රුපියල් මිලියන 77 ක අති දැවැන්ත මුදලක් යොදා නිෂ්පාදනය කරන සුපර් සික්ස් සිංහල චිත්රපටය..මෙම චිත්රපටය අධ්යක්ෂ කරන්නේ උදාර පල්ලියගුරුගේ විසින්ය...මෙහි රූගත කිරීම්වලට හෙලිකොප්ටර් යානා පවා යොදා ගන්නට සූදානම් කර තිබෙන බව පවසන පල්ලියගුරුගේ, ලංකාවේ මෙන්ම මැලේසියාවේ ද රූගත කෙරෙන බවත් සිනමාස් කෝප්, ඩී. ටී. එස්. තාක්ෂණයෙන් නිම වන බවත් වැඩිදුරටත් පවසා සිටී.
ලාංකේය සුපිරි ක්රිකට් තරු හයක් ද මෙහි රංගනයට එක්වන බව පවසන පල්ලියගුරුගේ ඔවුන් කවුරුන්දැයි පසුව හෙළි කරන බවත් පවසා සිටී. ප්රවීණ නළු නිළියන් රැසක්ම රැඟුම් රඟන්නට නියමිතයි. අතිශය ජනප්රිය යොවුන් සංගීත අධ්යක්ෂවරයකු වන ඉරාජ් වීරරත්න මෙයින් සංගීත අධ්යක්ෂණයට පිවිසේ.