Super market means super marketing...Mn meka analyze kare ,loku super market ekak diha balala....
3.චොක්ලට්ස්,ටොෆීස්,ලොලි පොප්ස් වගේ කුඩා sweet items, රැක්ස් වල යටම තට්ටුවේ තැබීම...
මේකට හේතුව පොඩි උන්ට ගන්න ලේසි වෙන්න..පොඩි උන් ඉතින් ඔව්වා දැක්කම, අරන් ටක් ගාලා trolleys වලට දානවා...
6.බිල් කවුන්ටර් එක ලග පොඩි උන්ට ආස products අසුරා තැබීම...
ගොඩක්ම වෙලාවට kinder joy , chocolates වගේ අයිටම්ස් තියෙන්නේ....ඒවා පොඩි උන් දැක්කම අතට අරන් අම්මලාට දෙනවා...බිල් පෝලිමේ ඉන්න නිසා කට්ටිය ඕකත් ඉතින් ඔන්න ඔහේ බිල් කරලා දානවා
මේක ගොඩක් දුරට food city වල දකින්න ලැබෙනවා අඩුයි....mn meka analyze kare wattala arpico eka diha balala...Loku super markets vala me vage marketing strategies geniyanava....ubala dekapu devaluth kiyapan...
1.super market එකට ගොඩවෙන තැනම perfume shampos vage smelling items තැබීම
ඒ කස්ටමර්ව super market එක තුළට ආකර්ෂණය කර ගන්න සහ කස්ටමර් ව fresh එකේ තියාගන්න....2.සුපර් මාකට් එක ඇතුලට එන තැනම ට්‍රොලීස් and shopping buckets තැබීම
බඩු දෙකක් ගන්න ආපු කස්ටමර්ව, තව බඩු 10ක් ගන්න පොලඹවන්න....( ලොකු බකට් එකක් අරං ගිහින්, පොඩි බිස්කට් පැකට් දෙකක් විතරක් අරන් එද්දී, හිතට පොඩි guilt එකක් එනවනේ...පස්සේ අපි මොකද කරන්නේ, ඕන්නැති බඩුත් ඕකට පුරවන් එනවා)3.චොක්ලට්ස්,ටොෆීස්,ලොලි පොප්ස් වගේ කුඩා sweet items, රැක්ස් වල යටම තට්ටුවේ තැබීම...
මේකට හේතුව පොඩි උන්ට ගන්න ලේසි වෙන්න..පොඩි උන් ඉතින් ඔව්වා දැක්කම, අරන් ටක් ගාලා trolleys වලට දානවා...
4.හාල්, පරිප්පු වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සුපර් මාකට් එකේ අන්තිමම කොනේ තැබීම....
එතකොට මොකද වෙන්නේ, කට්ටිය ඔව්වා ගන්න කොහොමත් තව බඩු ගොඩාරියක්, පාස් කරන් එන්නෝන....ඒ එන අතරේ තව බඩු ගොඩාරියක් ඇහැට දකිනවා...දන්නෙම නැතුව ඒවත් ගැනෙනවා...5.සුපර් මාකට් වල windows නොමැති වීම
මේකෙන් කරන්නේ කස්ටමර් ට වෙලාව යනවා තේරේන් නැති කරන එක...6.බිල් කවුන්ටර් එක ලග පොඩි උන්ට ආස products අසුරා තැබීම...