මොකද ජර්මානුවෝ කියන්නේ වචනයේ පරිසමාප්ත
අර්ථයෙන්ම සුපිරිම වැඩකරුවෝ !
100% agree machan....
Germans are the gods of engineering & technology....
Still no country can challenge German technology.......
Americans & Japs are just infant babies in front of them.
සොයන්නා;22925233 said:අයියා podcast වලින් මනුස්සයට යමක් උගන්නනවා
මල්ලි එළකිරි artical ලියල මනුස්සයන්ට යමක් උගන්වනවා
මරු අයියයි මල්ලියි.....
Rep එපා කිව්වට රෙප් දුන්නා... ත්රෙඩ් එක excellent....
ජයවේවා zeus ...... කියලා කියන්නම් නේද...![]()

මචන් උබේ threads පට්ටයි....
උබ සුපිරියටම ලියනවා.
& u know the subject well.
උබ ඉතිහාස expert කෙනෙක් කියලයි මට හිතෙන්නේ උබේ thrads දැක්කම....
පුලුවන්නම් දාපන්කෝ මචන් ත්රෙඅඩ් එකක් german history & technology gana..