නියමයි මචෝ
harshlulsec ඉස්සර මේ ගැන ත්රඩ් දෙකතුනක් දල තිබ්බා
මෙච්ච්ර් විස්තර දන්නේ නැහැ
එල
හිට්ලර්ගේ දර්ශනය නම් මම ගොඩක් කල් ඉඳල විශ්වාස කරනවා
උන් ඇත්තටම නියම ආර්යයන් වෙන්න බැරි කමකුත් නැහැ
නිකමට හරි හිට්ලර් යුද්දේ දින්නා නම් අද ලෝකේ මේ කෘතිමව නිර්මාණය කරලා තියෙන ප්රශ්න යුද්ද ගොඩක් නැහැ කියලයි මට හිතෙන්නේ

ඔව් මීට වඩා සුන්දර පරිසරයක් තියෙන්න ඉඩ තිබුණා තමයි.
හැබැයි ඌ දින්න නං අපිත් නෑ.
උගෙ මුළු සංකල්පයකම base වෙන්නේ උග්ර ජාතිවාදයත් එක්ක
![]()
එත් මන් හිතන්නේ නැහැ මචෝ පොරට ලෝකේ ඉන්න හැම ජාතියාම සමුලගතනය කරන්න ඕනා කියල
යුදෙව්වගෙන් පලිගන්න පොඩි කාලේ ඉදල උවමන්වා තිබ්බ හින්ද එක එහෙම්ම වුනා
එත් පොර එයාගේ යුද්දෙට සහය දුන්න ජාතින් එක්ක අවුල් දාගත්තේ නැහැනේ
මන් ගොඩක් කැමති එහෙම වුනානම් ජපානේ අනිවා ලංකාව අල්ලනවා
ජපානේ ලංකාව ඇල්ලුවා නම් ලංකාවේ මේ අද තියෙන වාර්ගික ගැටුම් සින්හලුගේ කම්මැලිකම් එකක්වත් ඉතුරු වෙන්නේ නැහැ.
එහෙනං අපේ රජවරු හිටියටත් වඩා මෙහෙ දියුණු වෙනවා
සමහරවිට ජපනගේ වහලෙක් වෙන්න වෙයි.

සොයන්නා;22931820 said:
ජය වේවා මචං.....

මචන් උබේ threads පට්ටයි....
උබ සුපිරියටම ලියනවා.
& u know the subject well.
උබ ඉතිහාස expert කෙනෙක් කියලයි මට හිතෙන්නේ උබේ thrads දැක්කම....
පුලුවන්නම් දාපන්කෝ මචන් ත්රෙඅඩ් එකක් german history & technology gana..
