පොඩි දෙයක් උඹල එක්ක කතා කරන්ඩ හිතුණ..
Schrödinger's cat, අර පෙට්ටියෙ ඇතුලෙ ඉන්න බළල මැරිලද නැද්ද කියල පරීක්ෂණයක් තියෙන්නෙ..
බළලෙක්ව මේ කතාවට ඈඳ ගත්තට, මේ සීන් එක වෙන්නෙ කුඩා කුඩා කඩාම අංශු වලට නැත්තං ක්වොන්ටම් අංශු වලට..
බළලෙක් අරං තියෙන්නෙ කතාව පැහැදිලි කරන්ඩ..
අපිට සාමාන්‍යයෙන් හිතෙන්නෙ පෙට්ටිය ඇතුලෙ,
1. එක්කො ඌ පණපිටින් ඉන්ඩ ඕන
2. නැත්තං මැරිල ඉන්ඩ ඕන
ඒත් කතාව වෙනස්..
පෙට්ටිය ඇරල බලන්ඩ කලිං, බළල සුපර්පොසිෂන් එකක ඉන්නව කියල කියන්නෙ, මේ එක අවස්ථාවකවත් නොවී අවස්ථා දෙකේම එකම විට ඉන්නව කියල
ඒ කියන්නෙ මැරිලත් ඉන්නව, ඒ මොහොතෙම පණ පිටිනුත් ඉන්නව..
හැබැයි අපි නිරීක්ෂණය කරන වෙලාවට, ඒ කියන්නෙ පෙට්ටිය ඇරල බලන වෙලාවට ඔයින් එක අවස්ථාවයි නිරීක්ෂණය කරන්ඩ පුලුවං
එක්කො පණ පිටින් ඉන්නව දකින්ඩ පුලුවං
නැත්තං මැරිල ඉන්නව දකින්ඩ පුලුවං..
ඒත් අපි නිරීක්ෂණය කරන්ඩ කලිං බළල හිටියෙ සුපර්පොසිෂන් එකක.. ඒ කියන්නෙ මැරිල සහ පණපිටින් යන අවස්ථා දෙකේම..
උඹලත් මේ ගැන දන්න දේවල් කියපල්ලකො..

Last edited:
)
කොමස්නේ කෙරුවේ