කීල්ස්, cargills වගේ ටිකක් ලොකු සුපර් මාකට් චෙන් ස්ටෝර් එකක, එක බ්‍රාන්ච් එකක පහත විස්තර දෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද
1) වර්ග අඩි ගාන
2) මාස 3ක වත් sale එක (2020 හෝ 2021) ආසන්න මිලියනයට ඇති. (වැඩ කල දින ගණන 24 ට වැඩි මාස3ක් අවම)
3) Gross Profit ratio එක
4) Net Profit Ratio එක
5) විදුලි බිල අසන්න රු 5,000 ට වත්
6) සම්පුර්ණ සේවක වැටුප් වියදම (Salary, EPF, ETF, Bonus, Gratuity, Allowance)
7) සේවකයන් ගාන (manager, සුපර්වයිසර්, සීන්යර් ආදී කැටගරි වශයෙන්)
8) incentive හෝ කොමිෂන් හදන ක්‍රමේ... සුත්‍රය......
9) කැමති නම් කොහේ බ්‍රාන්ච් එකද කියන විස්තරේ
ඉහත විස්තර් ප්‍රසිද්දියේ දීමට අපහසු නම් ඉන්බොක්ස් මාර්ගෙයන් ලබාදෙන්න කාරුණික වන්න
සියලු විස්තර පුද්ගලික ප්‍රයෝජනයට පමණක් භාවිතා කෙරේ....
අනේ බන් උත්තරේ denna බැරි නම් පොස්ට් එක විනාස නොකර bump කරන්න. මේ විස්තර මට වටිනම්ව. පොස්ට් එක යට ගියොත් සමහර විට උත්තරේ ලැබෙන එකත් නැති වේවි...
ස්තුතියි....................