Superstore ( tv series) netflix ❤️

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,930
    40,117
    113
    Homagama
    අඩේ මේක සුපිරි සිට්කොම් එකක් නේ.

    Superstore
    Netflix
    IMDB 7.9
    ​

    MV5BNzM2OWM1MTUtNmNhYy00ZDJlLTgyYWQtOWY3ZmVjYjNiN2U4XkEyXkFqcGdeQXVyODUxOTU0OTg@._V1_.jpg

    MV5BMjAyNTYwMjYxM15BMl5BanBnXkFtZTgwMzYyMTgyNzE@._V1_.jpg

    මේක සුපිරිම ඝනයේ ආතල් පිරුණු ටිවි සිරියස් එකක්. සුපර් මාකට් එකක් ඇතුලේ වෙන සිද්ධි දාමයක් යන්නේ. ලොකේ මොන සුපර්මානට් එකටත් පොදු කතාවක්. අපිටත් දිනපතා සුපර්මාකට් යන්න වෙන නිසා මේ කතාව තව වදිනවා.

    සීසන් 6යි. කතාව දැනට ඉවරටම ඉවරයි. විනාඩි 20 කතා තියෙන්නේ. මම ඔක්කොම බලලා ඉවර නැතත් මේක හැමෝම බලන්න ඕනා සුපිරියක් කියලා අනිවාර්යයෙනම් කිව්වැකි.
     
    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,514
    2,491
    113
    කොලොම්තොට

    👍☺️
     
    Reincarnator

    Well-known member
  • May 20, 2022
    12,934
    31,529
    113
    අපායෙ දොරකඩ
    :D 👍
    මේක බලල නෑ. මමත් කන වෙලාවට බලන්න එකක් හොය හොය හිටියෙ. ආයෙමත් Malcolm in the Middle or Scrubs බලනවද කියල හිත හිත හිටියෙ. මේකට try එකක් දීල බලන්න ඕනෙ.