Sunopharm 2nd Dose

dmsupun

Well-known member
  • May 13, 2007
    12,410
    11,008
    113
    Kandy
    මචං SMS අවද??? මේ දැන් ආවා. ගිය මාසෙ 9ත් ගැහුවෙ අනිද්ද 9 එන්නලු. 😁
     
    • Love
    Reactions: NRTG

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,366
    113
    කිංස්මන් ෆිල්ම් එකේ වගේ කොහොමද චීන්නු ලෝක ජනග්‍රහනය පාලනය කරන්න බලං වඳ වෙලා යන්න හදපු වැක්සීන් එකක් නම් ඔය
     
    • Haha
    Reactions: shenat

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,410
    11,008
    113
    Kandy
    කිංස්මන් ෆිල්ම් එකේ වගේ කොහොමද චීන්නු ලෝක ජනග්‍රහනය පාලනය කරන්න බලං වඳ වෙලා යන්න හදපු වැක්සීන් එකක් නම් ඔය

    හැබැයි උන් උන්ගෙ ජනගහනය වැඩි කරගන්න යන්නෙ.
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,610
    4,359
    113
    කිංස්මන් ෆිල්ම් එකේ වගේ කොහොමද චීන්නු ලෝක ජනග්‍රහනය පාලනය කරන්න බලං වඳ වෙලා යන්න හදපු වැක්සීන් එකක් නම් ඔය
    @Emios uba ciwwa hinda pamco gahuweth
     
    • Haha
    Reactions: shenat and Roxxy2K

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,803
    1
    15,240
    113
    තාම මට 1st dose එකවත් ගහගන්න ආවෙ නෑ බං.. ලගදි ගහනව කියල කියනව :(
     
    • Like
    Reactions: NRTG

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,675
    113
    日本
    ඵළ..👍👍

    Screenshot_2021-06-09-11-51-35_copy_1080x1707_copy_540x854.jpg

    Screenshot_2021-06-09-11-59-59_copy_1080x1721_copy_540x861.jpg

    Screenshot_2021-06-09-11-57-24_copy_1080x1859_copy_432x744.jpg
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,771
    200,084
    113
    Colombo, Sri Lanka
    මෙහෙ නම් සති 3කට කලින් වගේ විද්දේ. අපේ අම්මයි තාත්තයි පැය 4ක් විතර පෝලිමේ ඉඳලා පලවෙනි එක විදගෙන තියෙන්නේ. පෝලිම කිලෝමීටරයක් විතර තිබ්බලු