SuperSix Ajuthai...

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
Bambara-Wallala-101031.jpg

ඔයා මේක බැලුවේ නැද්ද කොල්ලෝ ,,,,,,,
බැලුවේ නැතිනම් අනිවා අරගෙන බලන්ඩ
සිංහල සිනමාවේ බිහිවුන විශිෂ්ටම චිත්‍රපටයක් ..........:):):)

patta film eka :D
 
Jul 5, 2009
817
249
0
At home
Bambara-Wallala-101031.jpg

ඔයා මේක බැලුවේ නැද්ද කොල්ලෝ ,,,,,,,
බැලුවේ නැතිනම් අනිවා අරගෙන බලන්ඩ
සිංහල සිනමාවේ බිහිවුන විශිෂ්ටම චිත්‍රපටයක් ..........:):):)

බලන්න උනේ නෑ මචන් :(:(:(:(:(:(
බලන්න ඕනේ හොයාගෙන :):):):):)

බලපු ඒවා වලින් දැනට මචන් තමා :):):):)
 
NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    patta film eka :D

    ඔව් බන් මට හිතාගන්ඩ බැරි උනා මේ ලංකාවේ නිර්මානයක්ද කියලා ......... :):)
    බලන්න උනේ නෑ මචන් :(:(:(:(:(:(
    බලන්න ඕනේ හොයාගෙන :):):):):)

    බලපු ඒවා වලින් දැනට මචන් තමා :):):):)
    කාලින චිත්‍රපට වලින් ගත්තොත්.. මචං ,,සුළන් කිරිල්ලී,,
    ප්‍රහසන වලින් ගත්තොත්,,සිකුරු හත
    ළමා චිත්‍රපට වලින්,,රන් කෙවිට
    ලංකාවේ බිහිවුණු විශිෂ්ටම චිත්‍රපට
    ඒත්
    බබර වළල්ල මේ හැම එකක්ම අභිබවායනවා කියල මට හිතෙනවා ..............
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    mata ada supersix movie eka hamba una. Ane itin mamath deyyane kiyala hawasa film eka balanna set una nala karala ehema. mokada kattiyama kiuwane mechchara kalekata release una hodama sinhala movie eka kiyala. hebei aparade kiyanna behe costumes walata patta widiyata wiyadam karala thamai movie eka hadala thiyenne ape UDARA aiya. ai ae witharakda? dancing walatao fighting action waltai dekatama india walinui thawa kohenda mandai honda fighters wagayak hire karala thibba.hebei itin ochcharama thamai mulu film ekatama thibba hodai kiyanna puluwan dewal.kisima aluth gathiyak nehe bunz. Udara aiyata ona wela thiyenne kellange ega pennala salli hoyanna witharai. kisima harayak nehene bun me film eke. dannema nethuwa film eka iwarath una..ayyo ayyo...:no::no::no::no::no::no:

    Meka thamai mama balapu jarama sinhala films walin ekak melo rahak ne,wiyadaum karapu sali serama aparade:no::no::growl::growl:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ඔව් බන් මට හිතාගන්ඩ බැරි උනා මේ ලංකාවේ නිර්මානයක්ද කියලා ......... :):)

    කාලින චිත්‍රපට වලින් ගත්තොත්.. මචං ,,සුළන් කිරිල්ලී,,
    ප්‍රහසන වලින් ගත්තොත්,,සිකුරු හත
    ළමා චිත්‍රපට වලින්,,රන් කෙවිට
    ලංකාවේ බිහිවුණු විශිෂ්ටම චිත්‍රපට
    ඒත්
    බබර වළල්ල මේ හැම එකක්ම අභිබවායනවා කියල මට හිතෙනවා ..............

    balapan machan wali kathara,dadayama wage films,thawath mata hitena widiyata lankawe thiyena hodama lama film eka thamai hadaya:):)
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ඔය කිව්වේ මීහරකා,,,:frown::frown:
    මොකද බුරුවො ලෝකයේ තියන ගොඩක් ෆිල්ම්වල හරයක් නැත්තේ
    මෙතන ප්‍රශ්නය වෙලාතියෙන්නේ උබ බලන්නේ මෙලෝ රහක් නැති වීමයි :lol::lol::lol:
    අනික යකෝ නිල් චිත්‍රපට වලට නෙවෙයි ෆිල්ම් කියන්නේ ,,,,,ගෝතයා :lol::lol:.............
    :rofl::lol::lol: ado sachiyaata lida:lol:
     
    • Like
    Reactions: NUWAN BUWA

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    COLOUR ෆිල්ම් එක බලපන්. තාක්ෂණික පැත්තෙන් ලොකු සීන් නැති උනාට ලස්සන කතාවක් තියෙනව. ලංකාවෙ අච්චර වියදම් කරා මෙච්චර වියදම් කරා කියල කෑගහපු මොන ෆිල්ම් එකද ලස්සන උනේ? විශේෂයෙන්ම වියදම ගැනයි, යොදාගනිපු කැමරාවයි, ලංකාවෙ පලවෙනි වතාවට අර රටේ රූගත කරා කියල කියන්නෙ ෆිල්ම් එකේ මාකට් කරන්න වෙන දෙයක් නැති නිසා. ලංකාවේ නිෂ්පාදකයොයි අධ්‍යක්ෂක වරුයි වරද්දගනිපු එක තැනක් තියෙනව. ඒ පිටරටවල් වල වැඩ කෑලි ලංකාවෙ සිනමා පට අස්සට බලෙන් ඔබන්න යාම. හොලිවූඩ් බොලිවූඩ් වල කතාව ඉස්මතු කරන්න තාක්ෂනය යොදාගන්නවා, ලංකාවෙ කරන්නෙ තාක්ෂනය පෙන්නන්න කතාව හදනව. එතකොට ඉතිං ඔක්කොම කණපිට තමයි.
     
    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ඔව් බන් මට හිතාගන්ඩ බැරි උනා මේ ලංකාවේ නිර්මානයක්ද කියලා ......... :):)

    කාලින චිත්‍රපට වලින් ගත්තොත්.. මචං ,,සුළන් කිරිල්ලී,,
    ප්‍රහසන වලින් ගත්තොත්,,සිකුරු හත
    ළමා චිත්‍රපට වලින්,,රන් කෙවිට
    ලංකාවේ බිහිවුණු විශිෂ්ටම චිත්‍රපට
    ඒත්
    බබර වළල්ල මේ හැම එකක්ම අභිබවායනවා කියල මට හිතෙනවා ..............

    :):yes:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ඔය කිව්වේ මීහරකා,,,:frown::frown:
    මොකද බුරුවො ලෝකයේ තියන ගොඩක් ෆිල්ම්වල හරයක් නැත්තේ
    මෙතන ප්‍රශ්නය වෙලාතියෙන්නේ උබ බලන්නේ මෙලෝ රහක් නැති
    ඒවා වීමයි :lol::lol::lol:
    අනික යකෝ නිල් චිත්‍රපට වලට නෙවෙයි ෆිල්ම් කියන්නේ ,,,,,ගෝතයා :lol::lol:.............

    නොදකින් ගස් පරය තොට මගෙ පොස්ට් විතරද බොල පේන්නෙ හැමදා :growl::growl::growl: මම බලන ෆිල්ම්ස් කොහොමද උබ දන්නෙ.. හෙන ගහපිය :growl: මෙතන ඉන්න උන්ට බබා ටෝක් දුන්නට තොගෙ ගස් පැටිකිරිය දන්නෙ මම නෙ.. දිග අරිනව දැනගන් ආයෙ එළකිරි නොඑන්න//

    p.s හෙන ගහපිය :growl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    :rofl::lol::lol: ado sachiyaata lida:lol:
    තෝ මොකද :frown:

    :(:(:(
    මම ඕකට කොච්චර හොද ෆිල්ම්වල ලින්ක් දුන්නද මචෝ
    කොහෙද වැඩක් තියනවායෑ.....
    එව්වා බලලා ඕකා මට කුණුහරපෙන් මැසේජ් එවනවා ............
    :(:(:(

    :growl::growl: නොදකින් )#_)$(#):growl::growl: කවදද යකෝ මට ෆිල්ම් link දුන්නෙ..
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    maath baluwa...maath hithuwe hondata athi kiyala...karakola athariya wage film eka..eka part ekak pennala...kohewath nathi thawa part ekak pennanawa(mata hithuna deyak meka)...story eka kisima pili welak na wage theruna..hondakata thibbe picture quality eka witharai :P
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    COLOUR ෆිල්ම් එක බලපන්. තාක්ෂණික පැත්තෙන් ලොකු සීන් නැති උනාට ලස්සන කතාවක් තියෙනව. ලංකාවෙ අච්චර වියදම් කරා මෙච්චර වියදම් කරා කියල කෑගහපු මොන ෆිල්ම් එකද ලස්සන උනේ? විශේෂයෙන්ම වියදම ගැනයි, යොදාගනිපු කැමරාවයි, ලංකාවෙ පලවෙනි වතාවට අර රටේ රූගත කරා කියල කියන්නෙ ෆිල්ම් එකේ මාකට් කරන්න වෙන දෙයක් නැති නිසා. ලංකාවේ නිෂ්පාදකයොයි අධ්‍යක්ෂක වරුයි වරද්දගනිපු එක තැනක් තියෙනව. ඒ පිටරටවල් වල වැඩ කෑලි ලංකාවෙ සිනමා පට අස්සට බලෙන් ඔබන්න යාම. හොලිවූඩ් බොලිවූඩ් වල කතාව ඉස්මතු කරන්න තාක්ෂනය යොදාගන්නවා, ලංකාවෙ කරන්නෙ තාක්ෂනය පෙන්නන්න කතාව හදනව. එතකොට ඉතිං ඔක්කොම කණපිට තමයි.
    waren machan kate masuran tikak daanna
    11.gif

    sinhala sinamawata kela wela tiyenne copy karanna yama hinda...
     
    Nikelback

    Member
    Aug 10, 2012
    106
    3
    0
    39
    Colombo, Sri Lanka.
    Kiyala wadak na machanla... puduma gemak deela bawe anith eka... elakiriyema thread eke man keepaarak kagahuwada seed karapalla kiyala... eth anthimata balanna giyaama... eeeya ban.. me wage gon films nm kohewath nathuwa athi loke... munta pissuda manda... okkoma nikan Mol wela wage katha kranaath... aparaade mahendraya mekata set wune... u pattama naluwek.. e wunaata utawath thanak na meke... ara boooru jakiyage putha gonek wage thapppulawana mulu film ekema.... Mewada ban films kiyanne...
    aththamaay mata nam maara kenthiy ban...
    mu koti 9k wiyadam karala tyenne oke inna badu walatada koheda...
    meeta wada hndata lankaawe kochcchara nam vicuals gahanawada eka dawasin...
    meke rangapaapu ewun anduma andagenada danne na meka gana katha karanne..........
    Ara short film ekak daala tyenne eleakiri eke... eka meeta wada kochchara honda kochchara kathawak tyena films da??
    Yako sooriya arana, Ran kewita wage lamaa films wala kochchar deewal tyenawada araganna..
    chikkkkkkkkkkkkkkkkkkkkk