Supermoon ඵකක් අද..

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    ඒ පාර මොන හත්ඉලව්වක් වෙයිද දන්නෑ..
    තවත් වෙනරට වලින් ගොඩබාන්න නොදෙන කැඩුනු ඇසිඩ් නැවක් මෙහෙ ගෙන්න ගනීද දන්නෑ
    එක්කො ප්‍රසන්න එයාපෝට් ඇරල උදයන්ග කොරෝනා ටුවරිසම් කරයි ද
     
    • Like
    Reactions: Solo Rider

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,124
    99,683
    113
    අපෝ මූසලයි. මේ පාර එරෝසන් ජනාධිපතිවත් වෙලා නවතීද දන්නෙ නෑ.