Supermarket මාකටින්ග් Tricks

Dexter011

Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    Super market means super marketing...Mn meka analyze kare ,loku super market ekak diha balala....

    1.super market එකට ගොඩවෙන තැනම perfume shampos vage smelling items තැබීම

    ඒ කස්ටමර්ව super market එක තුළට ආකර්ෂණය කර ගන්න සහ කස්ටමර් ව fresh එකේ තියාගන්න....

    2.සුපර් මාකට් එක ඇතුලට එන තැනම ට්‍රොලීස් and shopping buckets තැබීම

    බඩු දෙකක් ගන්න ආපු කස්ටමර්ව, තව බඩු 10ක් ගන්න පොලඹවන්න....( ලොකු බකට් එකක් අරං ගිහින්, පොඩි බිස්කට් පැකට් දෙකක් විතරක් අරන් එද්දී, හිතට පොඩි guilt එකක් එනවනේ...පස්සේ අපි මොකද කරන්නේ, ඕන්නැති බඩුත් ඕකට පුරවන් එනවා)

    3.චොක්ලට්ස්,ටොෆීස්,ලොලි පොප්ස් වගේ කුඩා sweet items, රැක්ස් වල යටම තට්ටුවේ තැබීම...
    මේකට හේතුව පොඩි උන්ට ගන්න ලේසි වෙන්න..පොඩි උන් ඉතින් ඔව්වා දැක්කම, අරන් ටක් ගාලා trolleys වලට දානවා...

    4.හාල්, පරිප්පු වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සුපර් මාකට් එකේ අන්තිමම කොනේ තැබීම....

    එතකොට මොකද වෙන්නේ, කට්ටිය ඔව්වා ගන්න කොහොමත් තව බඩු ගොඩාරියක්, පාස් කරන් එන්නෝන....ඒ එන අතරේ තව බඩු ගොඩාරියක් ඇහැට දකිනවා...දන්නෙම නැතුව ඒවත් ගැනෙනවා...

    5.සුපර් මාකට් වල windows නොමැති වීම

    මේකෙන් කරන්නේ කස්ටමර් ට වෙලාව යනවා තේරේන් නැති කරන එක...

    6.බිල් කවුන්ටර් එක ලග පොඩි උන්ට ආස products අසුරා තැබීම...
    ගොඩක්ම වෙලාවට kinder joy , chocolates වගේ අයිටම්ස් තියෙන්නේ....ඒවා පොඩි උන් දැක්කම අතට අරන් අම්මලාට දෙනවා...බිල් පෝලිමේ ඉන්න නිසා කට්ටිය ඕකත් ඉතින් ඔන්න ඔහේ බිල් කරලා දානවා

    මේක ගොඩක් දුරට food city වල දකින්න ලැබෙනවා අඩුයි....mn meka analyze kare wattala arpico eka diha balala...Loku super markets vala me vage marketing strategies geniyanava....ubala dekapu devaluth kiyapan...
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113

    5.සුපර් මාකට් වල windows නොමැති වීම

    මේකෙන් කරන්නේ කස්ටමර් ට වෙලාව යනවා තේරේන් නැති කරන එක...

    e wagema monawa thibbath oralosuwak nathi eka
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    7. Samahara low cost alternatives yataama thattuwata dala wediya move wenne nathi brand eka eye sight eke racks wala tiyanawa
    8. cashier eka gawa tiyenne wediya wikennama nathi dewal, apata gala ahu wenawa
     
    • Like
    Reactions: Dexter011

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,060
    67,370
    113
    Samahara kello innawa nahaya gawatama lan wela items promote karanawa.hellenawath be ekak gannakan ewa tamath tricks
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Arpico විතරක් නම් නෙවේ අනික් ඒවත් ඒ වගේ.
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,559
    4,325
    113
    Cotuwe cagils eca eha patte bar eca thibima
    Cotuwe sathosa eha patte bar eca thibima
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    Super market means super marketing...Mn meka analyze kare ,loku super market ekak diha balala....

    1.super market එකට ගොඩවෙන තැනම perfume shampos vage smelling items තැබීම

    ඒ කස්ටමර්ව super market එක තුළට ආකර්ෂණය කර ගන්න සහ කස්ටමර් ව fresh එකේ තියාගන්න....

    2.සුපර් මාකට් එක ඇතුලට එන තැනම ට්‍රොලීස් and shopping buckets තැබීම

    බඩු දෙකක් ගන්න ආපු කස්ටමර්ව, තව බඩු 10ක් ගන්න පොලඹවන්න....( ලොකු බකට් එකක් අරං ගිහින්, පොඩි බිස්කට් පැකට් දෙකක් විතරක් අරන් එද්දී, හිතට පොඩි guilt එකක් එනවනේ...පස්සේ අපි මොකද කරන්නේ, ඕන්නැති බඩුත් ඕකට පුරවන් එනවා)

    3.චොක්ලට්ස්,ටොෆීස්,ලොලි පොප්ස් වගේ කුඩා sweet items, රැක්ස් වල යටම තට්ටුවේ තැබීම...
    මේකට හේතුව පොඩි උන්ට ගන්න ලේසි වෙන්න..පොඩි උන් ඉතින් ඔව්වා දැක්කම, අරන් ටක් ගාලා trolleys වලට දානවා...

    4.හාල්, පරිප්පු වැනි අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සුපර් මාකට් එකේ අන්තිමම කොනේ තැබීම....

    එතකොට මොකද වෙන්නේ, කට්ටිය ඔව්වා ගන්න කොහොමත් තව බඩු ගොඩාරියක්, පාස් කරන් එන්නෝන....ඒ එන අතරේ තව බඩු ගොඩාරියක් ඇහැට දකිනවා...දන්නෙම නැතුව ඒවත් ගැනෙනවා...

    5.සුපර් මාකට් වල windows නොමැති වීම

    මේකෙන් කරන්නේ කස්ටමර් ට වෙලාව යනවා තේරේන් නැති කරන එක...

    6.බිල් කවුන්ටර් එක ලග පොඩි උන්ට ආස products අසුරා තැබීම...
    ගොඩක්ම වෙලාවට kinder joy , chocolates වගේ අයිටම්ස් තියෙන්නේ....ඒවා පොඩි උන් දැක්කම අතට අරන් අම්මලාට දෙනවා...බිල් පෝලිමේ ඉන්න නිසා කට්ටිය ඕකත් ඉතින් ඔන්න ඔහේ බිල් කරලා දානවා

    මේක ගොඩක් දුරට food city වල දකින්න ලැබෙනවා අඩුයි....mn meka analyze kare wattala arpico eka diha balala...Loku super markets vala me vage marketing strategies geniyanava....ubala dekapu devaluth kiyapan...
    ඔය ඔක්කොටම විසදුම. ගෙදරදීම ලිස්ට් එකක් ලියාගෙන හෝ ෆෝන් එකේ නෝට්පෑඩ් එකේ ටයිප් කරන් යෑම. සල්ලිත් ඉතුරුයි වෙලාවත් ඉතුරුයි අවශ්‍ය ඔක්කොම මිස් වෙන්නෙත් නෑ.
     
    • Like
    Reactions: Mugen

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,678
    113
    Samahara kello innawa nahaya gawatama lan wela items promote karanawa.hellenawath be ekak gannakan ewa tamath tricks
    Shello shampoo 500ml 350.00
    බඩු හන්ගලා යටම තට්ටු වල. ගණන් වැඩි ඒවා පේන්න තියෙන්නෙ.

    බොඩි ස්ප්‍රේ ගන්නවා නම් ෆාමසියකින් ගන්න... සුපර් මාක්ට් වල තියෙන ඒවා වැඩ කරන එවුන් ගහලා, කොට තියෙන්නෙ.
     
    • Like
    Reactions: tinto brass