Supermarket ගැන විස්තර ටිකක්.

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    කීල්ස්, cargills වගේ ටිකක් ලොකු සුපර් මාකට් චෙන් ස්ටෝර් එකක, එක බ්‍රාන්ච් එකක පහත විස්තර දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද

    1) වර්ග අඩි ගාන
    2) මාස 3ක වත් sale එක (2020 හෝ 2021) ආසන්න මිලියනයට ඇති. (වැඩ කල දින ගණන 24 ට වැඩි මාස3ක් අවම)
    3) Gross Profit ratio එක
    4) Net Profit Ratio එක
    5) විදුලි බිල අසන්න රු 5,000 ට වත්
    6) සම්පුර්ණ සේවක වැටුප් වියදම (Salary, EPF, ETF, Bonus, Gratuity, Allowance)
    7) සේවකයන් ගාන (manager, සුපර්වයිසර්, සීන්යර් ආදී කැටගරි වශයෙන්)
    8) incentive හෝ කොමිෂන් හදන ක්‍රමේ... සුත්‍රය......
    9) කැමති නම් කොහේ බ්‍රාන්ච් එකද කියන විස්තරේ

    ඉහත විස්තර් ප්‍රසිද්දියේ දීමට අපහසු නම් ඉන්බොක්ස් මාර්ගෙයන් ලබාදෙන්න කාරුණික වන්න
    සියලු විස්තර පුද්ගලික ප්‍රයෝජනයට පමණක් භාවිතා කෙරේ....
    අනේ බන් උත්තරේ denna බැරි නම් පොස්ට් එක විනාස නොකර bump කරන්න. මේ විස්තර මට වටිනම්ව. පොස්ට් එක යට ගියොත් සමහර විට උත්තරේ ලැබෙන එකත් නැති වේවි...

    ස්තුතියි....................
     
    Undead

    Well-known member
  • Dec 14, 2009
    1,918
    743
    113
    OSAKA

    Uba supermarket ekak dannada yanne?
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    Uba supermarket ekak dannada yanne?
    නෑ.... එච්චර ලොකු වැඩක් නෙමේ. වෙන වැඩකට.
    හිතපන් කෝ පොඩි එත් වැදගත් ඇනැලිසිස් එකකට කියලා....

    @Solo Rider තලවතුගොඩ keells එක මූ කරන්නේ. මූ කියයි ඔක්කොම විස්තර.

    පොඩ්ඩක් ගණන් උස්සයි. ඒත් කියයි.
    PM එකක් දාලා බලන්නම්. වැඩේ තියෙන්නේ උ කැමති වෙන්න එපයි....
    ------ Post added on Sep 11, 2021 at 5:49 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    BUMP

    @Solo Rider තලවතුගොඩ keells එක මූ කරන්නේ. මූ කියයි ඔක්කොම විස්තර.

    පොඩ්ඩක් ගණන් උස්සයි. ඒත් කියයි.

    ආතල් දෙන්න එපා හලෝ, මිනිස්සු රවට්ටන්න එපා :ROFLMAO:
    ------ Post added on Sep 11, 2021 at 8:26 PM
     
    Last edited:

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    BUMP

    ආතල් දෙන්න එපා හලෝ, මිනිස්සු රවට්ටන්න එපා :ROFLMAO:
    ------ Post added on Sep 11, 2021 at 8:26 PM
    ඉතින් බන් මේකේ දන්නේ ඔය විස්තරේ කලින් හොයාගන්න බැරි උන නිසා නේ.
    එතකොට පිදුරු ගහේ එල්ලෙනවා......... මක්කා කරන්නද ? :geek: :-(

    bump
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අදුරන එකෙක් කිව spar එකේ දවසට millions 2 ක් sales වෙන දවස් තියනවා කියල.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,959
    1
    9,767
    113
    Gampaha
    කීල්ස්, cargills වගේ ටිකක් ලොකු සුපර් මාකට් චෙන් ස්ටෝර් එකක, එක බ්‍රාන්ච් එකක පහත විස්තර දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද

    1) වර්ග අඩි ගාන
    2) මාස 3ක වත් sale එක (2020 හෝ 2021) ආසන්න මිලියනයට ඇති. (වැඩ කල දින ගණන 24 ට වැඩි මාස3ක් අවම)
    3) Gross Profit ratio එක
    4) Net Profit Ratio එක
    5) විදුලි බිල අසන්න රු 5,000 ට වත්
    6) සම්පුර්ණ සේවක වැටුප් වියදම (Salary, EPF, ETF, Bonus, Gratuity, Allowance)
    7) සේවකයන් ගාන (manager, සුපර්වයිසර්, සීන්යර් ආදී කැටගරි වශයෙන්)
    8) incentive හෝ කොමිෂන් හදන ක්‍රමේ... සුත්‍රය......
    9) කැමති නම් කොහේ බ්‍රාන්ච් එකද කියන විස්තරේ

    ඉහත විස්තර් ප්‍රසිද්දියේ දීමට අපහසු නම් ඉන්බොක්ස් මාර්ගෙයන් ලබාදෙන්න කාරුණික වන්න
    සියලු විස්තර පුද්ගලික ප්‍රයෝජනයට පමණක් භාවිතා කෙරේ....
    අනේ බන් උත්තරේ denna බැරි නම් පොස්ට් එක විනාස නොකර bump කරන්න. මේ විස්තර මට වටිනම්ව. පොස්ට් එක යට ගියොත් සමහර විට උත්තරේ ලැබෙන එකත් නැති වේවි...

    ස්තුතියි....................
    1. උබම මැනගනින්. ඕනෙම තැනක වර්ග අඩි මනින්න පහසු ක්‍රමේ, ටයිල්, බීම්ස්, පාකින්ග් ස්ලොට්z, ෆොරොන්ට් ග්ලාස් වලින්.
    ටයිල් කැටේක සයිස් එක බලන් ටයිල් ගාන ගැනපන් ඇවිදින ගමන් ගොඩක් ශොප්ස් කොටු නිසා easy.
    2. Location එක මත Depend. Per day 10M යන තැන් තියෙනව. මාස 3ක sale එක ආසන්න මිලියන 100යට බලන්න
    3. Gross Profit ratio එක බිස්නස් මොඩල් එකට ගූගල් කරන්න. එහෙම තමා ඕව හදල තියෙන්නෙත්
    4. Net Profit Ratio එක බිස්නස් මොඩල් එකට ගූගල් කරන්න. එහෙම තමා ඕව හදල තියෙන්නෙත්
    5. Depend, store size and බැක් ඔෆීස් එකේ තියෙන ස්ටොක් එක කොච්චර ලොකුද කියන එක මත. ඒකියන්නෙ daily සේල් එක කොච්චරද කියන එක මත
    6. Depend සේවකයන් ගාන අනුව
    7. Depend store size. නෝමල් සයිස් නම් කැශියර් එකට දෙන්න ගානෙ. සුපවයිසර් එකයි, බැක් ඔෆිස් එකයි, කිරන්න එකයි. 7-11 නම් ස්ටොර් එකටම එකයි ඉන්නෙ ඔක්කොම වැඩ වලට
    8. මොන ලෙවල් එකටද.. උබට පිස්සුද බන්.. මනෝ ගහල දාපු ත්‍රෙඩ් එකක්ද? අදාල ජොබ් පොසිශන් එක ගූගල් කරපන් ඇවරේජ් සැලරි ගැන අයිඩියා එකක් ගන්න
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,936
    15,591
    113
    Somewhere in this world
    කීල්ස්, cargills වගේ ටිකක් ලොකු සුපර් මාකට් චෙන් ස්ටෝර් එකක, එක බ්‍රාන්ච් එකක පහත විස්තර දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද

    1) වර්ග අඩි ගාන
    2) මාස 3ක වත් sale එක (2020 හෝ 2021) ආසන්න මිලියනයට ඇති. (වැඩ කල දින ගණන 24 ට වැඩි මාස3ක් අවම)
    3) Gross Profit ratio එක
    4) Net Profit Ratio එක
    5) විදුලි බිල අසන්න රු 5,000 ට වත්
    6) සම්පුර්ණ සේවක වැටුප් වියදම (Salary, EPF, ETF, Bonus, Gratuity, Allowance)
    7) සේවකයන් ගාන (manager, සුපර්වයිසර්, සීන්යර් ආදී කැටගරි වශයෙන්)
    8) incentive හෝ කොමිෂන් හදන ක්‍රමේ... සුත්‍රය......
    9) කැමති නම් කොහේ බ්‍රාන්ච් එකද කියන විස්තරේ

    ඉහත විස්තර් ප්‍රසිද්දියේ දීමට අපහසු නම් ඉන්බොක්ස් මාර්ගෙයන් ලබාදෙන්න කාරුණික වන්න
    සියලු විස්තර පුද්ගලික ප්‍රයෝජනයට පමණක් භාවිතා කෙරේ....
    අනේ බන් උත්තරේ denna බැරි නම් පොස්ට් එක විනාස නොකර bump කරන්න. මේ විස්තර මට වටිනම්ව. පොස්ට් එක යට ගියොත් සමහර විට උත්තරේ ලැබෙන එකත් නැති වේවි...

    ස්තුතියි....................
    සම්පූර්ණ වැටුප් ගෙවනව ලක්ශ 7ක් වගේ
    මාසෙට ස්ටොක් එනව 6ක් 7ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක්
    හැමදාම එළවලු පලතුරු මාලු මස් එනව
    මාසෙකට පාරක් එක්පයර් ට්‍රැක් කරනව
    නිතරම ඇක්ටිව් ස්ටාෆ් එකක් ඉන්න ඕන ප්‍රමාණය ලොකු වෙන්න ලොකු වෙන්න ස්ටාෆ් එක්ක් ඉන්නව
    මීට් ඇන් ෆිශ්
    ඩ්‍රයි
    වෙජිටබල්
    බේකරි කියල ඩිපාට්මන්ට් 4ක් තියෙනව
    ඒ 4ට සුපර්වයිසර් ල 4ක් ඉන්නව එයාලට උඩින් එක්සකටිව් කෙනෙක් ඉන්නව ඊට පස්සෙ මැනේජර් තව එහ් ආර් කෙල්ලො ඉන්නව..
    හෙනටම සුපර්වයිස් කරන්න ඕන දෙයක් සුපර්මාකට් එකක් කියන්නෙ දල අදහසක් ගන්න දැම්ම් කීල්ස් එකේ ඔපරේශන් එක
     
    • Like
    Reactions: wqe123

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,996
    13,897
    113
    126
    Hogwarts
    Light bill ekanam eno ati 2 laks wat pannala. Keels wage ekaka
    Man danna 3 story bank building ekakka light bila eno 180k pannala maseta. Unge solar system ekakut install karala.
    Mat FMCG business ekata asai, uba podiyata patan ganin ara Sampath food city kaaraya wage. Dan branches godak uta tiyeno.
     
    • Like
    Reactions: Rankira and wqe123

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    කීල්ස්, cargills වගේ ටිකක් ලොකු සුපර් මාකට් චෙන් ස්ටෝර් එකක, එක බ්‍රාන්ච් එකක පහත විස්තර දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද

    1) වර්ග අඩි ගාන
    2) මාස 3ක වත් sale එක (2020 හෝ 2021) ආසන්න මිලියනයට ඇති. (වැඩ කල දින ගණන 24 ට වැඩි මාස3ක් අවම)
    3) Gross Profit ratio එක
    4) Net Profit Ratio එක
    5) විදුලි බිල අසන්න රු 5,000 ට වත්
    6) සම්පුර්ණ සේවක වැටුප් වියදම (Salary, EPF, ETF, Bonus, Gratuity, Allowance)
    7) සේවකයන් ගාන (manager, සුපර්වයිසර්, සීන්යර් ආදී කැටගරි වශයෙන්)
    8) incentive හෝ කොමිෂන් හදන ක්‍රමේ... සුත්‍රය......
    9) කැමති නම් කොහේ බ්‍රාන්ච් එකද කියන විස්තරේ

    ඉහත විස්තර් ප්‍රසිද්දියේ දීමට අපහසු නම් ඉන්බොක්ස් මාර්ගෙයන් ලබාදෙන්න කාරුණික වන්න
    සියලු විස්තර පුද්ගලික ප්‍රයෝජනයට පමණක් භාවිතා කෙරේ....
    අනේ බන් උත්තරේ denna බැරි නම් පොස්ට් එක විනාස නොකර bump කරන්න. මේ විස්තර මට වටිනම්ව. පොස්ට් එක යට ගියොත් සමහර විට උත්තරේ ලැබෙන එකත් නැති වේවි...

    ස්තුතියි....................

    1, වර්ග අඩි 7500
    2, ජනවාරි 22 පෙබරවාරි 20 මාර්තු 36 අප්‍රේල් 41 (දවස් 25) ඔක්කම මිලියන් වලින් කිවේ
    3, මට බලන්න බැහැ
    4, මට බලන්න බැහැ
    5, 230000-240000 අතර
    6, පඩි 1575000, EPF ETF හදා ගන්න බෝනස් 1200000 වගේ
    7, මැනේජර්, සුපවයිසර් 3, කැෂියර් 9, IT 1, වෙළද සහයක 35
    8, කිව නොහැක
    9, කිව නොහැක (මහනුවර නගරයට ආසන්න)