Supergun වල කතන්දරේ !

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    Thank you all for the encouraging words !
    3.gif
     
    • Like
    Reactions: xxc
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    නියමයි මචෝ
    harshlulsec ඉස්සර මේ ගැන ත්‍රඩ් දෙකතුනක් දල තිබ්බා
    මෙච්ච්ර් විස්තර දන්නේ නැහැ
    එල

    හිට්ලර්ගේ දර්ශනය නම් මම ගොඩක් කල් ඉඳල විශ්වාස කරනවා
    උන් ඇත්තටම නියම ආර්යයන් වෙන්න බැරි කමකුත් නැහැ
    නිකමට හරි හිට්ලර් යුද්දේ දින්නා නම් අද ලෝකේ මේ කෘතිමව නිර්මාණය කරලා තියෙන ප්‍රශ්න යුද්ද ගොඩක් නැහැ කියලයි මට හිතෙන්නේ
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    නියමයි මචෝ
    harshlulsec ඉස්සර මේ ගැන ත්‍රඩ් දෙකතුනක් දල තිබ්බා
    මෙච්ච්ර් විස්තර දන්නේ නැහැ
    එල

    හිට්ලර්ගේ දර්ශනය නම් මම ගොඩක් කල් ඉඳල විශ්වාස කරනවා
    උන් ඇත්තටම නියම ආර්යයන් වෙන්න බැරි කමකුත් නැහැ
    නිකමට හරි හිට්ලර් යුද්දේ දින්නා නම් අද ලෝකේ මේ කෘතිමව නිර්මාණය කරලා තියෙන ප්‍රශ්න යුද්ද ගොඩක් නැහැ කියලයි මට හිතෙන්නේ

    ඔව් මීට වඩා සුන්දර පරිසරයක් තියෙන්න ඉඩ තිබුණා තමයි.
    හැබැයි ඌ දින්න නං අපිත් නෑ.

    උගෙ මුළු සංකල්පයකම base වෙන්නේ උග්‍ර ජාතිවාදයත් එක්ක

    :yes:
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔව් මීට වඩා සුන්දර පරිසරයක් තියෙන්න ඉඩ තිබුණා තමයි.
    හැබැයි ඌ දින්න නං අපිත් නෑ.

    උගෙ මුළු සංකල්පයකම base වෙන්නේ උග්‍ර ජාතිවාදයත් එක්ක

    :yes:

    එත් මන් හිතන්නේ නැහැ මචෝ පොරට ලෝකේ ඉන්න හැම ජාතියාම සමුලගතනය කරන්න ඕනා කියල
    යුදෙව්වගෙන් පලිගන්න පොඩි කාලේ ඉදල උවමන්වා තිබ්බ හින්ද එක එහෙම්ම වුනා
    එත් පොර එයාගේ යුද්දෙට සහය දුන්න ජාතින් එක්ක අවුල් දාගත්තේ නැහැනේ

    මන් ගොඩක් කැමති එහෙම වුනානම් ජපානේ අනිවා ලංකාව අල්ලනවා
    ජපානේ ලංකාව ඇල්ලුවා නම් ලංකාවේ මේ අද තියෙන වාර්ගික ගැටුම් සින්හලුගේ කම්මැලිකම් එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ.
    එහෙනං අපේ රජවරු හිටියටත් වඩා මෙහෙ දියුණු වෙනවා
    සමහරවිට ජපනගේ වහලෙක් වෙන්න වෙයි.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    එත් මන් හිතන්නේ නැහැ මචෝ පොරට ලෝකේ ඉන්න හැම ජාතියාම සමුලගතනය කරන්න ඕනා කියල
    යුදෙව්වගෙන් පලිගන්න පොඩි කාලේ ඉදල උවමන්වා තිබ්බ හින්ද එක එහෙම්ම වුනා
    එත් පොර එයාගේ යුද්දෙට සහය දුන්න ජාතින් එක්ක අවුල් දාගත්තේ නැහැනේ

    මන් ගොඩක් කැමති එහෙම වුනානම් ජපානේ අනිවා ලංකාව අල්ලනවා
    ජපානේ ලංකාව ඇල්ලුවා නම් ලංකාවේ මේ අද තියෙන වාර්ගික ගැටුම් සින්හලුගේ කම්මැලිකම් එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ.
    එහෙනං අපේ රජවරු හිටියටත් වඩා මෙහෙ දියුණු වෙනවා
    සමහරවිට ජපනගේ වහලෙක් වෙන්න වෙයි.

    ඒක නං ඇත්ත :D
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මචන් උබේ threads පට්ටයි....
    උබ සුපිරියටම ලියනවා.
    & u know the subject well.
    උබ ඉතිහාස expert කෙනෙක් කියලයි මට හිතෙන්නේ උබේ thrads දැක්කම....

    පුලුවන්නම් දාපන්කෝ මචන් ත්රෙඅඩ් එකක් german history & technology gana..

    මං දන්න තරමක් දන්නේ Middle East ගැන තමයි මචං. ඒ ගැන හොයද්දි තමයි අනික් දේවල් එලියට එන්නේ :D
    Thanks ah

    11.gif