: PMUB

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    පිස්සුද උබට සංගා , මහේල talk දුන්නොත් මහින්දට කලින් උන්දෙන්න ගෙදර :P
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    කොල්ලනේ අපෙ ලන්කාවෙ මේ වාගෙ 4/5ක් කතා කෙරුවනම් හරි. Sanga, Mahela වාගේ කට්ටිය Talks ටිකක් දුන්නනම් මහින්ද මාමා ගෙදර

    Sanga, Mahela :P:P:P :rofl::rofl: අනේ බන් උබලත් හිතන හැටි !

    ලොවෙත් නැහැ උන් දෙන්න නාමල්ගේ ගජ මිතුරෝ !
    duch hospital එකේ හැම කඩයක්ම දුන්නේ නාමල් උන් අදුනන එවුන්ට !
    භාතියලට ! Sanga, Mahela ට !

    ජනප්‍රියකම විතරක් වැඩක් නැහැ !
    මහේලගේ hope project එකට මොකද උනේ !
    ක්‍රීඩකයෝ වගේ මිනිස්සු ගැන හිතන කොට්ටාසයක් නෙමේ !
    ඕකුන් වගේ උන් ඉදී Cocacola ටෙලිෆෝන් අයිස්ක්‍රීම් සොසේජස් ad වලට සල්ලිවලට

    මතකනේ සගා hutch brand ambassador වෙලා ඉදලා airtel brand ambassador උණු හැටි ! සල්ලි වලට !

    හරිම simple plan එකක්

    කලාකරුවෝ ඉන්නේ සාමාන්‍ය මනුස්සයාට වඩා ගව් ගානක් ඉදිරියෙන් !

    එහෙම කියලා තිබුනට !....

    අද කලාකරුවෝ කියලා අපි හිතන අයවත් මිනිස්සු ගැන හිතනවද ?

    කවදාහරි උන් දෙන්නා දේශපාලනය එනවා නම් ඒ ගේන්නෙත් ඔය නාමල්ම තමයි !
    මම කිව්වා කියලා මතක තියාගන්න.

    ජනප්‍රියකම විතරක් වැඩක් නැහැ !
    අනික උන්ට සමාජය ගැන දැනුමක් නැහැ සුනිල් පෙරේරලා තරම්වත් ! පහල ඉන්න මිනිස්සු තරම්වත්!
    අපේ ගොඩක් අය කියනවා වගේ සුනිල් චාටර් වුනත් ඌ ඇත්ත බය නැතුව කියනවා ඌට පුළුවන් හැටියට !

    Last edited:

    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    Sanga, Mahela :P:P:P :rofl::rofl: අනේ බන් උබලත් හිතන හැටි !

    ලොවෙත් නැහැ උන් දෙන්න නාමල්ගේ ගජ මිතුරෝ !
    duch hospital එකේ හැම කඩයක්ම දුන්නේ නාමල් උන් අදුනන එවුන්ට !
    භාතියලට ! Sanga, Mahela ට !

    ජනප්‍රියකම විතරක් වැඩක් නැහැ !
    මහේලගේ hope project එකට මොකද උනේ !
    ක්‍රීඩකයෝ වගේ මිනිස්සු ගැන හිතන කොට්ටාසයක් නෙමේ !
    ඕකුන් වගේ උන් ඉදී Cocacola ටෙලිෆෝන් අයිස්ක්‍රීම් සොසේජස් ad වලට සල්ලිවලට

    මතකනේ සගා hutch brand ambassador වෙලා ඉදලා airtel brand ambassador උණු හැටි ! සල්ලි වලට !

    හරිම simple plan එකක්

    එහෙම කියලා තිබුනට !....

    අද කලාකරුවෝ කියලා අපි හිතන අයවත් මිනිස්සු ගැන හිතනවද ?

    කවදාහරි උන් දෙන්නා දේශපාලනය එනවා නම් ඒ ගේන්නෙත් ඔය නාමල්ම තමයි !
    මම කිව්වා කියලා මතක තියාගන්න.

    ජනප්‍රියකම විතරක් වැඩක් නැහැ !
    අනික උන්ට සමාජය ගැන දැනුමක් නැහැ සුනිල් පෙරේරලා තරම්වත් ! පහල ඉන්න මිනිස්සු තරම්වත්!
    අපේ ගොඩක් අය කියනවා වගේ සුනිල් චාටර් වුනත් ඌ ඇත්ත බය නැතුව කියනවා ඌට පුළුවන් හැටියට !

    Patta Joke eka machan........................!!! sanga Mahela Namalge budu fit eka...................hahahahahahah paw ban umba.

    nadda oyawagay thawa rasawath katha mukuth.........!!!