Supplement ගැන තියෙන ප්‍රශ්න මොනවද?

ForexGuru

Active member
  • Oct 13, 2015
    123
    37
    28
    මගේ බර 58 කිලෝ
    උස අඩි 5'7'
    වයස 24
    මගේ උසට අනුව නම් කිලෝ 70ක් වත් තියෙන්න ඕනි කියල තමයි කියන්නේ.. :no::no::no:
    gym යන්න අරන් මාස දෙකක් විතර ඇති. කෙට්ටුයි ටිකක්. සතියකට දවස් 4ක් gym එකට යනවා.ඉස්සර ඉදන්ම කෑම වේල් 3ක් 4ක් කනවා හොදට. එත් වැඩක් නෑ. මට ඉක්මනටම මහත් වෙලා ඇග හදාගන්නයි ඕන.

    ඉතින් හොද suppliment එකක් ඕනා. මොකද කෑම කකා විතරක් gym ගිහින් ඇග හදාගන්නකොට මන් නාකි වෙලා තියේවි.

    මට ගැලපෙන suppliment එකක් කියන්න.

    Whey Protien හොදද?
    Whey isolate හොදද?
    Creatine හොදද?

    මේ 3න් මට සෙට් වෙන්නේ මොකද්ද? සෙට් වෙන එකට හොද බ්‍රෑන්ඩ් එකකුත් කියන්න. මිල දන්නවනම් එකත් කියන්න
     
    Last edited:

    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA

    කෑම වේල් ප්‍රමාණය 5ක් කරන්න :yes:.... රතුබත්, අල වර්ග, කඩල, කවුපි, මුංඇට වගේ දේවල් කන්න, පලා වර්ග, මස් , මාළු, කිරි, බිත්තර, රට කජු වගේ දේවල් කන්න ...:D

    ඔයාට හරියන්නේ weight gainer එකක් Russian Bear 10000 වගේ එකක් හරි යයි:yes:. හැබැයි 100%කම වගකීමෙන්ම හරියයිද කියන්න බැහැ,:no::baffled: මොකද එක එක්කෙනාගේ ඇඟවල් වලට ඕව වැඩ කරන විදිය වෙනස්,:nerd::dull: බීලම තමයි බලන්න වෙන්නේ,;) හැබැයි මේක බොනවා කියලා කාම වේල් ගාන වෙනස් කරන්න එපා :no::frown: මිල රු.10,000ක් රු.10,500ක් වගේ වෙයි.
     
    DIGger

    Member
    May 18, 2016
    689
    74
    0
    මචං සාමාන්‍ය ජීවිතයේදී යෝග්‍යතාවය තියාගන්න එකට ලබා ගන්න පෝෂණය සහ මාංශ පේශීන් වර්ධනය කිරීමට ලබා ගන්න පෝෂණය කියන්නේ දෙකක් :) මානව ශරීර වර්ග තුනක් තියෙනවා ප්‍රධාන වශයෙන්ම , ඒ තුනෙන් එකක් ඇරුනම අනෙත් වර්ග දෙකටම අර අපි ඇත ඇරපු ශරීර වර්ගයට සාපේක්ෂව අතිරේක පෝෂණයක් ලබා දෙන්න ඕනා මාංශ පේශීන් වර්ධනය කරනවා නම් හෝ ක්‍රීඩාවක යෙදෙනවා නම් ... අර මම කියපු, අපි ඇත ඇරපු ශරීර වර්ගය අයත් පුද්ගලයෙක්ට උනත් එක්තරා කාල සීමාවකදී අතිරේක පෝෂ්‍ය පදාර්ථ අවශ්‍ය වෙනවා .... :D:yes:

    whey protein වල තියෙන්නේ වස විස කියලා මිනිස්සු කියනවා:dull:, එහෙනම් මචං protein තියෙන ඕනෑම ආහාරයක තියෙන්නේ වස විස වෙන්න ඕනා:baffled:, whey protein නිෂ්පාදනය කරන්නෙත් protein තිබෙන ආහාර වලින්ම තමයි :D

    දැන් ඔයා අහයි ඇයි එහෙනම් ස්වභාවික protein බහුල ආහාර තියෙද්දී whey protein වගේ දෙයක් මිනිස්සුන්ට දෙන්නේ කියලා :eek: එකට හේතුව තමයි whey protein හදන්නේ මේ protein බහුල ආහාර වලින් උපරිමයටම සංශුද්ධ වූ කොටස් වලින් ... උදාහරණයක් කිව්වොත් සම්පූර්ණ යොදය සහිත කිරි ලීටර් 1ක තියෙන්නේ protein ග්රෑම් 35ක් පමණ ... එතකොට මේකෙන් 20%ක් තමයි whey protein වෙන්නේ ... ඒ කියන්නේ whey protein ග්රෑම් 7ක් වගේ බොහොම සුළු ප්‍රමාණයක් :) මාංශ පේශීන් වර්ධනය කරන පුද්ගලයෙකුට ඔහුගේ ශරීර බරේ හැටියට දිනකට අවශ්‍ය protein ප්‍රමාණයක් තියෙනවා ... අපි හිතමු උදාහරණයක් වශයෙන් දිනකට protein ග්රෑම් 100ක් උවමන වෙනවා කියලා, එහෙනම් මේ ප්‍රමාණයෙන් අවම වශයෙන් 40%ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ඔහුට whey protein අවශ්‍ය වෙනවා:yes: ... එතකොට ඒ මනුස්සයා කිරි වලින් whey protein ලබා ගන්න නම් දිනකට කිරි ලීටර් 5කත වැඩි ප්‍රමාණයක් භාවිත කරන්න වෙනවා:nerd: ... පිටි කිරි නෙමෙයි මම මේ කියන්නේ නැවුම් යොදය සහිත කිරි ගැන ;) එතකොට අපි බලන්න ඕනා අර බොන කිරි ලීටර් 5න් ලැබෙන whey protein ප්‍රමාණයට අමතරව ශරීරයට ලැබෙන අනෙකුත් පෝෂක මොනවද කියලා ... ඒවත් බැලුවහම ඒ මනුස්සය අධි පෝෂණයකට ලක් වෙනවා :baffled: නමුත් ඔහු දිනකට whey protein supplement එකකින් හැඳි 2ක් පමණ ගතහොත් ඔහුට අවශ්‍ය whey protein ප්‍රමාණයත් ලබාගෙන අධි පෝෂණයකින් තොරව ශරීරයේ මාංශ පේශීන් වර්ධනය කරගැනීමත් සිදුකරගන්න පුළුවන් :D:yes:

    දැන් ඊළඟට ඔයාට හිතෙයි ඇයි මේ whey protein ම ඕනේ කියලා :oo:... එකට හේතුවත් කියන්නම් :D... සාමාන්‍යයෙන් අපි ලබා ගන්න ස්වභාවික ආහාර වලින් අපේ ශරීරයට ලැබෙන protein ශරීරයට ජීර්ණය කරගෙන ශරීරය තුල සිදුවන සංශ්ලේෂණ ක්‍රියාවලිය මගින් ශරීරයට අවශෝශෝෂණය කර ගැනීමට පැය 36ත් - 48ත් අතර කාලයක් අවම වශයෙන් ගත වෙනවා :dull:... නමුත් මේ whey protein ඉක්මනින්ම ජීර්ණය කර ගැනීමේ හැකියාවක් තිබෙන (පැය 24කට අඩු කාල පරාසයකදී) protein වර්ගයක් විදියට තමයි නිපද වෙන්නේ :yes:... අන්න ඒ හේතුව නිසයි whey protein එකක් ගැනීමෙන් අපගේ ශරීරයේ මාංශ පේශීන් වර්ධනය ඉක්මන් කරගන්න පුළුවන් කියන්නේ ... ;)

    අනික මචං ඔය පොඩි කාලේ අපිට බොන්න දෙන හෝ , වැඩිහිටියන්ට බොන්න දෙන හෝ , ලෙඩ රෝග හැදිලා ශරීරය දුර්වල උන යට බොන්න දෙන Sustagen, SustaCal වගේ දේවල් වලත් තියෙන්නේ whey protein තමයි ;) ඉතින් අපි ඔව්වටත් වස විස කියලා නොබී ඉන්නවද?:rolleyes:

    ඔයා පෝෂණ වෙදියෙක්ගෙන් අහපු දේ තමයි අපිට මෙතන කිව්වේ, ඔය හරි මචං වැරදි නැහැ:D, නමුත් මම කලින්ම කිව්වා වගේ එක්තරා මට්ටමකට එනකම් විතරයි ඕක හරියන්නේ ... ;)

    එකයි මම මුලින්ම කියලා තියෙන්නෙත් Supplement කියන්නේ අතිරේක පෝෂ්‍ය පදාර්ථයක් පමණයි කියන එක, මම හෝ වෙන කිසිම කෙනෙක් මම දැක්ක විදියට මෙතන ඉන්න කිසිම කෙනෙක්ට මේකේ කියලා නැහැ ගන්න එක අනිවාර්යයි කියලා :)
    උඹට නෙමේ බන්
    අරූට කිව්වෙ :rofl::P
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    උඹට නෙමේ බන්
    අරූට කිව්වෙ :rofl::P

    උඹල දෙන්න ඇර ගන්නවා වගේ දැක්ක නිසයි බං කිව්වේ ;) :D අපි ඔක්කොම කොල්ලොනී බං, නිකන් යේ වැලි මොකටද මේ අහක යන මගුල් වලට, ඇත්තටම මේ thread එක දැම්මේ කාටත් supplement පිළිබඳව ඇති ගැටළු වලට උදව් කිරීමේ සහ වැරදි මත, ආකල්ප නැති කිරීමේ බල පොරොත්තුවෙන් :yes:
     
    ForexGuru

    Active member
  • Oct 13, 2015
    123
    37
    28
    කෑම වේල් ප්‍රමාණය 5ක් කරන්න :yes:.... රතුබත්, අල වර්ග, කඩල, කවුපි, මුංඇට වගේ දේවල් කන්න, පලා වර්ග, මස් , මාළු, කිරි, බිත්තර, රට කජු වගේ දේවල් කන්න ...:D

    ඔයාට හරියන්නේ weight gainer එකක් Russian Bear 10000 වගේ එකක් හරි යයි:yes:. හැබැයි 100%කම වගකීමෙන්ම හරියයිද කියන්න බැහැ,:no::baffled: මොකද එක එක්කෙනාගේ ඇඟවල් වලට ඕව වැඩ කරන විදිය වෙනස්,:nerd::dull: බීලම තමයි බලන්න වෙන්නේ,;) හැබැයි මේක බොනවා කියලා කාම වේල් ගාන වෙනස් කරන්න එපා :no::frown: මිල රු.10,000ක් රු.10,500ක් වගේ වෙයි.

    සාමාන්යෙන් හොදම weight gainer එක Russian Bear 1000 ද මචෝ?

    Anabolic peak ,
    Hard Mass Gainer
    100% Premium mass Gainer
    SERIOUS MASS
    මේ බ්‍රෑන්ඩ් උබ රෙකමන්ඩ් කරන්නේ නැද්ද
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    සාමාන්යෙන් හොදම weight gainer එක Russian Bear 1000 ද මචෝ?

    Anabolic peak ,
    Hard Mass Gainer
    100% Premium mass Gainer
    SERIOUS MASS
    මේ බ්‍රෑන්ඩ් උබ රෙකමන්ඩ් කරන්නේ නැද්ද

    මෙහෙමයි මම දන්නා ගොඩක් අයට ඔය මම කියපු එකෙන් හොඳ ප්‍රතිඵල තිබ්බා:yes: එකයි ඔයාටත් ඒක ගෙන කියුවේ;), අනික් ඒවගෙත් වරදක් නැහැ:D. හැබැයි මතක තියා ගන්න ඔයාට කොයි එක කොයි විදියට වැඩ කරයිද කියලා බීල බලනකන් කියන්න බැහැ:baffled::rolleyes:
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    leg workout karala practice gena hithannawath be :P
    aniwa mokak hari aulak enawa. mage eka parak quad pull ekak awa ehema karala. never tried leg workouts with practices after that.

    ehema karanawanam at least 1 hour wath rest ekak denna one. habai warm down unoth amaru wenawa.
    leg workout iwara wela dynamic stretching tikak karala hemathissema warm up eka thiyaganna one mata therena widihata. do several massages, heat up then when you begin practices again do some dynamic exercises and increase the intensity bit by bit.
    warm down wela short interval ekakadi apahu warm up karala gannakota injury prone in my experience.

    But I could be wrong. Got to do more research about stretching

    in my opinion you rest should go for 6hours for recovery if you are doing split training:yes: other wise it will lead to muscle break down and injuries :baffled:

    after the rest period you can start from active isolate stretching & lead it to dynamics & do your practices :D

    doing static stretching after a workout will be better:yes: instead of doing dynamics which I don't recommend :no:
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113

    yeah this is what I normally do.
    What I said above was doing practices without having a proper rest after a workout. Like within a 1 hour period interval.

    If I do static exercises after a workout then after that it's bit of a coold down/ recovery mode. So if I begin working them without having a proper rest like an hour or so then I'm going to have serious trouble. I've been in this situation before that's why I said it.

    Of course I normally do what you said above when having a good rest period between workout & practices
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    yeah this is what I normally do.
    What I said above was doing practices without having a proper rest after a workout. Like within a 1 hour period interval.

    If I do static exercises after a workout then after that it's bit of a coold down/ recovery mode. So if I begin working them without having a proper rest like an hour or so then I'm going to have serious trouble. I've been in this situation before that's why I said it.

    Of course I normally do what you said above when having a good rest period between workout & practices

    That's good bro, try to limit it to a minimum of your restless split training sessions. I think that should be another major reason that you aren't gaining much and having plateaus :baffled:
     
    Death Heart

    Well-known member
  • Feb 22, 2012
    595
    399
    63
    cemetery
    machan BCCA ekak thiyenwa. eka workout eka patan ganna kalin gahannada?

    or kohomada use karanna one workout karana atharathuredi ?
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    Scivation XTEND kiyala brand ekak ban. powder thama. us indan apu yaluwekaugen nikan hambauna ekak. ekai gahanna beluwe meka.

    උඹ workout කරන වෙලාවට වතුර බොනවා නේ?:rolleyes: අන්න ඒ වතුර එකට ඕකෙන් scoop 1ක් mix කරලා පොඩ්ඩ පොඩ්ඩ sip කරන්න workout කරන අතර තුරේ:D:yes:, අයෙත් අමුතුවෙන් වතුර කියලා බොන්න ඕනේ නෑ ;) නියම භාණ්ඩයක් හම්බෙලා තියෙන්නේ උඹට:yes:, වාසනාව තමයි;) , servings කීයද? 30 ද? 90 ද?:D
     
    Death Heart

    Well-known member
  • Feb 22, 2012
    595
    399
    63
    cemetery
    උඹ workout කරන වෙලාවට වතුර බොනවා නේ?:rolleyes: අන්න ඒ වතුර එකට ඕකෙන් scoop 1ක් mix කරලා පොඩ්ඩ පොඩ්ඩ sip කරන්න workout කරන අතර තුරේ:D:yes:, අයෙත් අමුතුවෙන් වතුර කියලා බොන්න ඕනේ නෑ ;) නියම භාණ්ඩයක් හම්බෙලා තියෙන්නේ උඹට:yes:, වාසනාව තමයි;) , servings කීයද? 30 ද? 90 ද?:D

    ela machan. mama 1L bottle ekak thama aran yanne. 1L walata scoop 1k demmata kamak nedda? meke gahala thiyenne (mix one scoop per 8-10 oz. of water) kiyala.

    aha ehemada machan. elazz. 30 servings ban. thnks
     
    fitnesslanka

    Member
    Sep 17, 2015
    816
    108
    0
    Currently based in LKA
    ela machan. mama 1L bottle ekak thama aran yanne. 1L walata scoop 1k demmata kamak nedda? meke gahala thiyenne (mix one scoop per 8-10 oz. of water) kiyala.

    aha ehemada machan. elazz. 30 servings ban. thnks

    aulak naa ban 1 scoop hondatama athi :D 8-10 oz kiyanne 300ml wage :P ithin umbata okata 1L kiyala scoop 3k withara dammoth oka 10 days walin iwara wei :rofl:
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    උඹට මොනාද මචං දැනගන්න ඕනා? :D

    machan uba gana wisthara tikak kiyapanko,nutrition,work out,amadeyak ganama danna ekekwa set wenne kala thurakin.uba monawada krala thiyenne?
    monawada krala thiyena diploma,dn me field 1n monawada kranne?
     
    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    මම උණ ගහ වගේ බං..:D ටිකක් මහත් වෙන්න බොන්න දෙයක් කියපන්කෝ... ජිම් යන්න නම් බෑ. ලොකු ලොකු දේවල් නෙමෙයි, පොඩ්ඩක් මහත් වෙන්න පුලුවන් දෙයක් ගැන කියල දීපං..:yes:
     
    Similar threads