supermarket වල හමු වන සුරූපි තරුණියන්

Dexter011

Well-known member
  • May 19, 2021
    5,535
    10,382
    113
    අද ආපිකෝ එකේ දැක්කා මචන් කෑල්ලක් උබලට කියන්න top notch ඒකි...එකී ඇදන් හිටියේ නිකන් swimming kit එකක් වගේ ඇදුමක් 😋....පල්ලෙහත් open උඩත් open...මාරම ලස්සනයි🥺....පොඩ්ඩක් නැමුනොත් Back side එලියේ😉....ඒ තරම් short ඇදුමක්....උඩ ටික නම් ඉතින් කියලා වැඩක් නෑ.....😋
    ඒකිගේ පස්සෙන්ම ගියා ඒකි යන යන සෙක්ශන් වලටම...ඒකීට ගානක් වත් නෑ...මොකද හැම එකාම බලන්නේ ඒකි දිහා....පස්සේ කැශියර් එකේදී සෙට් උනා මගේ පස්සෙන් හිටියේ....
    යද්දී එකටමයි දෙන්නම Exit උනේ...මාත් ශේප් එකේ පස්සෙන්ම ගියා ඒකිගේ කාර් එක ගාවටම....කාර් එක ලගට ගියාම් පස්සේ, මන් ඇහුවා හෙල්ප් එකක් ඕනේද කියලා.."නෝ තෑන්ක්ස්" කියලා හිනාවක් දාලා ගියා....☹️

    කවදා වත්තල ආපිකෝ එකට ගියත් ඔය වගේ පට්ට කදක් සෙට් වෙනවාමයි....හැබැයි ඒ වෙලාවට ටෝක් කරන්න තේරෙන්නේ නෑ බන්...එක්කෝ උන් හස්බන්ඩ් ලා එක්ක එන්නේ...නැත්තම් සට පට ගාලා බඩු ටික අරන් යනවා....සුපර්මාකට් වල කෑලි එහෙම සෙට් වෙලා තියනවද උබලට? ඔය ගොඩේ කෑලි නෙමෙයි...පොඩ්ඩක් upper standard කෑලි එහෙම...කොහොමද උබලා talk කරන්නේ ඒ වගේ උන්ව....Rich type කෙල්ලොන්ගේ mindset eka kohomada?
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,535
    10,382
    113

    බංඩ කොළඹ ගියාවගෙ
    වත්තල ආපිකෝ එක කියන්නේ උබල හිතනවා වගේ ඩස්ප කෑලි එන තැනක් නෙමෙයි...weekend davasaka ගිහින් බැලුවොත් තේරෙයි ඒකට බහින කෑලි ටික....
    ------ Post added on Mar 5, 2022 at 7:22 PM
     
    • Haha
    Reactions: Idias

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,055
    2,307
    113
    අද ආපිකෝ එකේ දැක්කා මචන් කෑල්ලක් උබලට කියන්න top notch ඒකි...එකී ඇදන් හිටියේ නිකන් swimming kit එකක් වගේ ඇදුමක් 😋....පල්ලෙහත් open උඩත් open...මාරම ලස්සනයි🥺....පොඩ්ඩක් නැමුනොත් Back side එලියේ😉....ඒ තරම් short ඇදුමක්....උඩ ටික නම් ඉතින් කියලා වැඩක් නෑ.....😋
    ඒකිගේ පස්සෙන්ම ගියා ඒකි යන යන සෙක්ශන් වලටම...ඒකීට ගානක් වත් නෑ...මොකද හැම එකාම බලන්නේ ඒකි දිහා....පස්සේ කැශියර් එකේදී සෙට් උනා මගේ පස්සෙන් හිටියේ....
    යද්දී එකටමයි දෙන්නම Exit උනේ...මාත් ශේප් එකේ පස්සෙන්ම ගියා ඒකිගේ කාර් එක ගාවටම....කාර් එක ලගට ගියාම් පස්සේ, මන් ඇහුවා හෙල්ප් එකක් ඕනේද කියලා.."නෝ තෑන්ක්ස්" කියලා හිනාවක් දාලා ගියා....☹️

    කවදා වත්තල ආපිකෝ එකට ගියත් ඔය වගේ පට්ට කදක් සෙට් වෙනවාමයි....හැබැයි ඒ වෙලාවට ටෝක් කරන්න තේරෙන්නේ නෑ බන්...එක්කෝ උන් හස්බන්ඩ් ලා එක්ක එන්නේ...නැත්තම් සට පට ගාලා බඩු ටික අරන් යනවා....සුපර්මාකට් වල කෑලි එහෙම සෙට් වෙලා තියනවද උබලට? ඔය ගොඩේ කෑලි නෙමෙයි...පොඩ්ඩක් upper standard කෑලි එහෙම...කොහොමද උබලා talk කරන්නේ ඒ වගේ උන්ව....Rich type කෙල්ලොන්ගේ mindset eka kohomada?

    1. ගොඩක් වෙලාවට උන් එන්නේ එකම වෙලාවට ශෝප්පින්ග් කරන්න. එක්කෝ gym එකට ගිහිල්ල එන ගමන් , වැඩට ගිහිල්ල එන ගමන්, ළමය දාල එන ගමන් etc. ඉස්සෙල්ල ඉක්මනට profile කරන්න ඉගෙන ගනින් , example Rusks ,Diapers ගන්නවා කියන්නේ පොඩි එකෙක් ඉන්නවා.

    2. හෙල්ප් කරන්න අහපු එක වැරදි එක පාරටම ගෑනු බය වෙනවා :D

    3. උබට දෙවැනි දවසෙත් හම්බුනොත් එකම වෙලාවට හැමදාම එනවා ඇති ඒ වෙලාවට . ළඟ lane එකක නමක් කියල අහපන් එහේද ඉන්නේ කියල.Conversation එක open වෙයි.

    4.උන්ට ගොඩක් වෙලාවට shelf එකේ එකද මේකද ගන්නේ ගගා හිත හිත ඉන්නවා. එතකොට හරි ලේසි උදව් කරන එක සහ conversation open කරන එක.

    ටිකක් කල් කරපුවම ඕක naturally පුරුදු වෙනවා. උබ Alpha male characteristic study karapan.

    අනුන්ගේ ගෑනු පස්සේ යන එක අනුමත නොකරමි.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    තෙරුමක් තියන වැඩක්ද බං ඔය...සැපයක් පස්සෙ නම් ඔය යන්නෙ..සැප තියෙන්නෙ ගැහැණියගේ කඳේ නෙමෙයි බං උඔගේ ඔලුවේ,ඔය කියන ඊනියා සැප ඔක්කොම තියෙන්නෙ උඔ ගාව.......සැප හැදෙන්නෙ උඔ ගාව....පොඩ්ඩක් හිතලා බලහං...ටිකක් සංකිර්ණ සිද්ධියක් නෙද ?
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,625
    6,359
    113
    තෙරුමක් තියන වැඩක්ද බං ඔය...සැපයක් පස්සෙ නම් ඔය යන්නෙ..සැප තියෙන්නෙ ගැහැණියගේ කඳේ නෙමෙයි බං උඔගේ ඔලුවේ,ඔය කියන ඊනියා සැප ඔක්කොම තියෙන්නෙ උඔ ගාව.......සැප හැදෙන්නෙ උඔ ගාව....පොඩ්ඩක් හිතලා බලහං...ටිකක් සංකිර්ණ සිද්ධියක් නෙද ?
    Me wachane kohenda Machan oya igena gaththe ඊනියා සැප.oya man kiyawapu book ekak kiyawala thiyanwada Dana ganna asai.
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,218
    18,865
    113
    අදාල නෑනේ
    img_1_1646489942042.jpg
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,972
    17,132
    113
    panadura
    කොහෙද උබ හිටියේ ඩදුර පලාතකද? උනුත් අපි වගේම තමයි උන් පොශ් වෙන්න සල්ලි වියදන් කරනවා.