මගේ බර 58 කිලෝ
උස අඩි 5'7'
වයස 24
මගේ උසට අනුව නම් කිලෝ 70ක් වත් තියෙන්න ඕනි කියල තමයි කියන්නේ..

gym යන්න අරන් මාස දෙකක් විතර ඇති. කෙට්ටුයි ටිකක්. සතියකට දවස් 4ක් gym එකට යනවා.ඉස්සර ඉදන්ම කෑම වේල් 3ක් 4ක් කනවා හොදට. එත් වැඩක් නෑ. මට ඉක්මනටම මහත් වෙලා ඇග හදාගන්නයි ඕන.
ඉතින් හොද suppliment එකක් ඕනා. මොකද කෑම කකා විතරක් gym ගිහින් ඇග හදාගන්නකොට මන් නාකි වෙලා තියේවි.
මට ගැලපෙන suppliment එකක් කියන්න.
Whey Protien හොදද?
Whey isolate හොදද?
Creatine හොදද?
මේ 3න් මට සෙට් වෙන්නේ මොකද්ද? සෙට් වෙන එකට හොද බ්‍රෑන්ඩ් එකකුත් කියන්න. මිල දන්නවනම් එකත් කියන්න

Last edited:
.... රතුබත්, අල වර්ග, කඩල, කවුපි, මුංඇට වගේ දේවල් කන්න, පලා වර්ග, මස් , මාළු, කිරි, බිත්තර, රට කජු වගේ දේවල් කන්න ...
මොකද එක එක්කෙනාගේ ඇඟවල් වලට ඕව වැඩ කරන විදිය වෙනස්,
බීලම තමයි බලන්න වෙන්නේ,
හැබැයි මේක බොනවා කියලා කාම වේල් ගාන වෙනස් කරන්න එපා
මිල රු.10,000ක් රු.10,500ක් වගේ වෙයි.
මානව ශරීර වර්ග තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන්ම , ඒ තුනෙන් එකක් ඇරුනම අනෙත් වර්ග දෙකටම අර අපි ඇත ඇරපු ශරීර වර්ගයට සාපේක්ෂව අතිරේක පෝෂණයක් ලබා දෙන්න ඕනා මාංශ පේශීන් වර්ධනය කරනවා නම් හෝ ක්‍රීඩාවක යෙදෙනවා නම් ... අර මම කියපු, අපි ඇත ඇරපු ශරීර වර්ගය අයත් පුද්ගලයෙක්ට උනත් එක්තරා කාල සීමාවකදී අතිරේක පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය වෙනවා ....
එකට හේතුව තමයි whey protein හදන්නේ මේ protein බහුල ආහාර වලින් උපරිමයටම සංශුද්ධ වූ කොටස් වලින් ... උදාහරණයක් කිව්වොත් සම්පූර්ණ යොදය සහිත කිරි ලීටර් 1ක තියෙන්නේ protein ග්‍රෑම් 35ක් පමණ ... එතකොට මේකෙන් 20%ක් තමයි whey protein වෙන්නේ ... ඒ කියන්නේ whey protein ග්‍රෑම් 7ක් වගේ බොහොම සුළු ප්‍රමාණයක්
... එකට හේතුවත් කියන්නම් 