Super Markets Should Open 24H Daily

your_love

Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    Mama nan Kiyanne Super Markets 24H open kara nan iwarai.. ..Me karanne Maha Boru wadak. Kohomath 1m distance tiyan polime inna eke super markets open kara nan Hari minissunta badu ganna. POliciyen Pare Petol kara nan hari boruwata inna unawa Gewal walata dakkanna. Naththan Kohomada ban minissu badu ganne Paya 4-5k athulalatha laksa ganak minissu
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,253
    72,437
    113
    මාලඹේ
    #LockDown කියලා මැරෙන්න හැදුවනේ
    අපි ඕක වෙනවා කියන කොට ජෙප්පෝ මැරෙන්න හැදුවා
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,247
    66,666
    113
    Now those people who stock entire foodcity few weeks ago laughing at you.
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    #LockDown කියලා මැරෙන්න හැදුවනේ
    අපි ඕක වෙනවා කියන කොට ජෙප්පෝ මැරෙන්න හැදුවා

    මෙහෙම දිගටම තිබ්බොත් මිනිස්සු මැරෙන්නේ කොරෝන හැදිල නෙමෙයි කන්න නැතුව..:lol:
     

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    andiri neethiya dapu eka hondai ban. nethnam lankawe un harak wage meka watema bo karanawa.

    Anika pitaratin apu unta connection tibbe nethi unuth dan IDH eke innawa. meka api ganan gannawa madi.

    kalin ape unge baya nathi karane kattiya rasne nisa lankawata corona enne nehe kiyala..
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,046
    1
    11,083
    113
    #LockDown කියලා මැරෙන්න හැදුවනේ
    අපි ඕක වෙනවා කියන කොට ජෙප්පෝ මැරෙන්න හැදුවා

    Lockdown karata kamak na Rate minissunta Kanna Bonna dewal ganna procedure ekak hadala. Kisima Ratak Ehema Minissunta Kanna dewal Ganna bari tharamata Lockdown karanne na ne ban.
     

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,117
    7,135
    113
    Back Bay-Beacon Hill, Boston
    andiri neethiya dapu eka hondai ban.

    90506308_2480466332204976_4055604976137797632_n.jpg


    වෛරස් එකක් කියන්නේ මොකක්ද, ඒක ඉන්ෆෙක්ට් වෙන්නේ කොහොමද, ඊක කොච්චර සීග්‍රයෙන් පැතිරෙනවාද වගේ සංකීර්ණ ජීව විද්‍යාත්මක කරුණු හැම බයියෙක්ටම තේරෙන්නේ නෑ. බත් පැකට් එකයි කශියා කාලටයි වැඩකරපු උන් තමයි දැන් ෆෝන් එකෙං එලකිරි ඇවිත් මහ එකා කිව්ව ගොන් කතාවම කියන්නේ. උගත් කමක් නැති එකත් පූරුවෙ පවක්. පව් සැමන් බයියෝ.
     
    • Like
    Reactions: Oli_Vili

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,531
    6,504
    113
    #LockDown කියලා මැරෙන්න හැදුවනේ
    අපි ඕක වෙනවා කියන කොට ජෙප්පෝ මැරෙන්න හැදුවා


    lock down සහ curfew කියන්නේ දෙකක්.
    lock down කරාම අත්‍යවශ්‍ය සේවාවන් ඇරලා තියෙනවා .
    supermarket, pharmacies ඇරලා තියෙන්නේ .
    උබ Wuhan වල video එකක් වත් බලල නැති පාටක් තියෙන්නේ
    .:rolleyes:
     

    maharagama123

    Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    Harak wadamaii kale.... Labeta corona hamathanama,TV show witharaiii. Anthimata corona corona free and ikmanata anduwwn.
    Next month corona result s will be worst
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,792
    113
    Mama nan Kiyanne Super Markets 24H open kara nan iwarai.. ..Me karanne Maha Boru wadak. Kohomath 1m distance tiyan polime inna eke super markets open kara nan Hari minissunta badu ganna. POliciyen Pare Petol kara nan hari boruwata inna unawa Gewal walata dakkanna. Naththan Kohomada ban minissu badu ganne Paya 4-5k athulalatha laksa ganak minissu

    ඔව් නැත්නම් ගන්නහිතන් යන ඒවා යනකොට ඉවරවෙලා