Supermarket බිත්තර වල මැද කහ

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,133
    4,129
    113
    Supermarket වල පැක් කරපු බිත්තර වල මැද ගම් බිත්තර වගේ කහ තියෙන්නේ කොහොමද ?
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Supermarket වල පැක් කරපු බිත්තර වල මැද ගම් බිත්තර වගේ කහ තියෙන්නේ කොහොමද ?
    Diet control... The carotenoids or xanthophylls they eat can control the yolk colour. Even farmed Salmon are fed certain pellets to make them more pinkish.

    eg: Farmers have been feeding the chickens marigold petals, the yolk becomes, vibrant orange color.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    වෙන කන්ඩ දෙයක් නැති හින්දා බිත්තරයක් කාලා බුදියගන්ඩ බලාගෙන හිටියේ සිංහලු. දැන් ඒකටත් උකලා :rofl: