මචං SMS අවද??? මේ දැන් ආවා. ගිය මාසෙ 9ත් ගැහුවෙ හෙට (9) එන්නලු.![]()
කිංස්මන් ෆිල්ම් එකේ වගේ කොහොමද චීන්නු ලෝක ජනග්‍රහනය පාලනය කරන්න බලං වඳ වෙලා යන්න හදපු වැක්සීන් එකක් නම් ඔය
@Emios uba ciwwa hinda pamco gahuwethකිංස්මන් ෆිල්ම් එකේ වගේ කොහොමද චීන්නු ලෝක ජනග්‍රහනය පාලනය කරන්න බලං වඳ වෙලා යන්න හදපු වැක්සීන් එකක් නම් ඔය
ඌට ගානක් නෑ ඌ "No kids no worries" මොටෝ එක කරගත්ත එකෙක්නේ.@Emios uba ciwwa hinda pamco gahuweth
No kids no exams@Emios uba ciwwa hinda pamco gahuweth
මචං උඹලගෙ පෝලිම් තිබ්බද?? මෙහෙ මුකුත් නෑ යනකොටම ගැහුවා.me dan gahuwa sinopharm second dose- panadure