machan uba gana wisthara tikak kiyapanko,nutrition,work out,amadeyak ganama danna ekekwa set wenne kala thurakin.uba monawada krala thiyenne?
monawada krala thiyena diploma,dn me field 1n monawada kranne?
අධ්‍යාපනය කියන්නේ කවදාවත් ඉවරයි කියලා කියන්න පුළුවන් දෙයක් නෙමෙයි නේ මචං
... පුද්ගලිකව මම කැමති නැහැ මම අච්චර මෙච්චර ඉගෙන ගෙන තියෙනවා කියලා කියන්න 
... අනික මගේ මේ ඉගෙනීමේ ඉවරයක් නැහැ මචං 
... හැබැයි මම එහෙමයි කියලා කාටවත් උදව් නොකර ඉන්නෙත් නැහැ 
... දන්නා දේ දන්නා විදියට කෙනෙකුට කියලා දෙනවා
... ඒ කෙනාට අවශ්‍ය ප්‍රමාණයෙන්
... මගේ වටිනාකමත් තියාගෙන
... නිකන් දෙන දේවල් හැමෝටම වටින්නේ නැහැ නේ බ්‍රෝ
ලබල තියෙන උපරිම අත්දැකීම් වලින් කියන්නේ
විශේෂයෙන්ම ලංකාවේ මිනිස්සුන්ට

මේ ෆීල්ඩ් එකේ මචං මම ගොඩක්ම දේවල් මගේම මහන්සියෙන් හොයල බලල
... ඒ දේවල් අත්හදා බලල ඉගෙන ගෙන තියෙන්නේ
.. මේක ප්‍රායෝගික විෂයක් 
... අපි මිනිස්සුන්ගේ ජීවිතත් එක්ක ගනුදෙනු කරන්නේ
... හරියට දොස්තරලා වගේ
... බොහොම වගකීමෙන් කරන්න ඕන දෙයක් මචෝ ... 






මිල රු.10,000ක් රු.10,500ක් වගේ වෙයි.