


මම ඒ දවස්වල අතේ දාන කහ පාට බෑන්ඩ් දෙකක් ගත්ත එච්චර තමයි...
මේ සීන් එක මතක් කරාට ස්තුතියි අපේ ලoකාවේ කව්ද මචන් රියල් ස්ටාර් ලට වොට් කරන්නේ..
ඔක්කොම සුපර් ස්ටාර් ලට නේ
හොදයි හොදම උදාහරණය දෙන්නම්...
සිරස සුපර් ස්ටාර් යනවනම් එහා පැත්තේ..
කෙල්ලො හෙලුබැලි විදහාගෙන නටනවනම්....සිරස පැත්තේ..
රණවිරුවන්ගේ මියුසිකල් එකක් යනවනම්..
අපේ කට්ටිය මොක්කද බලන්නේ
සිරස සුපර් ස්ටාර් නේ.........
ගෑනු බාගේට ඇදගෙන ඇඟ පොඩ්ඩක් සලිත කරල නටනකොට
ඔය කොයි දේශප්‍රෙමියටත් කෙලින් වෙනවා
ඒතකොට ඉතින් සිරස තම්යි...
ඒකයි කොල්ලො අද ත්ත්වේ....
රතියට හිත...මතට තිත..තිතට මත...
මිනිස්සුන්ගේ ආකල්පමය වෙනසක් අවශ්‍යයි!

අපේ ලoකාවේ කව්ද මචන් රියල් ස්ටාර් ලට වොට් කරන්නේ..
ඔක්කොම සුපර් ස්ටාර් ලට නේ
හොදයි හොදම උදාහරණය දෙන්නම්...
සිරස සුපර් ස්ටාර් යනවනම් එහා පැත්තේ..
කෙල්ලො හෙලුබැලි විදහාගෙන නටනවනම්....සිරස පැත්තේ..
රණවිරුවන්ගේ මියුසිකල් එකක් යනවනම්..
අපේ කට්ටිය මොක්කද බලන්නේ
සිරස සුපර් ස්ටාර් නේ.........
ගෑනු බාගේට ඇදගෙන ඇඟ පොඩ්ඩක් සලිත කරල නටනකොට
ඔය කොයි දේශප්‍රෙමියටත් කෙලින් වෙනවා
ඒතකොට ඉතින් සිරස තම්යි...
ඒකයි කොල්ලො අද ත්ත්වේ....
රතියට හිත...මතට තිත..තිතට මත...
මිනිස්සුන්ගේ ආකල්පමය වෙනසක් අවශ්‍යයි!

super stars season 4ටම මම නම් වැඩිම උනොත් SMS 20 ක් ගහල ඇති. අපි වෙනුවෙන් අපි එකට 4n එකෙන් සල්ලි යවනකොට Tax එකක් වදිනවනේ බන් ? අපි Donate කරන්න ඕනෙත් Tax ගෙවලා.
