Super AMOLED-P-OLED වෙනස මොකක්ද

YelaWolf

Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    හොද කෝකද

    Flexible-OLED-thickness.jpg

    poled-vs-amoled-792869

    https://www.androidauthority.com/poled-vs-amoled-792869/

    https://www.androidauthority.com/lg-v30-poled-vs-samsung-super-amoled-797330/

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Technology athin nam loku wenask na man hithanne.
    P-oled gahnne lg eka. Super Amoled ghanne Samsung. Samanyen S AMOLED , p- oled walata wda hodai kiyala kiyanne.
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    අත්දැකීමෙන් කියන්නේ.මම ඔය දෙකම use කරා.GALAXY 8+ එක මාසයක් use කරා.LG 30 දැන්.මටනම් මහලොකු වෙනසක් දැනෙන්නේ නැහැ මේ දෙකේ.හැබැයි එකක් කියන්න ඕන.LG 30 එකේ බැටරි ලයිෆ් එක S8 එකට වඩා හොදයි.ගොඩක් දුරට V30 එකේ display එක P-OLED නිසා වෙන්න පුළුවන්.මොකද S8+ එකේ බැටරි එකත් V30 එකට වඩා 200mAh වැඩියි.ඒත් V30 එකේ බැටරි ලයිෆ් එක හොදයි S8+ එකට වඩා.:).
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,140
    113
    POLED is more vulnerable to screen burn. I have seen this on V30 personally.

    LCD is better in screen/color uniformity.

    OLED/POLED has much better contrasts than LCDs
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    POLED is more vulnerable to screen burn. I have seen this on V30 personally.

    LCD is better in screen/color uniformity.

    OLED/POLED has much better contrasts than LCDs

    :lol:screen burn?pennapan balanna pic ekak.
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    dekama godak eka samanai bn.lok wenaskm na. SAMOLED gahanne samsung eken.POLED godakma gahanne LG eken...
    gnnwnm AMOLED ganin.LG unge issues wadi.pixel 2 eketh LG display eka thiyenne.dakkane podi podi case giya..e athin samsung issrhin.....

    Oneplus wala thiyana optic AMOLED kiyanneth SAMOLED ma thama.habai resolution adui...
    okkoma godak eka samanai.nama witharai wenas
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK

    සම්සුන්ග් කාරයොන්ගේ බයිලා ඕවා.උන්ට ජෙල උන්ට එන බිස්නස් අනිත් කම්පනි වලට යනකොට.:lol:මේ අවුරුද්දේ අයිෆෝන් x plus වලටත් දාන්නේ LG OLED:P

    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    සම්සුන්ග් කාරයොන්ගේ බයිලා ඕවා.උන්ට ජෙල උන්ට එන බිස්නස් අනිත් කම්පනි වලට යනකොට.:lol:මේ අවුරුද්දේ අයිෆෝන් x plus වලටත් දාන්නේ LG OLED:P

    ඔය ආටිකල් එකේ යටින් තියන කමෙන්ට්ස් ටිකත් කියවලා වරෙන්
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ඔය ආටිකල් එකේ යටින් තියන කමෙන්ට්ස් ටිකත් කියවලා වරෙන්

    ඒ ඉතින් උබල වගේම සම්සුන්ග් ෆෑන් බෝයිස් ලා තමා.:lol:හරි අපි හිතමු එහෙම අවුලක් තියෙනවා කියලා.එතකොට සම්සුන්ග් note 7 පිපුරුවා කියලා උන්ගේ හැම ෆෝන් එකක්ම පුපුරන්න එපැයි.:P
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    ඒ ඉතින් උබල වගේම සම්සුන්ග් ෆෑන් බෝයිස් ලා තමා.:lol:හරි අපි හිතමු එහෙම අවුලක් තියෙනවා කියලා.එතකොට සම්සුන්ග් note 7 පිපුරුවා කියලා උන්ගේ හැම ෆෝන් එකක්ම පුපුරන්න එපැයි.:P

    ej1315676557852173593470.jpg
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    සම්සුන්ග් කාරයොන්ගේ බයිලා ඕවා.උන්ට ජෙල උන්ට එන බිස්නස් අනිත් කම්පනි වලට යනකොට.:lol:මේ අවුරුද්දේ අයිෆෝන් x plus වලටත් දාන්නේ LG OLED:P

    poddk hoyala blpnko pixel 2 eke gdk un display eka awl kiyala thibba.OLED unata hithuwa tharam na kiyana saturation ehema.anika cool wadi gathiyak ehemath.thawa side eken baladdi display eke blue tint ekak ehemath .....
    apple samsung ath arala lg yana ekanam sure na,,, samsung display mnw unath hodai LG walata wada....

    mn me fanboy kenek kiyala hithanna ela samsung wala...wadiya ona na Xiaomi la use krnw eka eka unge PCD panel.ewa walin gdk un issues report krl thibba LG display eka thibba aya.anith unge ewa wala awlk thibbe na...EK eketh innw LG display eka labunu kenek.eyageth display eke awl awa....
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,875
    9,640

    Menna mu oka gana hariyatama kiyanwa.poddak balapn.oya kiyana tharam loku scene ekak naha.ehema thiyenawanam ban apple wage brand ekak unge phone walata LG display dai da.

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    poddk hoyala blpnko pixel 2 eke gdk un display eka awl kiyala thibba.OLED unata hithuwa tharam na kiyana saturation ehema.anika cool wadi gathiyak ehemath.thawa side eken baladdi display eke blue tint ekak ehemath .....
    apple samsung ath arala lg yana ekanam sure na,,, samsung display mnw unath hodai LG walata wada....

    mn me fanboy kenek kiyala hithanna ela samsung wala...wadiya ona na Xiaomi la use krnw eka eka unge PCD panel.ewa walin gdk un issues report krl thibba LG display eka thibba aya.anith unge ewa wala awlk thibbe na...EK eketh innw LG display eka labunu kenek.eyageth display eke awl awa....

    :lol:අනේ මචන් මේ P-OLED display මුලින්ම use කරේ pixel 2 එකේ නෙමෙයි.LG G FLEX/LG G FLEX 2 වල තමා මුලින්ම දැම්මේ.කෝ ඒවාට ඔය කේස් ආවද.මේක තනිකරම සම්සුන්ග් කාරයොන්ගේ ගේම් එකක්.උන් බයයි උන්ගේ බිස්නස් කැඩෙනවට.කොහොමත් කැඩිලා ඉවරයි දැන්.:D

    උබ කියන්නේ ඊලග අයිෆෝන් එකෙත් එන්නේ සම්සුන්ග් DISPLAY කියලා.හරි බලමු.:D උබ ඔය කියන මහලොකු සම්සුන්ග් DISPLAY iphone X එකට දාලා ඒකෙත් එක එක අවුල් තිබ්බා.GALAXY S 7edge එකෙත් තිබ්බා.:lol:.

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,292
    2,140
    113
    :lol:screen burn?pennapan balanna pic ekak.

    Haha..never seen?? Will get a pic when I go to BestBuy they have a bunch of V30s with burns. I badly wanted to buy a V30 because of the Quad DAC. But as soon as I saw the screen I was like what the F***.

    I even have seen S8 with burn screens there. But not sever as V30.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,607
    5,865
    113
    අද නම් හදට ආවා
    :lol:අනේ මචන් මේ P-OLED display මුලින්ම use කරේ pixel 2 එකේ නෙමෙයි.LG G FLEX/LG G FLEX 2 වල තමා මුලින්ම දැම්මේ.කෝ ඒවාට ඔය කේස් ආවද.මේක තනිකරම සම්සුන්ග් කාරයොන්ගේ ගේම් එකක්.උන් බයයි උන්ගේ බිස්නස් කැඩෙනවට.කොහොමත් කැඩිලා ඉවරයි දැන්.:D

    උබ කියන්නේ ඊලග අයිෆෝන් එකෙත් එන්නේ සම්සුන්ග් DISPLAY කියලා.හරි බලමු.:D උබ ඔය කියන මහලොකු සම්සුන්ග් DISPLAY iphone X එකට දාලා ඒකෙත් එක එක අවුල් තිබ්බා.GALAXY S 7edge එකෙත් තිබ්බා.:lol:.

    tahukanna mewa danna epa yako...
    mawa baya wela giya :growl::growl::growl:
    mage thiynne s7 edge ekak :growl::growl::growl::lol::lol::lol::lol::lol:

    oka display kelaware ena awula nm gdak enne phone eka edge nisa thada wela wage ena issues hinda mn hithnne..