Supergun වල කතන්දරේ !

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මොකද ජර්මානුවෝ කියන්නේ වචනයේ පරිසමාප්ත
    අර්ථයෙන්ම සුපිරිම වැඩකරුවෝ !


    100% agree machan....
    Germans are the gods of engineering & technology....
    Still no country can challenge German technology.......
    Americans & Japs are just infant babies in front of them. :):):)

    The saying goes like
    "Germans make the machines that make machines"

    Do you know that Tesla company machines that spit cars ?
    Most of that machines were built by Germans :)
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සොයන්නා;22925233 said:
    අයියා podcast වලින් මනුස්සයට යමක් උගන්නනවා :)

    මල්ලි එළකිරි artical ලියල මනුස්සයන්ට යමක් උගන්වනවා :)


    මරු අයියයි මල්ලියි..... :rolleyes:

    Rep එපා කිව්වට රෙප් දුන්නා... ත්‍රෙඩ් එක excellent....
    :):):)

    ජයවේවා zeus ...... කියලා කියන්නම් නේද... :P:P

    කාගේ දරුවෙක් ද බං උඹ? :shocked:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මචන් උබේ threads පට්ටයි....
    උබ සුපිරියටම ලියනවා.
    & u know the subject well.
    උබ ඉතිහාස expert කෙනෙක් කියලයි මට හිතෙන්නේ උබේ thrads දැක්කම....

    පුලුවන්නම් දාපන්කෝ මචන් ත්රෙඅඩ් එකක් german history & technology gana..

    වෙලාවක ලැබෙන විදිහටක බලමු මචං. Thanks
    3.gif
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මොකද ජර්මානුවෝ කියන්නේ වචනයේ පරිසමාප්ත
    අර්ථයෙන්ම සුපිරිම වැඩකරුවෝ !


    100% agree machan....
    Germans are the gods of engineering & technology....
    Still no country can challenge German technology.......
    Americans & Japs are just infant babies in front of them. :):):)

    සිරාවටම.. කාටවත් හිතාගන්න බැරි අමුතුම දේවල් තමා ජර්මන් කාරයෝ හදන්නේ.. :yes: