supermarket වල හමු වන සුරූපි තරුණියන්

Emios

Well-known member
  • Dec 10, 2009
    75,639
    67,990
    113
    තෙරුමක් තියන වැඩක්ද බං ඔය...සැපයක් පස්සෙ නම් ඔය යන්නෙ..සැප තියෙන්නෙ ගැහැණියගේ කඳේ නෙමෙයි බං උඔගේ ඔලුවේ,ඔය කියන ඊනියා සැප ඔක්කොම තියෙන්නෙ උඔ ගාව.......සැප හැදෙන්නෙ උඔ ගාව....පොඩ්ඩක් හිතලා බලහං...ටිකක් සංකිර්ණ සිද්ධියක් නෙද ?
    Kema tiyenneth ube oluwe.enan kanne nethuwa imu
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    Me wachane kohenda Machan oya igena gaththe ඊනියා සැප.oya man kiyawapu book ekak kiyawala thiyanwada Dana ganna asai.
    පොතකින් නෙමෙයි මචං කිව්වෙ,සැප කියන දේ ඇත්තටම පංච ඉන්ද්‍රියාන්ගෙන් මවන රූපයක් කෙරෙහි සිත ‍රැවටිලා මෝලයෙන් නිපදවන හොර්මෝන වලින් ඇති වෙන දෙයක් නේ....මේක ඇත්තටම සත්‍ය සැපක් නෙමෙයි නේ මචං අන්න එකයි ඊනියා කිව්වේ...ඔය ඊනියා සැප තියෙන්නෙත් කොහෙවත් නෙමෙයි තමුන් ලඟමයි..ස්ත්‍රි සැප ගත්තට කමක් නැ නමුත් ඔනවට වඩා කඩ අස්සෙයි සාප්පු අස්සෙයි ගැණු පස්සෙන් වැටිලා යන්න ගියාම වෙන්නෙ අවසානයි එ ඊනියා සැපම තමුන්ට මානසික ගැටලු ගොඩක් ඇති කරන දෙයක් බවට පත් වෙන එක....සත්‍ය සැපය කියන්නෙ කිසිම දෙයකින් නොකැඩෙන සුවයක්...එක මානසික අවස්ථාවක්..අන්න එක ඊනියා නැ...
     
    Waha watila yanna one.eka tamai life eka kiyanne.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,301
    1
    59,395
    113
    Kaduwela
    එළුවාගේ ඇටදෙක පස්සේ යන නරියා වගේ
    ඩේට් වුන පෑඩ් එකක් පස්සේ යන සෙවලයෙක්.
    උබට මේ ආත්මෙට හරි හමන් කෙල්ලෙක් සෙට් වෙන්නේ නෑ.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    අද ආපිකෝ එකේ දැක්කා මචන් කෑල්ලක් උබලට කියන්න top notch ඒකි...එකී ඇදන් හිටියේ නිකන් swimming kit එකක් වගේ ඇදුමක් 😋....පල්ලෙහත් open උඩත් open...මාරම ලස්සනයි🥺....පොඩ්ඩක් නැමුනොත් Back side එලියේ😉....ඒ තරම් short ඇදුමක්....උඩ ටික නම් ඉතින් කියලා වැඩක් නෑ.....😋
    ඒකිගේ පස්සෙන්ම ගියා ඒකි යන යන සෙක්ශන් වලටම...ඒකීට ගානක් වත් නෑ...මොකද හැම එකාම බලන්නේ ඒකි දිහා....පස්සේ කැශියර් එකේදී සෙට් උනා මගේ පස්සෙන් හිටියේ....
    යද්දී එකටමයි දෙන්නම Exit උනේ...මාත් ශේප් එකේ පස්සෙන්ම ගියා ඒකිගේ කාර් එක ගාවටම....කාර් එක ලගට ගියාම් පස්සේ, මන් ඇහුවා හෙල්ප් එකක් ඕනේද කියලා.."නෝ තෑන්ක්ස්" කියලා හිනාවක් දාලා ගියා....☹️

    කවදා වත්තල ආපිකෝ එකට ගියත් ඔය වගේ පට්ට කදක් සෙට් වෙනවාමයි....හැබැයි ඒ වෙලාවට ටෝක් කරන්න තේරෙන්නේ නෑ බන්...එක්කෝ උන් හස්බන්ඩ් ලා එක්ක එන්නේ...නැත්තම් සට පට ගාලා බඩු ටික අරන් යනවා....සුපර්මාකට් වල කෑලි එහෙම සෙට් වෙලා තියනවද උබලට? ඔය ගොඩේ කෑලි නෙමෙයි...පොඩ්ඩක් upper standard කෑලි එහෙම...කොහොමද උබලා talk කරන්නේ ඒ වගේ උන්ව....Rich type කෙල්ලොන්ගේ mindset eka kohomada?
    ගූවෙලානේ උබ 😆😆
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    Pissuda bn genuta help oneda kiyala ahanna.genu asa ne nice guys lata.uba ethaninma vibe eka kill karagena.ekko compliment ekak dipan
    compliment එකක් කරාමත් ගෑනු නිකන් අමුතුම සතෙක් දිහා වගේ බලල පැනල දුවනවා .
    ඉස්සෙල්ල normal කතාවක් පටන් අරගෙන ඊටපස්සේ මැද්දෙන් වචනයක් දාන එක සාර්ථකයි කියල හිතනවා .
    ඇත්තටම උබ රිතික් රෝෂන් වගේ look එකක් තියෙන dial එකක්ද උබට ඔච්චර කෙල්ලෝ සෙට් කරගන්න ලේසි .
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,625
    6,359
    113
    පොතකින් නෙමෙයි මචං කිව්වෙ,සැප කියන දේ ඇත්තටම පංච ඉන්ද්‍රියාන්ගෙන් මවන රූපයක් කෙරෙහි සිත ‍රැවටිලා මෝලයෙන් නිපදවන හොර්මෝන වලින් ඇති වෙන දෙයක් නේ....මේක ඇත්තටම සත්‍ය සැපක් නෙමෙයි නේ මචං අන්න එකයි ඊනියා කිව්වේ...ඔය ඊනියා සැප තියෙන්නෙත් කොහෙවත් නෙමෙයි තමුන් ලඟමයි..ස්ත්‍රි සැප ගත්තට කමක් නැ නමුත් ඔනවට වඩා කඩ අස්සෙයි සාප්පු අස්සෙයි ගැණු පස්සෙන් වැටිලා යන්න ගියාම වෙන්නෙ අවසානයි එ ඊනියා සැපම තමුන්ට මානසික ගැටලු ගොඩක් ඇති කරන දෙයක් බවට පත් වෙන එක....සත්‍ය සැපය කියන්නෙ කිසිම දෙයකින් නොකැඩෙන සුවයක්...එක මානසික අවස්ථාවක්..අන්න එක ඊනියා නැ...
    Agreed.aunata oyata oya word eka nikan en na
     
    • Like
    Reactions: SK29 and 001flyD

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,639
    67,990
    113
    compliment එකක් කරාමත් ගෑනු නිකන් අමුතුම සතෙක් දිහා වගේ බලල පැනල දුවනවා .
    ඉස්සෙල්ල normal කතාවක් පටන් අරගෙන ඊටපස්සේ මැද්දෙන් වචනයක් දාන එක සාර්ථකයි කියල හිතනවා .
    ඇත්තටම උබ රිතික් රෝෂන් වගේ look එකක් තියෙන dial එකක්ද උබට ඔච්චර කෙල්ලෝ සෙට් කරගන්න ලේසි .
    Pissuda yaku mona hrithik roshan da.but mokaddo reason ekakata genu sahenna enawa.aura ekada manda.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,559
    6,539
    113
    Pissuda yaku mona hrithik roshan da.but mokaddo reason ekakata genu sahenna enawa.aura ekada manda.
    උබෙන් ප්‍රශ්නයක් ඇහුවහම aura, Collective consciousness, religion වගේ මොකක් හරි බයිලයක් ගැන කියල මාරුවෙලා යනවා .
    උබ දන්නවනේ උබේ values මොනවද කියල .
    උස කීයද ? athletic body එකක්ද තියෙන්නේ ? tattoos ගහලද තියෙන්නේ ? මොකද්ද ඇත්තම scene එක ?
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    තෙරුමක් තියන වැඩක්ද බං ඔය...සැපයක් පස්සෙ නම් ඔය යන්නෙ..සැප තියෙන්නෙ ගැහැණියගේ කඳේ නෙමෙයි බං උඔගේ ඔලුවේ,ඔය කියන ඊනියා සැප ඔක්කොම තියෙන්නෙ උඔ ගාව.......සැප හැදෙන්නෙ උඔ ගාව....පොඩ්ඩක් හිතලා බලහං...ටිකක් සංකිර්ණ සිද්ධියක් නෙද ?

    GIF by Achievement Hunter
     
    djuk

    Active member
  • Jun 5, 2007
    393
    89
    28
    Colombo

    agreed