ela ela man balana gama hebai sinhala sub dagannawa nam loku pinak onna rep +
සිංහල sub ඕනෙද මචන්? ඕනේ නම් කියන්න

ela ela man balana gama hebai sinhala sub dagannawa nam loku pinak onna rep +

meka holama katawak da bn

meka thama iwara nadda ban season 7 kotas dekak balanakota athi una. badawala wage ohe ada ada yanawa iwarayak penna na smallville wage![]()

බලපු සිරාම TV Series එකක්, Season 10 එක ලබන මාසේ පටන් ගන්නවා.

යාළුවා;17162326 said:එල මචංමන් ගාවත් තියෙනව සීසන් ම HDTV කොපි.
10 එනකන් බලන් ඉන්නෙ.
මම වෙන ඒව බලන්නෙත් නැති එකේ ඕක නැතුවම හෙන අප්සට්![]()

ආහ්හ් උබ බලන එකම tv series එක මේකද?![]()

dan massa dekakin witara baluwe naa. 

meka hodaida ban
mama The Mentalist eka balanna heduwe eka hoda nethida ban
S06
meka hodaida ban
mama The Mentalist eka balanna heduwe eka hoda nethida ban

Death එනකොට පට්ටම ආතල් බං මාර interesting![]()