Sunilmal = DJ sumnimal = XYZ = ABC = Moda haraka

eranda444

Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    උන් එලියට එන්නේ ඌම ත්‍රේඩ් එකක් හරි දුමින්ද ගැන ත්‍රෙඩ් එකක් දැම්මොත් විතරයි :lol:
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    post_old.gif

    post_old.gif

    Rider on the Storm
    user_offline.gif

    Senior Member







    post_old.gif

    sf0
    user_offline.gif

    Senior Member
    reputation_neg.gif
    reputation_neg.gif
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඌ මචං සකල සිරි ලංකාවාසීන්ම නියෝජනය කරනවා කියල අයිඩී හෙන ගොඩක් හදාගෙන ඌම ත්‍රෙඩ් දානවා ඌම කමෙන්ට් කරනවා. ඌ දන්නෙත් නෑ ඌ මයි ඒ කමෙන්ට් කරන්නෙ කියල. පවු බං ඒක මානසික රෝගයක්
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    කට්ටියට කරන්න තියෙන්නේ හරිම ලේසි දෙයක්.. දුටු තැන රතු කොටු දෙන්න තියෙන්නේ.. නැත්නම් ඌ අපේ රෙප් කපනවා.. අවධානයෙන් ඉන්න..
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ඇයි windows8 / බ්ලැක් නයිට් ඔය වගේ ගනන්කරන්න බැරිතරම් ෆේක් අයිඩී තියෙනවා මං හිතන්නේ 100 කට කිට්ටුව ඇති :rofl: දැන් මුගේ ෆේක් අයිඩී හොයන්න එළකිරි එකේ සංගණනයකුත් තියන්න වෙයි :P