Supernatural Official Thread

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,466
    3,161
    113
    斯里蘭卡
    anthima season fatta cha mentalist...Epama una :oo: S06
    Supernatural blapan
    Ela man Oka bala thiyenne S7 k da koheda balanna one :yes:
    Can't Compare these two shows bro they belong to completely different genres.

    If you like Fantasy, Adventure, Action, Horror stories, go with Supernatural. If you like Detective, Crime stories watch The Mentalist. :)

    I've seen both and I like both of them for their unique qualities. :yes:
    Balanna Ekak nethi kamata balanne ban . :yes::rolleyes: The kast ship beluwa eka patta eka iwarai den the strain eka balla iwarai 11E balanna thiyenne boring ban story ekak balanne nethuwa labana mase idannam awulak nae arrow enawa flash enawa ;)
    කෙල්ලෙක් නැතුව හිට් වෙච්ච එකම් සීරිස් එකද කොහේ සුපර්නැචුරල්.

    Anti Deamon Possesion Tatto එකක් ගහගන්න මාර ආසයි බං. පපුවෙ උඩ.

    Oka shoulder eke gehewwoth cha da ban anika mokakkda oke theruma
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,837
    9,201
    113
    එක තැනක නෑ
    මම සීසන් 2 වෙනකන් විතරයි බැලුවේ බන්. ඉතුරු ටික දෙන්න පුළුවන් කෙනෙක් කොළඹ අවට ඉන්නවා නම් කියන්න. ඩවුන් කරන්න එච්චර ලොකු කනෙක්ෂන් එකක් නැහැ බන්. මම නාවල කොස්වත්තේ. රාජගිරිය, නුගේගොඩ ඒ අවට ඉන්න කෙනෙක් ළඟ තියනවා නම් කියන්න.
     

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    මම සීසන් 2 වෙනකන් විතරයි බැලුවේ බන්. ඉතුරු ටික දෙන්න පුළුවන් කෙනෙක් කොළඹ අවට ඉන්නවා නම් කියන්න. ඩවුන් කරන්න එච්චර ලොකු කනෙක්ෂන් එකක් නැහැ බන්. මම නාවල කොස්වත්තේ. රාජගිරිය, නුගේගොඩ ඒ අවට ඉන්න කෙනෙක් ළඟ තියනවා නම් කියන්න.


    පානදුරේට එන්න පුළුවන් නම් දෙතහැකි :baffled:
     

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    යාළුවා;17162362 said:
    luciferaya dunna torrent ekakin walking dead download kala Season hatarak HDTV.:dull:
    episode 4i baluwe season 1 eke:rofl: dan massa dekakin witara baluwe naa. :dull:
    eka hodai. habai mata super natural tharam allala giye na:dull:


    උබ මේ type එකේ ඒවම විතරද බලන්නේ? comedy ඒවා එහෙම බලන්නේ නැත්ද? :D
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    Oka shoulder eke gehewwoth cha da ban anika mokakkda oke theruma
    [/COLOR][/B]


    shoulder eke gahuwoth nam chater bn. eka lassanata strech nowi tiyenna gahnna one!!!

    Demon la agata ringanawata tmai bn gahanne. me patte deamons la pirila bn :P:P:P:P
     

    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඇත්තම කිව්වොත් ඕක බලන්න පටන් ගත්ත දවස් වල චු කරන නැතිව තමා නිදා ගත්තේ.. :sorry: ඉස්සර අපේ පැත්තේ හොල්මන් සීන් තිබ්බ හින්ද හෙන බයයි.. :D මේක බලල තමා ඒ බය නැති උනේ.. :D
     

    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    ඇත්තම කිව්වොත් ඕක බලන්න පටන් ගත්ත දවස් වල චු කරන නැතිව තමා නිදා ගත්තේ.. :sorry: ඉස්සර අපේ පැත්තේ හොල්මන් සීන් තිබ්බ හින්ද හෙන බයයි.. :D මේක බලල තමා ඒ බය නැති උනේ.. :D

    :rofl::rofl::rofl::P